සුන්දර ගීයක ඇරබුම,..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපගේ සන් මිත්‍ර ආචාර්ය සමන්ත හේරත් ගේය පද රචනා කළ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මියුරු ලෙස සත්සර මුස කළ, විශාරද අමරසිරි පීරිස් ඔහු ගේ සුගායනීය හඩින් රසවත් කළ, සියළු ම විවාහක පුරුෂයන් ගේ ඛේදාන්තය ලෙස මා දකින, "සොදුරිය - කාලය කොතරම් නපුරුද?" ගීතය අරුත් පසිදීමට බලාපොරොත්තුව සිටිමි...........!!!!!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අහල තියෙනවද මන්ද... එ ගීතය තමා ඔය දාල තියෙන්නෙ....
    ලක්ෂ්මන් විජේසේකර ගායනා කරනා

    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැදවා නොතැවෙන්

    ඔන්න මචන් හොයල දුන්න..:D:D
     
    ජය වේවා..ඔන්න උඹ මට හරියන එකක් දෙන්නයි හදන්නේ..:(:(:(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    අහල තියෙනවද මන්ද... එ ගීතය තමා ඔය දාල තියෙන්නෙ....
    ලක්ෂ්මන් විජේසේකර ගායනා කරනා

    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැදවා නොතැවෙන්

    මෙන්න ලින්ක් එක ----> දෑත දෙපාලන

    hikis ..hapoo ahala thiyanwa.. hehe api chooti kale mewa radio eke giye.. :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හාපෝ..
    චාටර් බන්...
    උබ එහෙම කලාද..:frown::frown::frown::dull::dull:
    :P:P:P:P:P:P:P:rofl::rofl::rofl:

    :(:( වෙන කරන්න දෙයක් ඉතුරු උනේ නෑ මචෝ..... ඉතින් අනිත් අයගේ සතුට ගැන හිතලා, මට මගේ සතුට නැති කරගන්න උනා.......!! :(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?

    ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...

    බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......

    නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා.....

    e1841.png

    pissu hadei kiwwalu. ballanna ko . mara samgiyen. .. puduma wena deyak nah thama ey kale sindu wala thiyana gunathmaka bawaya gana.. ela ela thankuu kiwwa..
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    එළකිරි එකේ කාලෙකින් දැකපු හොදම thread එක තමයි මේක..මුලින්ම මේකට sasliit සහෝදරයටත්,එයාට සහය දුන් කිබුලටත් ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි...
    අද අපට තිබෙන අත්දැකිමක් තමයි,tv or radio එකෙ සිංදු යන විට වැඩිහිටියෝ එය විවෙචනය කරනවා 'අපෝ මේවා සිංදුද?' කියලා.අපි ඕවා ගනන්න් ගන්නෙ නැනේ,අපේ පාඩුවෙ සිංදු අහනවා..ඒත් එයලා එහෙම අහන්නෙ මොකද එයලා දන්නවා එදා සහ අද තියෙන වෙනස අපේ කලාවෙ...

    මේ thread එක කියවගෙන අවා නම් දැන් අපිත් දන්නව මොකක්ද ඒ වෙනස කියලා..එම ගීතවල තිබෙන සුන්දරත්වය,කලකරුවන්ගෙ දක්ෂතාව..ඔවුන් නිරායාසයෙන් බිහි කරපු නිර්මාන..එහි ඇති ශබ්ද රසය,අර්ථ රසය,ගීතය අහන විට එය මනසෙ රූප ලෙස සබවින් දකින්නට හකියාවක් තිබුනා..
    ඒත් දැන් අපි දුරස් වෙලාද කලාවෙන්..අද අහන්න ආස හිතෙන සිංදුවක් හොයාගන්නත් නෑ...ඉස්සරහට කොහොම වෙයිද කියලා හිතනකොටත් බයයි වගෙම මාර දුකයි..

    මේ thread එක හරහා sasliit කරන වැඩෙ නම් සුපිරි..කරන සේවය නම් මිල කරන්න බෑ..මේක නිසා කීදෙනෙක් අයෙත් පරන ගීත හොයලා අහන්න ඇතිද?නියම විදියට රස විදින්න ඇතිද? දැන් යළුවන්ට තෙරෙනවා ඇති දැන් අපි කොතනද ඉන්නෙ කියලා..

    අපෙ සහෝදරයගේ විචාර,දැනුම ගැන අයෙත් කතා කරන්න දෙයක් නෑ..කිසිම සැකයක් නෑ..මට නම් විචාර ලියන්න තරම් දැනුමක් නැ..ඒත් thread එක නිසා ගීත,විචාර රසවින්දා..sasliit ගත්ත උත්සහය සාර්ථක වෙලා කියලා දැන් තෙරෙනවා ඇති...අවංකවම අපිට ගොඩක් අඩම්බරයි, මේ දේවල් කියලා දෙන්න හොද දැනුම තියෙන අය අප අතරෙත් සිටින එක ගැන...
     
    aniwaaa.. mey wage thread thiyenna ona.. mage parana sindu walata thiyana asawa wadi karey mey thread eken.. mey liyala thiyana lyrics wala gab wela thiyana dewal hariyata dana gaththama papuwata bahinawa nikan eethalayak wage..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි එකේ කාලෙකින් දැකපු හොදම thread එක තමයි මේක..මුලින්ම මේකට sasliit සහෝදරයටත්,එයාට සහය දුන් කිබුලටත් ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි...
    අද අපට තිබෙන අත්දැකිමක් තමයි,tv or radio එකෙ සිංදු යන විට වැඩිහිටියෝ එය විවෙචනය කරනවා 'අපෝ මේවා සිංදුද?' කියලා.අපි ඕවා ගනන්න් ගන්නෙ නැනේ,අපේ පාඩුවෙ සිංදු අහනවා..ඒත් එයලා එහෙම අහන්නෙ මොකද එයලා දන්නවා එදා සහ අද තියෙන වෙනස අපේ කලාවෙ...

