සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොකද කියන්නෙ යාළුවනේ අපේ විචාරයන් හොදද......? එහෙනම් මේ ගීතයටත් ට්‍රයි එකක් දාමුද.....?

    “මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “

    wachana tika denne nadda ???
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    බලපන් මම ඒ ගැන කිව්වා ඒ වුනාට sasliit මහ එපා කරපු එකා..නිකමටවත් කියනවද ඕව් මචන් උඹ කිව්වා එක හරි කියල,,,:frown::frown:
    :lol::lol::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    xckk05.jpg

    30csn82.jpg

    28s0rrc.jpg

    Picturer එකක් ඇදලා දැම්මට කවුරුත් මොකුත් කියන්න එපා ඉතින්..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    මේ ගීතය සංකීර්ණයිවගේ නම් අපි.... වෙන ගීතයකටු යමු... මොකද කියන්නේ....

    nah nah . apo eham karanna epa..oya pahadili karanda ko.. etha kota therenawa.. eeta passe therumath ekka sinduwa ahapu gaman.. aye nikan mal wage .. :D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොකද කියන්නෙ යාළුවනේ අපේ විචාරයන් හොදද......? එහෙනම් මේ ගීතයටත් ට්‍රයි එකක් දාමුද.....?

    “මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “

    මෙන්න මෙකයි මට හිතෙන වැඩේ..රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යන්ගනාවකගේ රුසපුවට වෂිවෙන කෙනෙක් ඇයව රතිකෙළියට රැගෙන ගොස් ඇගේ උණුසුම විදින හැටිද මේ කියන්නේ,,, :rolleyes::rolleyes:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    රිදි නිම්නය - කදුලු නිම්නය ඔබමය මගේ ජිවිතයේ.........

    ප්‍රේමයේ විප්‍රලම්භ ශෘංගාර රසය මොනවට සිතට දන්වන, දැන් නෑසෙන ගීතයක් මෙයත්. බන්දුල විජේවීරයන් ගයන මෙම ගිතයේ පබැදුම කේ.ඩී.කේ ධර්මවර්ධනයන් ගෙන්. සත්සර නාද වික්ටර් රත්නායකයන් ගෙන්.
    මෙම ගීතය ලියැවි ඇත්තේ බන්දුල ගේ ගුවන් විදුලි සරල ගි වැඩ සටහනකට. දිනක් මෙහි ගිත වල පුහුණු වීමේ කටයුතු වලට වික්ටර් ගේ ගෙදරට ගිය බන්දුලට, කේ.ඩී.කේ. හමු වුණාලු. වික්ටර් - කේ.ඩි.කේ. සුසංයෝගය ඇත්තටම ඉහල පලදාවක් ගිත සාහිත කෙතට අත්පත් කරදුන් එකක්. බන්දුල ඉල්ලා තිබෙනවා අඩු වි ඇති එක් ගියක් ලියා දෙන්නට කේඩිකේට. "බඩගිනියි බං. මොනව හරි කාල එන්නම්" කියා වික්ටර් ගේ ගෙදර කුස්සියට ඇදුන කේඩිකේ දුටුවේ වික්ටර් ගේ පියඹ පොතක් කියවමින් ඉන්නා ආකාරයයි. "මොකක්ද අක්කේ පොත?" කේඩිකේ අසා තිබෙනවා. ඇය කියවමින් සිට තිබෙන්නේ එවකට අතිශය ජනප්‍රිය නවකතාවක් වූ රිදි නිම්නය පොතයි.
    කුස්සියේ සිට එලියට ආ කේඩිකේ, වික්ටර් අතට කොලයක් දී "මෙන්න මේක වික්ටර් අයියේ මේකාට හොදද බලන්න" කියා පිට වී ගියාලු. ඒ ලියා ගෙන ආ ගිතය තමා මේ "රිදී නිම්නය-කදුලු නිම්නය" ගීතය.

    රිදි නිම්නය - කදුළු නිම්නය - ඔබය මගේ ජීවිතයේ
    නොදුටු නිම්නය - ඔබය මගෙ ජිවිතයේ............

    මීවිතෙන් තොල් මත් ව යනවා - ඉන් ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා - එයින් දිවියම සසල වෙනවා

    කවුරු කවදා කෙළෙස කීවද - තඹුරු හිරු දුටු විලස නොපිපෙද
    බමරු වෙනසක් නැතුව ගැයුවද - අපට හිමි සැනසුමක් කොහි වෙද?

