බලනකොට සුදුම සුදු රැව්ලක් වවාගත්තු හැරමිටියකුත් අතේ තියන් ඉන්න සුදු ඇඳපු සීයකෙනෙක්ලු......
yaaluwaney sorry wenna ooney mey tika sinhalen type nokara singlish walin type karata
brother TwoTone ta tiyena prashney hugak kattiya athi
kalin matath oya prashnema thibba
aakata hethuwa mey article eka kieuwama oyalata aagana idea ekak ganna puluwan wei
mey article eka liuwe Dhanika perera kiyana sahodaraya
ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???
ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හොඳේ )
ඔබට මොනම හෝ වෙලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?
මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා. මෙහිදි ඇත්තටම සිදුවෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ආස හිතිච්ච නිසා හොයලා බලද්දි දැනගන්නට ලැබුණෙ මෙන්න මේ වගේ දෙයක්.
හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.
අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.
ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.
Sources : http://dhanikauom.blogspot.com/2009/07/technical-faults.html
ඕන් එහෙනම් තවත් පොඩි සිද්දියක් කෙටියෙන්........
මට දැන් රජ්ජුරුවො මතක නෑ... මතක හැටියට ඕක කළේ වළගම්බා රජතුමා


මචන් මෙහෙමයි.......ගෙවල් වලට ආරක්ශා දැමීමෙන් බලාපොරොත්තුවෙන්නේ ඒ නිවෙසට හා එහි පදින්චි පුද්ගලයන්ට ඇතිවෙන අමනුශ්‍ය දෝශ මගහරවාගෙන සෞභාග්‍ය ලඟාකරගැනීමයි..... ආරක්ශාවක් දමාගැනීම තමතමන්ගේ රුචිකත්වය විශ්වාසය මතයි තීරණය වෙන්නේ........
කට්ටිය කියල තිබුන විදියට බුද්ධ බලයෙන් නිවෙසට ආරක්ශාවක් දැමීම තමයි මාත් රෙකමදාරු කරන්නේ......ඒත් පොඩි පරහකට තියෙන්නේ..... ඒක කරන්න ඉස්සෙල්ලා වටපිටාවෙ උන්ගේ කල්ක්‍රියාව හා නිවෙසේ ඉතිහාසය සොයාබැලියයුතුයි
........ඔය ගෙවල් වලට ඉඩම් වලට කට්ටිය එක එක ගේම් දෙනව....... කාලකන්නි වෙලා යන්න සොහොන් අලු දානව
, මතුරපු වැලි දානව
...... ඔය වගේ විවිද දේවල් තියෙනව..... ඕව කලහම ඒවයේ බලය මට තේරෙන විදියටනම් බුද්ධ බලයට වඩා වැඩියි......
*(මේක වරදවා වටහගන්න එපා...... දීර්ගකාලීනව බලපුවහම බුද්ධ බලයට සමකරන්න දෙයක් නැතිවුනාට කෙටිකලකට මේ මන්ත්‍ර බල ප්‍රභලයි....... ) ඉතින් උඹ කොච්චර දානපතිය, උපාසකමහත්තය වුනත් ආපදාවක් වියහැකියි
ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය නිවස මුලදි සොහොන් බිමක් කියපු නිසා ඕක බදන් ඉන්න යක්කු, භූතයොන්ට පෙරේත තටු තියල එලවල දාල බුදුගුණ කියපු වැලි, අබ මුලු වත්තටම ඉහින්න..... හොඳ කට්ටඩියෙක් හොයාගත්තොත් ඔයිට වඩාදේවල් කරල වත්ත ගොඩදාල දෙයි...... ඊට පස්සෙ තමුන්ට තියෙන අවදානම අනුව, අවදානම අඩුනම් බුද්ධ බලයෙන් ආරක්ශාවක්හෝ වටපිටාව උන් ශුවර් නැත්නම්
මන්ත්‍ර බලෙන් ආරක්ශාවක් කරගන්න.......
