සුන්දර ගීයක ඇරබුම,..

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    දුරස් වන්නට මේ ලෙසින්... අයද අප හමු වුනේ....දුරස් වන්නට මේ ලෙසින් කීම මෙසේ අප හමු වුනේ...

    අත්ව අල බැඳගෙන... මංමාවත් වල... ඔහේ ඇවිද ගිය කාලය මතකද....!!

    Man aaasma sindu walin ekak... thnaks share kaalata machan.... Maara Flute paarak eka nam...
     
    • Like
    Reactions: TonyMontana83

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ

    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.

    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​

    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​
    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...

    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..
     
    මේ ටික කියෙව්වම මට හිතුන මන් මෙච්චර කල් මේ සින්දුව හල නැහැ කියල... තේරුම නොදැන සින්දුවක් ඇහුවාම එකේ ශබ්ද රසයට පමනය් ආස වෙන්නේ... නමුත් දැන් තේරුම දන්නා නිසා තවත් හොඳය.
    හරි පුදුමි මේ වචන ටිකේ තියෙනේ බර සහ අර්ථය දැක්කම....

    එවගේමි මචන්... නුවර වීදි යට කරගෙන නිදන වැහි වගිරුනද... කියන ටික ගැනත්...
    ඒවගේම කොළඹ අහස කළු කරගෙන මුදු හුළඟ අන්දලනකොට ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ... කියන ටික ගැනත් මොනවා හරි ව්‍යන්ගර්තයක් තියෙනවා නම් දාපන්...

    උමබට කියන්නේ තියෙන්නේ උඹ දෙයක් නෙවෙය්ය් දේවාලයක් කියල තමය්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ

    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.

    "දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා"

    පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.

    "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
    එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.

    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"​

    මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.

    " නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
    "

    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

    කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ​

    ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...

    හදිස්සියට ටයිප්කලේ... අකුරු වැරදිනම් සමාවෙන්න... කමෙන්ට් එකක් දීලම යන්න මචන්ල..

    ගොඩක් ස්තූතිනෙමේ සහෝදරය පින්... හෙටත් උබෙන් මේවගේම ගීත තෙරුම් නිදාන කතා බලාපොරොත්තු වෙන්ව එහෙනම් සුබ රාත්‍රියක් ඔබල සෑමටම
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචන් සිරා ද උබ මෙ කියන කතා මොකද මහාචාර්ය සරත්චන්ද්‍ර එයාහෙ ජිවිත කතාව ලියපු පොතෙ "පින් ඈති සරසවි වරමක් දෙන්නෙ " කියන විස්තර කරනවා මනමෙ හා සින්හබාහු නාට්ටියට පදනම් වෙච්ච් හෑටි ,එ කතා එයාට කොහොමද ආවෙ එවා කොයි තරම එයා වෙනස් කරාද කියලා
    මට නම් පෙන්නෙ උබ කොල්ලො ජොලියට හදපු කතා ටිකක් මෙකෙ දාලා වගෙ .මචන් මෙ නාට්ය අපෙ නාට්ය වන්ශ කතාවෙ රන් අකුරෙන් ලියවෙන නාට්ය.මෙ නාට්ය තමයි අපිට ම කියලා නාට්ය කලාවක් හොයාගන්න කරපු මුලිකම පර්යෙශන .ඉතින් මචන් මෙ වගෙ දෙවල් වලට මෙ බහුබුත උබ ජොලියට ලියලා මෙවා ගෑන නොදන්න් අයව නොමග යවන්න එපා කියලා කාරුනිකව ඉල්ලනවා.මොකද මෙ උබගෙ ත්‍රෙඩ් එක බලපු එකෙක් මෙක සිරාවට අරගෙන වෙන තෑන් වලත් මෙ මොඩ කතා කියව කියව යන්න පුලුවන්
     