    පෙම්වතෙකු ගේ ආත්මය වන්නේ ඔහු ගේ පිය පෙම්වතියයි. සිනහ ගෙනෙන රිදී නිම්නය සේමැ, වියෝවින් කදුලු උපදවන නිම්නය ද ඇය මයි. නොදුටු නිම්නය?????? එය එසේමයැ. ඇගේ නොදුටු සුන්දරතා තවත් කොතෙක් නම් ඇද්ද......?? ඒවා ඔහුට හිමි නැත........ඇය එහු හැර වෙනතක ගොසින්ය..........
    ඉන් ඔහු රිදුම් දෙන හදවතක් සහිතව යන්නේ මීවිත වෙතටය....නමුත් ගැලවිමක් වේද?

    මීවිතෙන් තොල් මත් ව යනවා - ඉන් ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා - එයින් දිවියම සසල වෙනවා

    මේ අත්දැකීම මිවිතෙහි බැදුනු අපේ සොයුරන් විද ඇතැයි සිතමි. ඉන් සිදුවන්නේ මත්ව ගිය සිතිවිලි නිසල වි, වීකල් වි, අවසන දී අප අප ගැන ම සසලවිම ය. නැවත නැවතත් ප්‍රේමයේ දුක්බරිත කළු හලාහල විෂ ම හදවත පෙවීමය...............අවසන දී එහි මැ ඇලි, එහි ම ගැලී, දිවිය ම සසල විමය..............ඔහුට සිදුවන්නේත් එයමය........!!!!
    (මම පෞද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන කොටස මෙයයි. මේ අත්දැකීම ඇත්තෝ මේ කියනා දේ පිලිබද ව දනිති.......මෙය සත්‍යයම වේ......බිදුනු හදැතිව මධුවිතෙහි සරණ සොයන්නෝ කෙදිනක වත් සැනසීමක් නොලබති!!!!!)

    කවුරු කවදා කෙළෙස කීවද - තඹුරු හිරු දුටු විලස නොපිපෙද
    බමරු වෙනසක් නැතුව ගැයුවද - අපට හිමි සැනසුමක් කොහි වෙද?

    මෙතරම් විරහව අනුභව කළ ද ඔහු ගේ හදවත කොනක ඒ බලාපොරොත්තුව තවම පවතී. කවුරු මොන දේ කල ද තමා දුටු විට දී තම පැරණි පෙම්වතිය හිරු දුටු නෙළුමක් ව විකසිතව තම තුරුලට ඒ යයි ඔහු තවම සිතයි...........මෙලොව කොපමණ බඹරුන් මල් වෙත ඇදුනද, ඒ සියල්ල රවටා ඇය සමග "සැනසුම" සොයා යාමේ අපේක්ෂාව ඔහු කෙරෙහි වෙයි.......!!!!

    රති සුව නොලබා ම සිය පෙම්වතිය ගෙන් වෙන් වි, ඇය ගෙන් ම එය පතන පෙම්වතෙකු ගේ විප්‍රලම්භයේ වේදනාව සහ රහසින් හෝ ඇය හා එක්වන අදිටන යටි පෙල අරුත ලෙස දිවෙන මේ ගිතය අසා ම රස විදිත්වා.......!!!

    මම පරණ ගී ගැන කියන්නේ මචංලා මේව ඇත්තට ම පුදුම ගිත සහ මෙවැනි රහ ගීත දැන් කාලෙ බිහිවෙනව අඩු නිසායි. නව පරම්පරාවේ අපේ උන් කමත්වා....!!!!!

    කියන්නත් ලැජ්ජයි,මම අහලාවත් නෑ මේ ගීතය...දිගටම යමු..ජය වේවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හප්පා...කොල්ලා...මේක නම් අම්බානක් ශෘංගාරාත්මක එකක්...........
    අපේ සිංහල දැනුම මදි වේ දෝ හෝයි සිතේ.............
    උඹ දානව ද? මම දෙන්නද?????????

    :yes: :yes: ලොකු අයියා දාන්නෝ........!! :):)
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................

    20100701075239_taj-mahal-texture.jpg

    TM-Tombs-Feb98-PR.jpg

    හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

    මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

    (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)
    සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

    (ටාජ් මහල් තුල දේහය තබා එද්දී)
    ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....

    මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
    කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....

    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
    කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....

    ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................

    හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?