ඔයිට අමතරව ලොකු කේස් වලදි භූතබලෙන් ආරක්ශාවක් කරගන්නත් පුලුවන්, හැබැයි ගෙදර 7-8 දෙනෙක් ගෙදර ඉන්නව වගේ දැනෙන්න ගන්නව
..... ඒත් ආරක්ශාව ගෙදරට එස් ටී එෆ් දැම්ම වගේ තමයි.........
කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු......... ගාඩ් බුවාල ඇගේ ගෑවි නොගෑවිත් යනව...... lolzzz
![]()
රොබොට් අයියා......


රොබට් අයියගෙන් අවසරයි කියල මගේ යාලුවෙකුට උන හොල්මන් සීන් එකක් ලියන්න හිතුන. මෙන්න මේකයි එහෙනම් කතාව.
මේක සිද්ද උනේ 2003 අවුරුද්දේ වෙන්න ඕන මගේ මතකේ හරිනම්. මේ කියන මගේ යාළුවා ආත්මාරක්ෂක සටන් කලාව පරතෙරටම හදාරපු යකෙකුටවත් බයක් නැති එකෙක්. ආදුනිකත්ව මණ්ඩලේ අවුරුදු 3 ක් කුක් කෝස් එක කරලා සංචාරක හෝටල් කීපයක රස්සාව කරලා ඔන්න දෙයියනේ කියල මගේ යාළුවා දාගත්ත කේටරින් එකක්. දෙයියනේ කියල කෙල්ලෝ 100 ක් එක්ක විතර ආදරේ කරලා ඔන්න ඉතින් මගේ යාළුව බඳින්න කියල proposal එකකින් ගැණු ළමයෙකුත් සෙට් කරගත්ත මාස කීපයකට පස්සේ . දැන් ඉතින් රස්සාව කේටරින් හින්ද අහල පහලක මගුල් උත්සවයක් කරොත් කෑම එකක් එහෙම අරගෙන රැ වෙලා යනවා ඉතින් අනාගත බිරිඳ බලන්න. ඔන්න දවසක් මගේ යාළුවා ගිහින් කෑම එකකුත් අරගෙන ගැණු ළමය බලන්න. මේ ගැණු ළමයාගේ ගෙවල් තියෙන්නේ ටිකක් පාලු පළාතක. ප්‍රදාන පාරෙන් හැරිලා යන්නත් ඕන ඇතුලට ගොඩක් පාලු අඳුරු පටු පාරකින්. දවසක් මගේ යාළුවා ගිහින් තියෙන්නේ මගුල් ගෙදරක කේටරින් එක කරලා ඒ ගමන්ම කෑම එකකුත් අරගෙනයි. ෆුට් බයික් එකේ තමයි ගිහින් තියෙන්නේ . කොහොමහරි එහෙට යනකොටත් රැ 11 විතර වෙලාලු. ඉතින් ගිහින් ගැණු ළමයත් එක්කත් ටිකක් කතාකරල ගෙදර එන්න පිටත් වෙලා තියෙනවා. කොහොමහරි රැ 12 පහුවෙලාලු එහෙන් එනකොට. මේ කියන පොර හොල්මන් යක්කු පෙරේතයෝ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඕනෑම රැක ඕනෑම සොහොනක රිංගනවා කිසිම බයක් සැකක් නැතුව. එදා එනකොට ප්‍රදාන පාරට වැටෙන්න කලින් මම කලින් කියපු පටු පාරෙන් කන්ද පල්ලමට එනකොට එකපාරටම ඉස්සරහ ඉන්නවලු පාර දෙපැත්තට (පාරේ අයින් දෙකට ) කකුල් දෙක ගහගෙන උසම උස යෝදයෙක් වගේ කෙනෙක්. කකුල් දෙක විතරයිලු පෙන්නේ . කකුල් දෙකේ රෝම වැක්කෙරෙන තරම්ලු. හැබැයි මූණ දැක්කේ නැහැ කිව. මුණ නොපෙනෙන තරම් උසයිලු. ආපු වේගෙට නවත්වන්න