No Limit nawattuwa,, ODEL නවතතන්නත් කාලෙ හරි!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ප්‍රශ්නෙකට විසදුම මේ වගේ දෙයක් දැකපු ගමන්.. මුගෙ අම්මලාට !@#$$#% කිය කියා කෑගහන එක නෙවෙයි.. නියම බෞද්ධයෙක් කියල පෙන්නන්න හැදුවට විතරක් වැඩක් නෑ.. කතාවෙන් පේනවා

warenko mage rep kapapu puluwan ekek matara,,p+++ arinawa set ekama,,donut hilak karala yawanne,,p...a ballo

odel එකෙන් මේ වගේ දෙයක් print කරන්න කලින් ටිකක් හිතන්න තිබුනා අපෙ රටේ ගොඩ දෙනෙක්ගෙ මානසිකත්වය තේරුම් ඇරන්.. කණගාටුයි කියන්න උඹ නම් ඊට වඩා 100 ගුණයක් අන්තයි!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    L24iG.jpg

    Agree with you :yes:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ප්‍රශ්නෙකට විසදුම මේ වගේ දෙයක් දැකපු ගමන්.. මුගෙ අම්මලාට !@#$$#% කිය කියා කෑගහන එක නෙවෙයි.. නියම බෞද්ධයෙක් කියල පෙන්නන්න හැදුවට විතරක් වැඩක් නෑ.. කතාවෙන් පේනවා

    odel එකෙන් මේ වගේ දෙයක් print කරන්න කලින් ටිකක් හිතන්න තිබුනා අපෙ රටේ ගොඩ දෙනෙක්ගෙ මානසිකත්වය තේරුම් ඇරන්.. කණගාටුයි කියන්න උඹ නම් ඊට වඩා 100 ගුණයක් අන්තයි!

    Agree with you :yes:

    tarahata ban ka gahanne,,:yes::yes::yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සහෝදරයා, අපේ ආගම "බුද්ධාගම"

    මොකක් උනත් ඔයාගෙ ආගමෙ නම් නෙවි සහොදරය..,,ඔයාගෙ කත්වෙන්ම තෙරෙනව,,,

    සහෝදරයා!!!
    බුද්ධාගම කියලා දෙයක් නෑ.....
    තියෙන්නෙ බුදුදහම එහෙම නැත්නම් බුද්ධ ධර්මය....
    ඒක දර්ශනයක් මිස ආගමක් නොවන බව මතක තබාගන්න!!!!

    ODEL එක කරලා තියෙන දේ වැරදියි!!!
    ඒකට වන්දිය Otara ට හම්බෙයි....
    දැනටමත් එකක් හම්බවෙලා තියෙන්නෙ....

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සහෝදරයා!!!
    බුද්ධාගම කියලා දෙයක් නෑ.....
    තියෙන්නෙ බුදුදහම එහෙම නැත්නම් බුද්ධ ධර්මය....
    ඒක දර්ශනයක් මිස ආගමක් නොවන බව මතක තබාගන්න!!!!

    ODEL එක කරලා තියෙන දේ වැරදියි!!!
    ඒකට වන්දිය Otara ට හම්බෙයි....
    දැනටමත් එකක් හම්බවෙලා තියෙන්නෙ....

    agamata 1000k nam ati machan,,eka newi katawa,,

    budu hamuduruwan wisin machan dharmaya deshana kare ban apita jiwat wena widiya kiyala denna pawwen thorawa,,a agamata kalakanni hatta garahaddi,,katawahan inna kiyalada uba kiyanne kiyapan
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    agamata 1000k nam ati machan,,eka newi katawa,,

    budu hamuduruwan wisin machan dharmaya deshana kare ban apita jiwat wena widiya kiyala denna pawwen thorawa,,a agamata kalakanni hatta garahaddi,,katawahan inna kiyalada uba kiyanne kiyapan

    ලෝකේ ඕන තරම් ආගම් ඇති මචං...
    ඒත් නිර්මල බුද්ධ ධර්මය ආගමකට සමාන කරන්න එපා....
    මොකද ගෞතම බුදුරදුන් දේශනා කරලා නෑ මේක අදහන්න කියලා...
    "එන්න, ධර්මය දකින්න"
    එපමණයි උන්වහන්සේ දේශනා කළේ......
    වෙන කිසිම ආගමකට නැති නිදහසක් බුදුදහම මග යන අපිට තියෙනවා...
    වෙනත් ආගම් වල වගේ අපිව මේකට බැඳ තබලා නෑ...
    වෙනත් ආගම් එහෙම කරන්නෙ ඒවා විනාශ වෙන බව දන්න නිසා....

    කරන දේවල් වලට කර්මය ඔටාරා ට පඩිසන් දෙයි...

    ඔයාට මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ නම් අපි ඒක කරමු...
    හැබැයි මීට වඩා බුද්ධිමත්ව!!!!!

