Toyota Prius Auto parking !!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    අම්මට උඩු පිස්සු බම්ප් වෙනවා බන්,ඕක හැම Prius එකේම එනවද බන්.
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අම්මට උඩු පිස්සු බම්ප් වෙනවා බන්,ඕක හැම Prius එකේම එනවද බන්.

    සමහර ඒවගේ විතරයි නේද ? auto parking enabled කියලා specification eke තියෙනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔටෝ පාර්කින් 3 වෙනි පරම්පරාවෙන් ඒන Prius වලට එනවා..
    හැම එකටම එන්නේ නෑ "ජි" ග්‍රේඩ් එකේ එන වාහන වලට යි එන්නේ..
    කොහොමත් මේ සිස්ටම් එක අත් හදා මුල් කාලයේදි බැලුවේ හයි ලක්ෂරි වාහන වලටයි..
    මම මිට කලින් ලෙක්සස් වාහනයක් ගැන ත්‍රේඩ් එකක් දාලා තිබ්බා..
    ඒ වාහනයේත් ඔටෝ පාර්කින් සිස්ටම් එක තිබ්බා.
    මේ තියෙන්නේ ත්‍රේඩ් එක.. :
    Lexus LS 600h L Hybrid in Sri Lanka