වෙලාවක් නැහැලු. කොහොමත් උගේ බයිසිකලේ නිකමටවත් කවදාවත් හරියට බ්රේක් තිබුනේ නැහැ. මු බය උන පාර කකුල් දෙක මැද්දෙන් යන්නේ නැතුව වැට අයිනෙන් ඇල්ලුවලු. බයිසිකලේ වැටේ පටලීගෙන ඇවිත් වාසනාවට පෙරලෙන්නේ වැටෙන්නේ නැතුව ප්‍රදාන පාරට ඇවිත්. (මේවා තාර දාපු පාරවල් නෙවෙයි, යන්තම් මිස් උනොත් අත පය 4 ම ලෙලි යනවා ) බය උන බයවිල්ලට මගේ යාළුවා නොනවත්වාම ගෙදර පැදලා. හැතැක්ම 5 ක් විතර තියෙනවා ගෙදරට මේ කියන තැන ඉඳන්. බයිසිකලේ පස්සෙන් කවුරුහරි අදිනවා අදිනවා වගේ දැනුනලු පාලු හරිය පහු වෙනකම්ම. ගෙදර අවහම අම්ම දොර ඇරපු ගමන් අම්මට තෙරුනලු මු මොකකට හරි බයවෙලා කියල. මොකද මුගේ ඇඳුම් ඔක්කොම ඉරිළලු ගෙදර එනකොට. වාසනාවට වගේ යාළුවගේ හිත හයිය හින්ද එතනින් එහාට ඒ සිද්දියෙන් මුට කිසිම බලපෑමක් උනේ නැහැ. එත් මාසයක් විතර යනකම් යාළුවගේ ඇස් දෙක වටේට රවුමට කළු වෙලා තිබුන රවුම් දෙකක් වගේ. එහෙම උනේ කොහොමද කියල අදටත් අපිට හිතාගන්න බැහැ. අද ඒ යාළුවා ලොකු වෙඩින් හෝල් එකක අයිතිකාරයෙක්. ඒ කේටරින් එක අද වෙනකොට පළාතේම සුප්‍රසිද්දයි. මේ විදිහට උසට එන්නේ මහසෝනා කියන යක්සයා කියලයි දන්නා කියන උදවියනම් කියන්නේ. අහල දැනගන්නවත් මටනම් පාරක තොටක හමුවෙලා නැහැ.දෙයියනේ කියල හමුවෙන්නනම් ඉතින් ඕනෙත් නැහැ. බූත කොටුව කියවන අපේ යාලුවෝ රැ දෙගොඩ හරියේ තනියම යන එනකොට නිකමට වගේ හමු උනොත් පොඩ්ඩක් නම අහගන්නකෝ. ශරීර ලක්ෂණ : ගොඩක් උසයි. මුළු ඇඟම රෝම වලින් වැහිලා ඇති. පාලු තැන්වල තමයි ඉන්නවා කියන්නේ. ඕන් නම අහගත්තොත් මටත් කියන්න ඕන හොඳේ.![]()
අපේ මව් ගම පලාතේ, ඒ කියන්නේ අම්බලන්ගොඩ තියනව නොගැඹුරු කුඩා මුහුදු බොක්කක්. මේකට කියන්නේ රට හාල් බොක්ක කියලා. මේ තැන ටිකක් අමුතුයි. පාළුයි. මහ මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනික අම්බලන්ගොඩ වෙරලේ වැලි හරිම සිනිදුයි. නමුත් මෙතන වැලි විතරක් ටිකක් ලොකුයි, ගොරෝසුයි. රට හාල් බොක්ක කියන්නේත් ඒනිසා. බොක්ක ඇතුලට වක් වෙන තැන් දෙකේ හරියට ගෙනත් තිබ්බා වගේ ගල් දෙකක් තියනවා(ඒ ගල් නෙවෙයි බන්ස්!!!!!රොබට් අයියගෙන් අවසරයි කියල මගේ යාලුවෙකුට උන හොල්මන් සීන් එකක් ලියන්න හිතුන. ........පාලු තැන්වල තමයි ඉන්නවා කියන්නේ. ඕන් නම අහගත්තොත් මටත් කියන්න ඕන හොඳේ.

