kellekge prashnayak......plz help kollane!!!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    sampuurna atta tama......ane manda saho mona karannada kiya....asaranai mama hari dan....:P

    ada antima parata ahanawa...matath padiri wenna ba onewata wada ne....!!! shall i giv da no .??? if in case she chngez hr mind
    .:P

    number එක ඉල්ලගන්නවා/හොයගන්නවා මිසක් දෙන්න යන්න එපා!!!

    ඕවාට කියන්නෙ ආදරේ හිඟාකනවා කියලා....

    :P:P:P
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka

    විශේෂයෙන්ම තමන් ආදරේ කරන කෙල්ල, "මං ඔයාට ආදරෙයි" කියලා SMS එකක් එවලා, පහුවදා ඒ කෙල්ල වෙන කොල්ලෙක්ගෙ තුරුලේ ඉන්න කොට එහෙම.....

    aran geen Puke *rapan ekige.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    umba owa ganan ganna epa, sirawatama one nam thawa ahapan ( verify no boyfriends, specially some girls give this answer if they tangled with ex, still in process of making mind
    )

    mama nam eka kellekgen more than 10 time ahala thiyanawa, but relatioship gone beyond control, now i have a another girl, ara 10 time eka mage hondama fit case ekak, nikan aiyyala nangila wage......, monawa karannada 10 times yanakota ape feelings wenas wuna..

    therefor dont take years
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0

    wel i m almost sure dt she isnt commitd...n da thing s dt she s more shy typ f a gal... i dunt wnna wast ma tym aswl goin aftr em....so this would da final ....i hve nvr gone aftr galz .. thiz da 1st tym me wage kattak kanne....!! nywy wt 2 do... ill let guyz noe wt happnd 2dy...!! KIT :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔට අහන්න කලින් ටිකක් ලං වෙලා යාලුවෙක් විදිහට ආශ්‍රය කරලා බලන්න තිබ්බේ බං
    මොකද ඔය කෙල්ල උඔට ගැලපෙනවද කියලා උඔට තාම මීටර් වෙන්න විදිහක් නෑ
    දැන්වත් ඉතින් ටිකක් යාලු වෙන්න බලපන් යාලුවෙක් විදිහට
    ටික කාලයක් යද්දි ඒකිට උඔ ගැන හොද ආකල්පයක් ඇති වෙයි සමහරවිට
    එතකොට ආය ඇහුවෑකි
    මොනා උනත් චාටර් වෙන්නම් යන්න එපා කැමැත්ත ඉල්ලගෙන
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    Machan atha harinna epa. maragena marenna hari lasthi wela wadaeta niyameta enter weyan. puluwannam kellawa hadunana, kellata line dannathi, kellata wada wayasin bala. kellage yaluwo tikak hoya ganin. kattak thamai. habai aththatama kellawa one nam karapan. UBATA PULUWAN MACHAN
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඔට අහන්න කලින් ටිකක් ලං වෙලා යාලුවෙක් විදිහට ආශ්‍රය කරලා බලන්න තිබ්බේ බං
    මොකද ඔය කෙල්ල උඔට ගැලපෙනවද කියලා උඔට තාම මීටර් වෙන්න විදිහක් නෑ
    දැන්වත් ඉතින් ටිකක් යාලු වෙන්න බලපන් යාලුවෙක් විදිහට
    ටික කාලයක් යද්දි ඒකිට උඔ ගැන හොද ආකල්පයක් ඇති වෙයි සමහරවිට
    එතකොට ආය ඇහුවෑකි
    මොනා උනත් චාටර් වෙන්නම් යන්න එපා කැමැත්ත ඉල්ලගෙන

    මාත් ඕක කිව්වා මූට!!!

    බලමුකො ඉතින් කොල්ලා කොරන්නෙ මොකද්ද කියලා.....

    :D:D:D
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan oya kellagei umbei wayasa poddak kiapan...athakota umbata mama mama hethana de harida kiala kiannam....danata ai ai ahanna gehin cha wenna apa. ahapu aka gana amathaka karala daala friend ship aka wadi kara ganna try karapan... umba aya gana kochara salakili mathda kiana aka danenna arapan...
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    machan oya kellagei umbei wayasa poddak kiapan...athakota umbata mama mama hethana de harida kiala kiannam....danata ai ai ahanna gehin cha wenna apa. ahapu aka gana amathaka karala daala friend ship aka wadi kara ganna try karapan... umba aya gana kochara salakili mathda kiana aka danenna arapan...

    Ado machan ubata anawaki kiyanna puluwanda. Ubanam ELA buwekne
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ado machan ubata anawaki kiyanna puluwanda. Ubanam ELA buwekne

    ana waki nam ba machan..... oya kellage wayasath akka tikak guess karanna puluwan case aka.... samahara wita kella muuta kamati unath kellata kianna bari wena probs theyanawada dan naane.....
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    ana waki nam ba machan..... oya kellage wayasath akka tikak guess karanna puluwan case aka.... samahara wita kella muuta kamati unath kellata kianna bari wena probs theyanawada dan naane.....

    machan kellata awrudu 21 kollatath 21 nam. seen eka mokakda uba hithanne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුලුවන් ඉතින් ටික කාලයක් ආශ්‍රය කලොත්!!!

    මමත් ඔය පොල්ලෙන් ගැහුවා වගේ අහලා 2කින් BOOT කෑවා....

    ඒ නිසා ආශ්‍රය නොකර සම්බන්ධයක් පටන් ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ...

    මොකද ඕවා නැතිවෙනකොට එන වේදනාව මම හොඳට විඳලා තියෙනවා...

    විශේෂයෙන්ම තමන් ආදරේ කරන කෙල්ල, "මං ඔයාට ආදරෙයි" කියලා SMS එකක් එවලා, පහුවදා ඒ කෙල්ල වෙන කොල්ලෙක්ගෙ තුරුලේ ඉන්න කොට එහෙම.....

    ඩ්‍රැගාටත් එහෙම සීන් එකක් වෙලා වගෙයි නේද