සුන්දර ගීයක ඇරබුම,..

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හොඳ ත්‍රෙඩ් එකක් මචං

    පුලුවන්නම් මේකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1169753

    මම ආදි කාලෙ දාපු ත්‍රෙඩ් එකක්...මේක මෙහෙම්මම e-mail එකක් කරල කව්ද යවල...අරෙහෙ මෙහෙ කැරකිලා දවසක් මටම ආව.....අනේ ඉතිං ලිව්වේ කව්ද කින්ද මන්ද මුකුත් තිබ්බෙනම් නෑ....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තමන්ගෙ බිරිද ගියා හරි කමක් නෑ ... දුව ඉන්නවනේ කියල හිතාගෙන මහාචාර්ය තුමා හිටිය....
    දැන් වැඩ ඇරිල ගෙදර එනකොට දුවගෙන ඇවිත් තමන්ව බලාගන්නෙ දුව... තාත්ත බෙහෙත් ගැන, කෑම ගැන බලන්නෙ නෑ... ඉතින් තාත්තගෙ කෑම බීම ගැන බලන්නෙ මේ දුව තමා.... බිරිදට වඩා සෙනෙහසින් මේ වයසක මහාචාර්යවරය දැන් දුව ආදරෙන් බලාගන්නව....

    කවන්නිය පොවන්නිය ... මා ගැන දුක් වන්නිය...
    වනයේ දුකක්විද... සොයන්නිය... බලන්නිය....

    මෙහෙම කාලයක් යනකොට දුවත් මහාචාර්යතුමාගෙ හොදම ගෝලයත් එක්ක පැනල ගියා. අම්මවගේ මාව දාල ගියේ ඇයි දුවේ... උඹටවත් මාව තේරුම් ගන්න බැරිඋනාද?... උඹටවත් මගේ ලග ඉන්න බැරිඋනාද...?

    ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියෙ..... ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ.......
    ==============================
    ගල්ලෙන බිදලා
    ලෙන් දොර ඇරලා
    සින්හබා.... සින්හබා.... සින්හබා
    මා සොදුර.....///

    සින්හ සීවලී..... මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා
    ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන
    නැතේ කිසිවෙක්

    මම දැන ගතිමි
    මම සැක කලෙමි
    සින්හබා.....///

    ලෙනතුල නොවෙති
    පෙරලා නො එති
    මම දැනගතිමි
    මම සැක කලෙමි
    සින්හබා......//

    ඔන්න ඔහොමයි සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍ය දෙක බිහි වීමේ මුලික අඩිතාලම වැටුනේ....

    කොහොමද මහාචාර්යතුමාට තව ළමයි හිටියනම්.........
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තමන්ගෙ බිරිද ගියා හරි කමක් නෑ ... දුව ඉන්නවනේ කියල හිතාගෙන මහාචාර්ය තුමා හිටිය....
    දැන් වැඩ ඇරිල ගෙදර එනකොට දුවගෙන ඇවිත් තමන්ව බලාගන්නෙ දුව... තාත්ත බෙහෙත් ගැන, කෑම ගැන බලන්නෙ නෑ... ඉතින් තාත්තගෙ කෑම බීම ගැන බලන්නෙ මේ දුව තමා.... බිරිදට වඩා සෙනෙහසින් මේ වයසක මහාචාර්යවරය දැන් දුව ආදරෙන් බලාගන්නව....

    කවන්නිය පොවන්නිය ... මා ගැන දුක් වන්නිය...
    වනයේ දුකක්විද... සොයන්නිය... බලන්නිය....

    මෙහෙම කාලයක් යනකොට දුවත් මහාචාර්යතුමාගෙ හොදම ගෝලයත් එක්ක පැනල ගියා. අම්මවගේ මාව දාල ගියේ ඇයි දුවේ... උඹටවත් මාව තේරුම් ගන්න බැරිඋනාද?... උඹටවත් මගේ ලග ඉන්න බැරිඋනාද...?

    ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියෙ..... ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ.......
    ==============================
    ගල්ලෙන බිදලා
    ලෙන් දොර ඇරලා
    සින්හබා.... සින්හබා.... සින්හබා
    මා සොදුර.....///

    සින්හ සීවලී..... මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා
    ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන
    නැතේ කිසිවෙක්

    මම දැන ගතිමි
    මම සැක කලෙමි
    සින්හබා.....///

    ලෙනතුල නොවෙති
    පෙරලා නො එති
    මම දැනගතිමි
    මම සැක කලෙමි
    සින්හබා......//

    ඔන්න ඔහොමයි සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍ය දෙක බිහි උනේ....

    කොහොමද මහාචාර්යතුමාට තව ළමයි හිටියනම්.........