    • Like
    Reactions: Nee Ruu

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මචන් කොළඹ විශ්ව විද්‍යාලයේ සිටින ජේෂ්ඨ කථිකාචාර්ය කේ. මහානාම කියන කථිකාචාර්යවරය දන්නවද උඹ. එතුමා තමයි ඒ දවස්වල සරචන්ද්‍ර මැතිතුමත් එක්ක ඔය නාට්‍යවල සංගීතය දෙන්නෙ. එතුමා තමයි මේක පැහැදිලි කලේ... කතාවට පාදක වෙන්න සිද්ධි ගොඩක් තියෙන්න පුළුවන් මොකද මමත් සදහන් කලා එතුම පොත් පවා කියෙව්ව කියල.අනික මේක දවසකින් උනෙත් නෑ. තවත්දෙයක් ඔය නාට්‍යවල සිදුවී රාශියක් ඇතුලත්. අනික පර්යේෂණ කලේ නෑ කියල කවුද කිවුවෙ ඒ පර්යේෂණවලටත් රුකලක්වෙලා තියෙන්නෙ ඉහත සිදුවීම් බවතමා එතුම සදහන්කලේ... ධම්ම ජාගොඩ කියල කෙනෙක් ගැන අහල තියෙනවනම් උඹ විස්තර හොයපන්... කෙසේවෙතත් එතුමා සංගීත විචාර වැඩසටහනක කරපු කතාවක් ඉස්සරහම අසුනක ඉදගෙන අහගෙන සහ ලියාගෙන ඉදලයි මේක දැම්මෙ. මට උඹලට බොරු ආතල් දෙන්නවත්, කතන්දර හදන්නවත් අවශ්‍ය නෑ. උඹලට එහෙම සැකනම් නොදා ඉන්නම්.අනික මට කොහෙන්ද බන් එච්චර හැකියාවක් බොරු ගොතන්න...
    අවශ්‍යනම් ඒ කතාව කරපු ස්ථානය, දිනය උනත් මට දෙන්න පුළුවන්... මොකද අපි සංවිධානය කරපු එකක් නිසා..
    අවශ්‍යනම් ස්ථානය, දිනය උනත් මට දෙන්න පුළුවන් ඒ දේශනයේ... මොකද ඒක අපි සංවිධානය කරපු එකක් නිසා... අනික බොරුවක්නම් වගකිව යුත්තේ සරචන්ද්‍රයන් පියකෙනෙකුසේ සලකන ඒ මහාචාර්යතුමා..
     
    Last edited:

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මචන් සිරා ද උබ මෙ කියන කතා මොකද මහාචාර්ය සරත්චන්ද්‍ර එයාහෙ ජිවිත කතාව ලියපු පොතෙ "පින් ඈති සරසවි වරමක් දෙන්නෙ " කියන විස්තර කරනවා මනමෙ හා සින්හබාහු නාට්ටියට පදනම් වෙච්ච් හෑටි ,එ කතා එයාට කොහොමද ආවෙ එවා කොයි තරම එයා වෙනස් කරාද කියලා
    මට නම් පෙන්නෙ උබ කොල්ලො ජොලියට හදපු කතා ටිකක් මෙකෙ දාලා වගෙ .මචන් මෙ නාට්ය අපෙ නාට්ය වන්ශ කතාවෙ රන් අකුරෙන් ලියවෙන නාට්ය.මෙ නාට්ය තමයි අපිට ම කියලා නාට්ය කලාවක් හොයාගන්න කරපු මුලිකම පර්යෙශන .ඉතින් මචන් මෙ වගෙ දෙවල් වලට මෙ බහුබුත උබ ජොලියට ලියලා මෙවා ගෑන නොදන්න් අයව නොමග යවන්න එපා කියලා කාරුනිකව ඉල්ලනවා.මොකද මෙ උබගෙ ත්‍රෙඩ් එක බලපු එකෙක් මෙක සිරාවට අරගෙන වෙන තෑන් වලත් මෙ මොඩ කතා කියව කියව යන්න පුලුවන්

    Meka machan prof ge private life eka gana scene ekak... eka nahai kiyanna umbata baane... umbe kawruth nemeine e... e nisa nodana mewata moda katha kiyanna epa.... eka umbe modakama... Namuth rasyak nahai kiyanna umbata ba...:D;)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අවන්කවම උබෙ හිත රිද්දවන්න් ලිව්වෙ නෑහෑ මචන් එත් මගෙ ලග තියෙනවා "පින් ඈති සරසවි වරමක් දෙන්නෙ කියන පොත එක මාහාචාර්ය සරත්චන්ද්‍රගෙ ජිවිත කතාව .එයා ජපානයට ගිහිල්ලා කබුකි ,නො වගෙ නාට්ය කලාවල් හදාරලා ලන්කාවට ඈවිල්ලා මුලින්ම හදපු නාට්ය තමය් මෙ මනමෙ නාට්ය ,මෙකට පදනම් වෙන්නෙ ජාතක පොතෙ තියෙන චුල්ල දනොදර ජාතක කතාව තවත් අකිරා කුරසොවගෙ ලොක ප්‍රසිද්ද රශොමාන් චිත්ත්‍ර පටයට මුල් උන ජපන් නාට්ය (මෙ වෙලාවෙ නම මතක නෑහෑ මචන් )මෙ වා අශ්‍රය කරගෙන තම්යි මනමෙ නාට්ටිය කරන්නෙ ,සින්හ බාහු නාට්ටිය කතාව නම් අපි ඔක්කොම දන්න අපෙ වන්ශ කතාවනෙ බන්
    මෙන්න මෙ හින්දය් මන් උබට ලිව්වෙ
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    Meka machan prof ge private life eka gana scene ekak... eka nahai kiyanna umbata baane... umbe kawruth nemeine e... e nisa nodana mewata moda katha kiyanna epa.... eka umbe modakama... Namuth rasyak nahai kiyanna umbata ba...:D;)

    මචන් මිට උඩින් තියෙන මගෙ උත්තරය බලපන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Meka machan prof ge private life eka gana scene ekak... eka nahai kiyanna umbata baane... umbe kawruth nemeine e... e nisa nodana mewata moda katha kiyanna epa.... eka umbe modakama... Namuth rasyak nahai kiyanna umbata ba...:D;)

