''|'' නුඹ සහ මම... ''|''

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නැව:baffled: ඔය කියන්නේ මේ කබල් බෝට්ටු රාජයා ගැන වෙන්න ඕනේ:rofl::rofl:

    අඩෝ රොෂ් තු මටද කිව්වේ :angry::angry:


    :D:D:yes:samjii:rofl:jiihaa

    :yes::yes:

    pau appa..ape cppyy :frown:
    අනේ පෙට්සි යු ටු ...:(:(





    තු මගේ හතුරා අයි කිල් යු :angry::angry:
    :baffled: 01 mulin comment eka piliwelakata dapan.
    :D 02 i kill u eka mata therune naha.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    lassanai :D oya chithaka walata gini tiya tiya inne nathuwa honda nadda oya murandu kamai ahankaara kamai adu kara gaththoth :rolleyes:


    :eek: අනේ මේ!
    vil2_secoue.gif
    නොදන්න ඒවට කට නොදා ඉන්නවා මැටි පූසෝ..:sorry:
     
    මං පොඩි පද ටිකක් ලියලා තිබ්බා ගොඩාක් කාලෙකට කළින්.......ඒක මේකත් එක්ක බද්ද වෙයි කියලා හිතුන නිසා මං ඒක් මෙතන පෝස්ට් කරනවා

    ~~මුදු සිනා නගනා-දෙතොල් මුමුණනා
    සිහින අදර පැතුමක-නෙතු අද්දර දඟකරන්න
    කඳුලු නොවෑහෙන දසුනක-රුවැත්තියම වෙලා මගෙම
    අනේ නුඹ හිටියා නම් මා ළඟම
    නෑ මේ තරම් හද නවාතැනට දුරක්~~