    යාලු උබේ දෑනුම ගෑන මට ඉරිසියයි.. ඈත්තටම.. ඉරිසියයි.. කරුමෙකට මට ඔය වගේ දෑනෞමක් නෑ.. දිගට දන්න දේදාපන්...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    මේ ගීතයෙත් හොද කතාවක් තියෙනවා..... දෙන්න පුළුවනි අවශ්‍ය නම්....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

    මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

    ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

    පත්තරය තිබ්බ එකක් මේක...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    මේ ගීතයෙත් හොද කතාවක් තියෙනවා..... දෙන්න පුළුවනි අවශ්‍ය නම්....
    දාපන් යාලු.. බලන් ඉන්නව දානකන් බලන් ඉන්නව
     
    ඕක මමත් අහල තියනව යාලු...
    එක පාරක් කෝපි කඩෙත් ඔය සීන් එක ගියා...
    සිතූතී යාලු අපිත් එක්ක මේවා බෙදා ගන්නවත
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දාපන් යාලු.. බලන් ඉන්නව දානකන් බලන් ඉන්නව

    මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....
    හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

    ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

    පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
    බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
    හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු
    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

    දැන් ඉතිරිටික පැහැදිලි කරන්න ඕන නෑනේ.... සින්දුව කියවනකොට තේරුම්ගන්න පුළුවන් (අත රිදෙනව ටයිප් කරල)

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

    මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    මේ ගීතයෙත් හොද කතාවක් තියෙනවා..... දෙන්න පුළුවනි අවශ්‍ය නම්....

    oya kathawe seen eka nam math dannawa
     
    mama ahala thibun mekata tikak wenas kathawak. rupavahiniye kiuwa
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    රයිට් එල කොල්ලෙක්නේ... එහෙනම් උඹ ඒකට ලියපු පිළිතුරු ගීතය දන්නවද මචෝ..... දන්නවනම් දාපන් මගේ අත රිදෙනව ටයිප් කරල බන්........

    පිලිතුරු ගීතය නම් දන් නෑ සහො. ඔයාම දාන්න
     
    නියමයි යාලු.. කොහොමද බන් උබ මෙච්චර දේවල් දන්නෙ???
    උපරිමයි.. රෙප් දුන්න නිසා ආයෙ දෙන්න බෑලු.. සිතූති පුලු පුලුවන් විදිහට දන්න ටික මෙතෙන දාපන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mama ahala thibun mekata tikak wenas kathawak. rupavahiniye kiuwa

    අවුලක් නෑ මචන් උඹ දන්න එකත් දාපන්.... මොකෝ දැන් ගොඩාක් කලකට කලින් වුන සිද්ධි නිසා අපි මේව දැනගත්තම පොඩි පොඩි වෙනස්කම් වෙනව ඇති.... මම දැනගත්තෙ විශ්ව විද්‍යාලයේ ගීත රසවින්දනය පිළිබදව කරපු පර්යේශණ කෘති වගයකින් මචෝ....
     
    • Like
    Reactions: thilina91

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රයිට් එල කොල්ලෙක්නේ... එහෙනම් උඹ ඒකට ලියපු පිළිතුරු ගීතය දන්නවද මචෝ..... දන්නවනම් දාපන් මගේ අත රිදෙනව ටයිප් කරල බන්........

    පිලිතුරු ගීතය නම් දන් නෑ සහො. ඔයාම දාන්න

    පුලුවන් කමක් තියනවනම් දාන්න කියවන්න ආසම හිතෙන සීන් ටිකක්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිලිතුරු ගීතය නම් දන් නෑ සහො. ඔයාම දාන්න

    මේකයි මචන් අපි දැන් මේකට අදාල මෑන් කවුද කියල නොකිව්වට දන්නවනේ... ඉතින් මෙන්න මෑන් රන්ඩු කලේ නෑ ගේ දාල ගියා හොදටම බොනව ඉදල හිටල තමා ගෙදර එන්නෙ... ඒ එන්නෙත් දුව බලල යන්න... දැන් ගෑනිටත් වැඩේ තේරුණා මිනිහට බඩු ආරන්චිවෙලා කියල.... ඒත් මොනව කරන්නද මිනිහ එන්නෙ නෑ.
    ඒක නෙමෙයි ප්රවශ්ණෙ දුව... දුව තාත්තට හරිම ලෙංගතුයි... දුවට සාංකාව වගේ... වෙනද වගේ ඇක්ටිව් නෑ... ගේටුටව ලගමයි තාත්ත එයි කියලා... සෙල්ලම් කරන්නෙත් නෑත.... ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා ගීතයක්...

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

    වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
    මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
    ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
    රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

    හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
    දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
    හද මාමා අත ඒ පණිවුඩ යවමු
    හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර

    අදට ඇති ඉතිරිටික හෙට දෙන්නම් උඹලට රස විදින්න... කැමතිනම් කමෙන්ට් එකක් දාල තියපල්ල කොල්ලනේ..... ජයවේවා....!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුලක් නෑ මචන් උඹ දන්න එකත් දාපන්.... මොකෝ දැන් ගොඩාක් කලකට කලින් වුන සිද්ධි නිසා අපි මේව දැනගත්තම පොඩි පොඩි වෙනස්කම් වෙනව ඇති.... මම දැනගත්තෙ විශ්ව විද්‍යාලයේ ගීත රසවින්දනය පිළිබදව කරපු පර්යේශණ කෘති වගයකින් මචෝ....

    මචන් ඒ පොත් ගන්න තියනවද??? නෑත්නම් කොහොමද ගන්න පුලුව්න???