Shalini tharakas horoscope - Only from pawusi

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොනව කියන්ඩද මලය ඉතින්.බලපන් යන්නේ උච්ච ගුරුගේ දසාව.ඊළඟට තියෙන්නේ උපචය ස්ථානයක තියෙන ශනි මහ දශාව.ඊළඟට දසවැන්නේ බුධගේ දසාව.හත්වැන්නාධිපති නීචවෙලා නමයේ හිටියට කුම්භයට මේක ඒතරම්ම කේස් එකක් නෑ.මොකද කසාද බඳින්නේ කේන්දර බලල හින්ද .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..

බඳින කොල්ල සෑහෙන වාසනාවන්තයි වෘෂ්චිකයේ සිකුරු ඉන්නව කියන්නේ ජ්‍යෝතිෂ්‍යයේදී කියන්නේ මෙහෙම කෙල්ලෙක් කසාද බඳින කොල්ල සෑහෙන ලක් කාරයෙක්.කෙල්ල ජීවිතේට පිට යන්නේ නෑ.තම ස්වාමිපුරුෂයට පණ ඇරල.එහෙම කෙල්ලෝ අද කීයද බන් ඉන්නේ.හැබැයි මේකිට ලව් කේස් හරියන්නේ නෑ.වැඩිකාලයක් දුවන්නේ නෑ.කේන්දර බලලම තමා මැරි කරන්ඩ වෙන්නේ.
:dull::dull::dull:
ඒ බලාපොරොත්තුවත් ඉවරයි
:dull:
පවුසි අයියෙ මගෙ හදහනත් බලල දෙන්න බැරිද:rolleyes:දැන් නම් සසර කල කිරිලා ඉන්නෙ :oo:බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ අතෙ :oo:
ජයවේවා
11.gif
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    ela pawsui aiyya mageth mevva eka balala denavai ohe?? :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොට පාරෙ යන ගෑනුන්ගෙ හොරස්කෝප් හදල දාන්න පුළුවන් ... අපේ වැඩකට PM එකක් දාන්න බෑ inbox එක ෆුල් :growl::frown:

    දැන් හැබෑටම මොකද්ද වෙල තියෙන්නෙ ශලනිට ? :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒ බලාපොරොත්තුවත් ඉවරයි
    :dull::(
    පවුසි අයියෙ මගෙ හදහනත් බලල දෙන්න බැරිද:rolleyes:දැන් නම් සසර කල කිරිලා ඉන්නෙ :oo:බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ අතෙ :oo:
    ජයවේවා

    උඹල ඉස්සර බල්ලන්ට ගැහුවෙත් රුපියලේ කාසි වලින්ද?:P

    11.gif

    තොට පාරෙ යන ගෑනුන්ගෙ හොරස්කෝප් හදල දාන්න පුළුවන් ... අපේ වැඩකට PM එකක් දාන්න බෑ inbox එක ෆුල් :growl::frown:

    දැන් හැබෑටම මොකද්ද වෙල තියෙන්නෙ ශලනිට ? :P
    ඇයි යකෝ හැමදාම කාගෙ හරි කේන්දර දෙක තුනක් බලල දෙන්න්නෙ:growl:.මං ගාව තව අයගේ කේන්දර තියෙනව.ඕන්නම් දාන්නම්.:rolleyes:
    පීම් එක ක්ලියර් කලාට වැඩක් නෑ.ක්ලියර් කරපු ටික ආයේ පිරෙනව හුටස් ගාලා.:angry:

    adoo mata gelapenawa :P

    කේන්දරේ බලවත් නම් දැක්ක ගමන් හිතට වදින විදිහට ග්‍රහ පිහිටීමකුත් තියෙනව නම් ට්‍රයි කොලාට කමක් නෑ:yes::rolleyes::lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..
    :dull::dull:

    මේ ටික කියන්නනම් ජ්‍යෝතිෂ්‍ය ඕනි නැහැ.. :lol::lol:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අඩෝ ඒක විතරක් නෙමෙයි හොදට බලපන් ඒකෙ තියෙනව "පුරුෂ ලිංග වනු" කියල , ඒකියන්නේ මෙයා ට්‍රැනී කෙනෙක් ද :lol: :lol: :lol: :lol:

    :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි යකෝ හැමදාම කාගෙ හරි කේන්දර දෙක තුනක් බලල දෙන්න්නෙ:growl:.මං ගාව තව අයගේ කේන්දර තියෙනව.ඕන්නම් දාන්නම්.:rolleyes:
    පීම් එක ක්ලියර් කලාට වැඩක් නෑ.ක්ලියර් කරපු ටික ආයේ පිරෙනව හුටස් ගාලා.:angry:
    කේන්දරේ බලවත් නම් දැක්ක ගමන් හිතට වදින විදිහට ග්‍රහ පිහිටීමකුත් තියෙනව නම් ට්‍රයි කොලාට කමක් නෑ:yes::rolleyes::lol:

    මේ මගෙ හදහනත් බලලා දෙන්නකො ලග්නෙයි,උපන් වෙලාවයි ඔනෙද මම මැසෙග් එකක් දාන්නම් :D
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    pawusi aiya magei kellagai hadahan deka galapenawada balala kiyanda puluwanda??? galapune natiunoth kellage gedarin case dai,ehema unoth kalinma ready wenda balagena inna eka hodaine,
    ane mchn time tiyenawanam plzzzz
    one nam sallith dennam:rolleyes::rolleyes::rolleyes: