kellekge prashnayak......plz help kollane!!!

warm182

Member
Feb 27, 2008
1,714
28
0
hey everyone..!! gumornin ...!!! n thnk u ol 4 showin up n da thred...!!!! mata podi luv pala hilawak tiyanawa....the scene is ...there is this gal i have ben checking out for like 5 months....eyath mata kamathi bawa pennuwa....mama eyagen ahuwa dan sathi dekakata kalin...giya satiye gihin ahuwa mokkda answer eka kiyala....eta passe eya kiyanawa....mata kollek innawa kiyala .. . .. eth mama hitanne na...eya hina wela kiwwe...but aith enna epa kiwwa....mokkda kollane mama mekata karanne...plz i need mage sahodarainge support eka...!!! plz broz help me out here...!! thnk u ,,,!!!!!!!
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් කෙල්ලෝ පලවෙනි වතාවේ අහපුවාම ඔහොම කි‍යනවා.( ඒ ඇ‍යි කි‍යලා නම් මම දන්නේ නෑ.) පොඩ්ඩක් ඇන්ටනාව දාලා බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කි‍යලා. කොල්ලෙක් නැත්තම් තව ටික දවසක් එ‍යාට දැනෙන්න ඉඩ හැරලා ආ‍යෙත් අහපන්.
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    මචන් කෙල්ලෝ පලවෙනි වතාවේ අහපුවාම ඔහොම කි‍යනවා.( ඒ ඇ‍යි කි‍යලා නම් මම දන්නේ නෑ.) පොඩ්ඩක් ඇන්ටනාව දාලා බලපන් ඇත්තටම කොල්ලෙක් ඉන්නවද කි‍යලා. කොල්ලෙක් නැත්තම් තව ටික දවසක් එ‍යාට දැනෙන්න ඉඩ හැරලා ආ‍යෙත් අහපන්.

    na saho kollek na ...mama metr dala baluwa..kauruth na ...!!! sathiyakin witara ahapuwama atine...!!! mokda hitanne...!!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    3 පාරයි!!!

    එතනින් එහාට වඳින්න යන්න එපා....

    උඹ කොළඹ ප්‍රධාන skol එකක කොල්ලෙක්නෙ...

    තත්වෙ තියන් ඉඳපන්!!!!

    ;););)

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    3 පාරයි!!!

    එතනින් එහාට වඳින්න යන්න එපා....

    උඹ කොළඹ ප්‍රධාන skol එකක කොල්ලෙක්නෙ...

    තත්වෙ තියන් ඉඳපන්!!!!

    ;););)

    thnx bro...!! normallly 1st tym kellek kamati wenne na neda??? oya mkda hitanne??
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    thnx bro...!! normallly 1st tym kellek kamati wenne na neda??? oya mkda hitanne??

    පුලුවන් ඉතින් ටික කාලයක් ආශ්‍රය කලොත්!!!

    මමත් ඔය පොල්ලෙන් ගැහුවා වගේ අහලා 2කින් BOOT කෑවා....

    ඒ නිසා ආශ්‍රය නොකර සම්බන්ධයක් පටන් ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ...

    මොකද ඕවා නැතිවෙනකොට එන වේදනාව මම හොඳට විඳලා තියෙනවා...

    විශේෂයෙන්ම තමන් ආදරේ කරන කෙල්ල, "මං ඔයාට ආදරෙයි" කියලා SMS එකක් එවලා, පහුවදා ඒ කෙල්ල වෙන කොල්ලෙක්ගෙ තුරුලේ ඉන්න කොට එහෙම.....
     
    sampuurna atta tama......ane manda saho mona karannada kiya....asaranai mama hari dan....:P

    ada antima parata ahanawa...matath padiri wenna ba onewata wada ne....!!! shall i giv da no .??? if in case she chngez hr mind
    .:P