ELAKIRI MIN MADURA

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    4153303643_b2d573a5cc.jpg

    Man ada Torpedo Barb genava...
    දණ්ඩි වගේ:P
     
    May 24, 2011
    362
    8
    0
    මහේෂය එල එල මචන් ඔන්න මම වෙලාවක් තිබුන වෙලාවෙ ආව.ඔහොම දිගටම යං.මම අරුන් මැරුණට පස්සේ දැවැන්ත ගුරමියෙක් ගේනවා බං.උබ දන්නවනේ මගේ interest එක.පොඩි විස්තර වගයක් දැනගන්නත් තියෙනවා පස්සේ call එකෙක් දෙන්නම්.ජයවේවා.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mata oscar male female hoyana heti kiyanna
    machan oscarge nam tikak male female wenkaragna amaruy normaly male ekkenage colours wadi e wagema size eken femaleta wada tikak podi anith eka tama male maluwage waral digata hadenwa ulwata female ge waral raum kotay.e wagema male saray nitrma fight walata ynwa me wenskam walin puluwn eth hodma krmaya tama oscar ranchuwak inkota bittra dan kitu unama oscar joduwak widiyta wen wela tank eke wenama side ekakta ynwa anit ayta kotala elwnwa me widiyta pairout wena denna wenkara gana ethkota wade hariytma hari
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහේෂය එල එල මචන් ඔන්න මම වෙලාවක් තිබුන වෙලාවෙ ආව.ඔහොම දිගටම යං.මම අරුන් මැරුණට පස්සේ දැවැන්ත ගුරමියෙක් ගේනවා බං.උබ දන්නවනේ මගේ interest එක.පොඩි විස්තර වගයක් දැනගන්නත් තියෙනවා පස්සේ call එකෙක් දෙන්නම්.ජයවේවා.
    uba loku maluntamay asa ne ela ela call 1k diyanko
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    niyamay malli sirawatama lassanay:P:P
    dan malu godak inna nisa aluthen gena malu ekaparatama me tank ekata danna epa mokada aluth malunta mokakhari ledak tibboth me okkotama bowenawane alutha gena aya dawas 3k 4k wena tank ekaka dala thiyala mekata danna:nerd::nerd:

    Tnx Aiyaa.. :D:D:D:D:D:D
    Ow man kokatath keyala nilushika eken tanks 2kak genava.. :yes::yes::yes:
    Aiyaa Tetra breed karana widiha poddak dannakoo.. :nerd::nerd::nerd: