ප්රශ්නෙකට විසදුම මේ වගේ දෙයක් දැකපු ගමන්.. මුගෙ අම්මලාට !@#$$#% කිය කියා කෑගහන එක නෙවෙයි.. නියම බෞද්ධයෙක් කියල පෙන්නන්න හැදුවට විතරක් වැඩක් නෑ.. කතාවෙන් පේනවා
odel එකෙන් මේ වගේ දෙයක් print කරන්න කලින් ටිකක් හිතන්න තිබුනා අපෙ රටේ ගොඩ දෙනෙක්ගෙ මානසිකත්වය තේරුම් ඇරන්.. කණගාටුයි කියන්න උඹ නම් ඊට වඩා 100 ගුණයක් අන්තයි!
warenko mage rep kapapu puluwan ekek matara,,p+++ arinawa set ekama,,donut hilak karala yawanne,,p...a ballo
odel එකෙන් මේ වගේ දෙයක් print කරන්න කලින් ටිකක් හිතන්න තිබුනා අපෙ රටේ ගොඩ දෙනෙක්ගෙ මානසිකත්වය තේරුම් ඇරන්.. කණගාටුයි කියන්න උඹ නම් ඊට වඩා 100 ගුණයක් අන්තයි!

ඒකත් කෙනෙක්ට වැරදියි කියල තර්ක කරන්න පුලුවන්.. එක එක කට්ටිය දකින විදිහ තමයි. odel එක මේ කරල තියෙන දේ එච්චරම හොද නෑ කියල තමයි මටත් හිතෙන්නෙ..