    කියන්න වචන නැ..මාර ලස්සනයි...
     
    මම ආසම සින්දුවක් මේක. ඔයා හරිම සරලව තේරුව විග්‍රහ කරල තියෙනව. ගොඩක් ස්තූතියි. අනිත් හැමෝටමත් ගොඩක් ස්තූතියි. දිගටම මේක කරන්න. :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    අයෙත් අහල ,ඒක දැක්කම මම නිකමට වගේ ඒ ගැන හිතල බැලුව,,බඩු සෙට් උනා කියල දැම්ම.මට ඔච්චර මොලයක් තිබ්බ නම් මං මේ කාන්තාරෙට වෙලා කුණ කනවද මචන්..:P:P

    :lol::lol::lol: sirawata.welawakata mara lajjawak hithata danenawa..... mage rate mage basawa wath hariyata danne nah ne kiyala... :( mama mey magul degree eka iwara karapu gaman..aye nikan ful reasearch dala...sihala sahithya gana igana ganna try ekak denawa.. .. dan sasilt ayya nikan apita kudu pewwa wage.. hangila thibab sinhala sahithyata thiyana asawa wadi una..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :lol::lol::lol: sirawata.welawakata mara lajjawak hithata danenawa..... mage rate mage basawa wath hariyata danne nah ne kiyala... :( mama mey magul degree eka iwara karapu gaman..aye nikan ful reasearch dala...sihala sahithya gana igana ganna try ekak denawa.. .. dan sasilt ayya nikan apita kudu pewwa wage.. hangila thibab sinhala sahithyata thiyana asawa wadi una..

    වැඩක් නෑ බන් කියල අපි එහෙටත් නෑ මෙහෙටත්.ලොවෙත් නෑ:(:(
     
    • Like
    Reactions: KeBa

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol: sirawata.welawakata mara lajjawak hithata danenawa..... mage rate mage basawa wath hariyata danne nah ne kiyala... :( mama mey magul degree eka iwara karapu gaman..aye nikan ful reasearch dala...sihala sahithya gana igana ganna try ekak denawa.. .. dan sasilt ayya nikan apita kudu pewwa wage.. hangila thibab sinhala sahithyata thiyana asawa wadi una..

    යාළු ඩිග්ග්‍රි එක කියන්නෙ සුදුසු කමක් විතරයි....අපේ බාසාව රස විදින්න සිංහල මහාචාර්ය වරයෙක්ම වියයුතු නෑ. මම එහෙම කියන්නෙ ඔබ විස්වාස කරනවද.... මට තියෙන්නෙ තොරතුරු තාක්ෂණ උපාධියක්..... දත්කිඹුලට තියෙන්නෙ වෛද්‍ය විද්‍යා උපාධියක්.........
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා මම දැන් යනවා,,හෙට ඇවිත් බලන්නම්..මුව මුක්තා ලතා එකට මම කියපු තේරුම හරි ගිහං එකත් sasliit ලොක්ක දැක්කේ නෑ වගේ හිටියොත් ඌට බැනපල්ලා හරිද..ඔන්න මම ගියා හැමෝටම සුබ රාත්‍රීයක්.,,:rofl::rofl:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    බිහිවෙයි........මෙන්න මේ වගේ එවා නම්......
    "ගාල කඩාලෙන හරක දුවනවා කොටියා ගොරවන හඩ ඇහිලා.........
    එහා වැටේ මගේ ඉන්න චුට්ටි එකෙ ජංගියෙ ඇති මල් මං ගැන්නා........"
    :angry::angry::angry:

    :lol::lol::lol::lol: apoi. e kala grungaara rasaya unath eliyata demme theren nethi widihata. eth ada kaale " thol pethi witharak palamu haduwen themanna"
    AMu amuwe eliyata daanawa
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    යාළු ඩිග්ග්‍රි එක කියන්නෙ සුදුසු කමක් විතරයි....අපේ බාසාව රස විදින්න සිංහල මහාචාර්ය වරයෙක්ම වියයුතු නෑ. මම එහෙම කියන්නෙ ඔබ විස්වාස කරනවද.... මට තියෙන්නෙ තොරතුරු තාක්ෂණ උපාධියක්..... දත්කිඹුලට තියෙන්නෙ වෛද්‍ය විද්‍යා උපාධියක්....කියල.....

    සිරාවට...මන් හිතුවෙ කලා වෙන්න ඇති කියලා