    අනේ මචන් අපි නිකන් චාර්ටර් වෙන්න ඕනි නෑ මේ අනුන්ගෙ නූලකට ඇවිත්... ආස කොල්ලො ඉන්න නිසයි දැම්මෙ... මොකද සල්ලිවලටවත් මේව හොයාගන්න බැරිබව මම අත්දැකීමෙන් දන්නව... රූපවාහිනියෙ හරි උඹල හරි මුණගැහිල සින්දුවක සබෑ අර්ථය නිධාන කථාව ඇහුවොත් .. ඒක හොද එකක්නම් උඹලට කියයි.. නමුත් නරක නිධාන කතාවක් තියෙනවනම් ඒක වහල වෙනදෙයක් කියන්නෙ.(ළදුනේ ගීතය වගේ... රචකයා ගණිකාවක් එක්ක හිටිය කියල කියයිද). එතකොට නිවැරදිම එක දැනගන්න ඒ පුද්ගලයගෙ සමකාලීන ආශ්‍රයකරන්නන්ගෙන් විමසන්න ඕනි. මේක තමා ඇත්ත.

    උදා. මගේ පුන්චි කුමාරියේ ගීතයේ නිධාන කතාව හොයන්න... එතකොට වැටහේවි....

    කොහොම උනත් මම ආයෙ නොදා ඉන්නයි කල්පනාව..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඉතින් බන් අපි ඕක නෑ කියන්නෑ... මමත් ඕක දන්නවා... මම කියන්නෑ ඊයෙ දුක්වුනා අද හැදුව කියල. නමුත් හදවතේ තියෙන යම් දෙයක් පැහැදිලිවම දායක උනා කියන එකනම් මේ ගීත විචාරරය කිරීමේදී පැහැදිලි වෙනවා. උඹ තර්ක නොකර මේ පිළිබදව හොයපන් මචන්. මොකද අපි දෙන්නම කියන්නෙ කොහෙවත් තියෙන හෝ කිව්ව දෙයක්..
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    :P
     
    මේ නූල නවත්තන්න එපා... මේක පට්ට වටිනවා, අද කාලෙ සිංහල ගීත වල තේරුමක් නැහැ. තිබ්බත් නිකම්ම ඔහේ කියවෙන තේරුමක් තමයි තියෙන්නෙ... පැරණි ගීත වල පිටට නොපෙවනන ව්‍යංගය තියෙනවා... ඒක දැනගන්න මේ නූල ගොඩක් වටිනවා... මේ කතා ගොඩක් ඒවා මමත් අහල තියෙනවා සත්‍ය සිදුවීම් කියල සාහිත්‍ය රසය දන්න අයට මේක වැදගත් වේවි. දිගටම පවත්වා ගෙනයන්න. මගෙන් සුභ පැතුම් ! ජාතික රූපවාහිනියෙ සෙනසුරාදා උදේ 10 ට යනවා ගීසර කියල වැඩ සටහනක් ඒකෙත් ගොඩක් සිංහල ගීතය සම්බන්ධයෙන් කතා කරනවා පුළුවන් අය ඒකත් බලන්න ස්තුතියි
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    ඔව් ඔව් මම අහල තියෙනවා.......... :lol::lol::lol:

    වෙරළේ කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා - තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා....

    මුදූ පුත්තු මුදූ ගියහම මුදූ දුවරු කරන දඟ වැඩ......

    :yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි

    මේ සින්දුවේ තේරුම සහ නිධාන කථාව අපිට බැලු බැල්මට පේන දේට වඩා බොහොම වෙනස් එකක්..දන්න අය ඇති....කියන්න ඕනනං කියන්නම්...... :):):)
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Machanla... Sinduwaka apita danena theruma saha Nidhana kathawa gaththama... godak wenus wenna puluwan.... me thread eken wune e nidhana kathawa danagaththama sinduwa ayema paaraka rasawindinna puluwan wena eka... eka maarama feeling ekak... Mata nikan pissu wage... pleeease machanla...... danna aya meke post karanna... mokada thread eka start karapu saho kiyanneth sundara geethayaka arambuma gana ne... so out of topic yanna kisima widiyak na... SO PLEASE CONTINUE>>>>>>>
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මෙන්න අපේ යාළුවන්ට තවත් ගීතයක්......

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//

    මේ ගීතය අහල තියෙනවනේ..... අපේ අම්මල එහෙම මේ ගීතය පොඩි ළමයි නිදිකරවන්න කියනව නේද... හොදයි එහෙනම් මේකෙ තේරුම දන්න කෙනෙක්, ළමයි නිදිකරවන්න නෙමෙයි මේ ගීතය අහන්නවත් ඉඩ දෙන්නෙ නෑ කියල මම කිව්වොත් මොකද කියන්නෙ..... හිතල බලන්න...

    Api owaye therum danne na ban, Umba nawaththannepa Digatama daapan machan.