    මේ thread එක කියවගෙන අවා නම් දැන් අපිත් දන්නව මොකක්ද ඒ වෙනස කියලා..එම ගීතවල තිබෙන සුන්දරත්වය,කලකරුවන්ගෙ දක්ෂතාව..ඔවුන් නිරායාසයෙන් බිහි කරපු නිර්මාන..එහි ඇති ශබ්ද රසය,අර්ථ රසය,ගීතය අහන විට එය මනසෙ රූප ලෙස සබවින් දකින්නට හකියාවක් තිබුනා..
    ඒත් දැන් අපි දුරස් වෙලාද කලාවෙන්..අද අහන්න ආස හිතෙන සිංදුවක් හොයාගන්නත් නෑ...ඉස්සරහට කොහොම වෙයිද කියලා හිතනකොටත් බයයි වගෙම මාර දුකයි..

    මේ thread එක හරහා sasliit කරන වැඩෙ නම් සුපිරි..කරන සේවය නම් මිල කරන්න බෑ..මේක නිසා කීදෙනෙක් අයෙත් පරන ගීත හොයලා අහන්න ඇතිද?නියම විදියට රස විදින්න ඇතිද? දැන් යළුවන්ට තෙරෙනවා ඇති දැන් අපි කොතනද ඉන්නෙ කියලා..

    අපෙ සහෝදරයගේ විචාර,දැනුම ගැන අයෙත් කතා කරන්න දෙයක් නෑ..කිසිම සැකයක් නෑ..මට නම් විචාර ලියන්න තරම් දැනුමක් නැ..ඒත් thread එක නිසා ගීත,විචාර රසවින්දා..sasliit ගත්ත උත්සහය සාර්ථක වෙලා කියලා දැන් තෙරෙනවා ඇති...අවංකවම අපිට ගොඩක් අඩම්බරයි, මේ දේවල් කියලා දෙන්න හොද දැනුම තියෙන අය අප අතරෙත් සිටින එක ගැන...
    ස්තූතියි යාළු... ඒවගේම කෙනෙක් තමා දත් කිඹුල කියන්නෙත් පරණ තැටි ගබඩාවක්... *ධනුෂ්ක* සහ නම් සදහන් නොකලත් මේ අපිව දිරිමත් කරන... අප පිටුපසින් ඉන්න සියළුම යාළුවො නැතිනම් අපි කොහෙද මෙහෙම දෙයක් කරන්නෙ... ගීතයක් විචාරය කලාම ඔයාල ඒක අගය කරනව.... අපි ඒ අගය කිරීම් දැකල තවත් පන්නරය ලබනව තවත් ගීතයක් දාන්න... එහෙමයි මේ ගීත මෙතරම් මේ ත්රෙඩ් එකේ වැටුනෙ... එහෙනම් ඇත්තටම යාළුවනේ.... මෙතරම් ගීත ප්‍රමාණයක් එළකිරියට දාන්න පුළුවන් උනේ ඔයාලගෙ දිරි ගැන්වීම නිසා නේද....? ස්තූතිය ඔබ සියළු දෙනාටම.
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?

    ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...

    බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......

    නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා.....

    e1841.png

    නියම කලා කාරයෝ...පුලුවන් නම් lamba sawan ran patin wacharaya dennako
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මීලගට බලාපොරොත්තු වන්න... අමරසිරි පීරිස් ගායනා කරන.....

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා................
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    ස්තූතියි යාළු... ඒවගේම කෙනෙක් තමා දත් කිඹුල කියන්නෙත් පරණ තැටි ගබඩාවක්... *ධනුෂ්ක* සහ නම් සදහන් නොකලත් මේ අපිව දිරිමත් කරන... අප පිටුපසින් ඉන්න සියළුම යාළුවො නැතිනම් අපි කොහෙද මෙහෙම දෙයක් කරන්නෙ... ගීතයක් විචාරය කලාම ඔයාල ඒක අගය කරනව.... අපි ඒ අගය කිරීම් දැකල තවත් පන්නරය ලබනව තවත් ගීතයක් දාන්න... එහෙමයි මේ ගීත මෙතරම් මේ ත්රෙඩ් එකේ වැටුනෙ... එහෙනම් ඇත්තටම යාළුවනේ.... මෙතරම් ගීත ප්‍රමාණයක් එළකිරියට දාන්න පුළුවන් උනේ ඔයාලගෙ දිරි ගැන්වීම නිසා නේද....? ස්තූතිය ඔබ සියළු දෙනාටම.

    ඒක නම් ඇත්ත තමයි...
    ආ දුර කෙටියි,යා යුතු මහ දුරයි...
    ඊළග ගීතය එනකම් කට්ටිය නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