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලෝකේ ඕන තරම් ආගම් ඇති මචං...
    ඒත් නිර්මල බුද්ධ ධර්මය ආගමකට සමාන කරන්න එපා....
    මොකද ගෞතම බුදුරදුන් දේශනා කරලා නෑ මේක අදහන්න කියලා...
    "එන්න, ධර්මය දකින්න"
    එපමණයි උන්වහන්සේ දේශනා කළේ......
    වෙන කිසිම ආගමකට නැති නිදහසක් බුදුදහම මග යන අපිට තියෙනවා...
    වෙනත් ආගම් වල වගේ අපිව මේකට බැඳ තබලා නෑ...
    වෙනත් ආගම් එහෙම කරන්නෙ ඒවා විනාශ වෙන බව දන්න නිසා....

    කරන දේවල් වලට කර්මය ඔටාරා ට පඩිසන් දෙයි...

    ඔයාට මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ නම් අපි ඒක කරමු...
    හැබැයි මීට වඩා බුද්ධිමත්ව!!!!!

    මට කියන්න සහො,,මන් වෙන ආගමක් එක්ක නිර්මල බුදු දහම සමාන කරා නම්,,
    මොකටද මන් මෙහෙම ත්‍රෙඩ් දල ඔයලව දනුවත් කරන්නෙ,,

    මට ඔන එකම දෙයඉ,,මොන දෙ කොහම කෙරුවත් අපි අපෙ බුදු දම රක ගන්න ඔන
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ධර්ම චක්‍ර තියෙන ඇඳුම් ඕනෙ තරම් තියෙනව දකින්න ඇති නෙ

    එහෙම බලද්දි මෙහෙම දෙයක් ඇඳුමකට දැම්මහම තියෙන වැරැද්ද මොකක්ද කියන ප්‍රශ්නෙ කියල තමයි මටනං අහන්න තියෙන්නෙ

    මේක මං නොදන්නා නිසා අහන සාධාරණ ප්‍රශ්නයක් විතරයි.

    ඔව් ඉතින්.. ධර්ම චක්‍රය බෙල්ලෙ එල්ලන් කෙල්ලෙක් හිටියොත් ඒක තියෙන්නෙත් (.)(.) උඩ නෙ.. :P ඒකත් කෙනෙක්ට වැරදියි කියල තර්ක කරන්න පුලුවන්.. එක එක කට්ටිය දකින විදිහ තමයි. odel එක මේ කරල තියෙන දේ එච්චරම හොද නෑ කියල තමයි මටත් හිතෙන්නෙ.. හැබැයි ඕක ඉතින් plan කරලම කරපු දෙයක් කියල හිතන්නත් අමරුයි .. අනේ මන්දා බන්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් ඉතින්.. ධර්ම චක්‍රය බෙල්ලෙ එල්ලන් කෙල්ලෙක් හිටියොත් ඒක තියෙන්නෙත් (.)(.) උඩ නෙ.. :P ඒකත් කෙනෙක්ට වැරදියි කියල තර්ක කරන්න පුලුවන්.. එක එක කට්ටිය දකින විදිහ තමයි. odel එක මේ කරල තියෙන දේ එච්චරම හොද නෑ කියල තමයි මටත් හිතෙන්නෙ.. හැබැයි ඕක ඉතින් plan කරලම කරපු දෙයක් කියල හිතන්නත් අමරුයි .. අනේ මන්දා බන්

    mata kiyapan uba bauddayekda??
    ehema nan uba mehema kata karana eka waradi saho,,

    uba meka sadaranikaranaya karanwa,,
    mekata sup karanwa uba
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හොඳ අදහස!!!

    ඔයා මාතර බෞද්ධ....

    මම බුද්ධ ඥාතියෙක්....

    මම හිතනවා ඔබත් බුද්ධ ඥාතියෙක් වෙන්න ඇති කියලා...

    බුදුදදම රැකගනිමු!!!

    ඒ වගේම තමා තව දෙයක්....

    දැනට පවතින අනිත් ආගම් ගැන ටිකක් හොයලා බලන්න....

    ඒවායේ තියෙන්නෙත් බුදුදහමට සමාන දෙයක්...

    අද එළකිරි එකේ එක ආගමකට සෑහෙන නූල් ප්‍රමාණයක් යනවා!!

    ඒකට එහෙම වෙලා තියෙන්නෙ යුදෙව් ආගමේ කොටස් ඒකට ඈඳාගෙන තියෙන නිසා...

    එහෙම නැත්නම් ඒකත් බුදුදහම වගේම තමා.....

    කොහොම උනත් ඒවා නොදැන විවිධ දේවල් කරන නිවටයින්ගෙන් මේ සියල්ල බේරා ගත යුතුයි!

    ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය නොවුනත් බුදුදහමේ පැවැත්ම සඳහා උන්වහන්සේ ලංකාව තමා තෝරාගෙන තියෙන්නෙ....
    ක්‍රියාමාර්ගයක් ගමු සහෝදරයා....
    බුද්ධිමත්ව....

    aniwa sahodaraya,,oya piligannawaneda,,??munn karanne waradi wadak,,api mekata wiruddawa nagisitina ona kiyala