) ජාම වෙලාවට මේ ගල් දෙකට කකුල් දෙක ගහගෙන මහසොහොනා ඉන්නව කියල කියන නිසා මේ පැත්තට ජාම වෙලාවලට යන්නේ නෑ හුගක් අය. කීප දෙනෙකුට මහසොහොනා ගහල හත් අඩිය කපලා අමාර්වෙන් ගොඩ දැමූ අවස්ථාත් තියනවා. මට නම් හාදයා ව සෙට් වෙලා නෑ...........නමුත් කියන විදියට කුඩා වෙලා ඉදලා එකපාරය ම ලොකු වෙන පත ගොයියෙක් කියල තමා කියන්නේ......!!!!!!

........ මට දැන් මේ මගුලින් යන්න හිතෙනව... හොල්මන් වුනත් හැමදාම අහන්න දකින්න ලැබෙනකොට උන්ගෙත් කිසි ගතියක් නැතිවෙනව......
....
රොබොට් අයියා.....කමෙන්ට්ස් දාපු, අත්දැකීම් දාපු, වැරදි නිවැරදි කරපු, එකී මෙකී නොකී හැමදෙනාටම ස්තූතියි........ මට දැන් මේ මගුලින් යන්න හිතෙනව... හොල්මන් වුනත් හැමදාම අහන්න දකින්න ලැබෙනකොට උන්ගෙත් කිසි ගතියක් නැතිවෙනව......
උඹලටත් එපාවෙන්න ඉස්සෙල්ලා මේක පීක් එකේම අතහැරල ගියොත් හොඳා කියල හිතෙනව....
අනේමන්ද....... කල්පණාකරල බලල තීරණයක් ගන්න ඕන.......
රොබොට් අයියා.....
කමෙන්ට්ස් දාපු, අත්දැකීම් දාපු, වැරදි නිවැරදි කරපු, එකී මෙකී නොකී හැමදෙනාටම ස්තූතියි........ මට දැන් මේ මගුලින් යන්න හිතෙනව... හොල්මන් වුනත් හැමදාම අහන්න දකින්න ලැබෙනකොට උන්ගෙත් කිසි ගතියක් නැතිවෙනව......
උඹලටත් එපාවෙන්න ඉස්සෙල්ලා මේක පීක් එකේම අතහැරල ගියොත් හොඳා කියල හිතෙනව....
අනේමන්ද....... කල්පණාකරල බලල තීරණයක් ගන්න ඕන.......
රොබොට් අයියා.....
අපේ මව් ගම පලාතේ, ඒ කියන්නේ අම්බලන්ගොඩ තියනව නොගැඹුරු කුඩා මුහුදු බොක්කක්. මේකට කියන්නේ රට හාල් බොක්ක කියලා. මේ තැන ටිකක් අමුතුයි. පාළුයි. මහ මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනික අම්බලන්ගොඩ වෙරලේ වැලි හරිම සිනිදුයි. නමුත් මෙතන වැලි විතරක් ටිකක් ලොකුයි, ගොරෝසුයි. රට හාල් බොක්ක කියන්නේත් ඒනිසා. ]
රටහාල් බොක්කට "රටහාල් බොක්ක" කියල නම වැටුනේ දෙවොල් දෙවියන් (සීනිහම දෙවොල් දේවාලයේ වැඩවසනවා කියන ) සම්බන්ද සිදුවීමකින් කියලයි කියන්නේ. මට ඒ කතාව හරියට මතක නැහැ. පුලුවනිනම් හැමෝටම දැනගන්න එක්ක ඒ කතාව හොයල දාපන් මචන්..
කමෙන්ට්ස් දාපු, අත්දැකීම් දාපු, වැරදි නිවැරදි කරපු, එකී මෙකී නොකී හැමදෙනාටම ස්තූතියි........ මට දැන් මේ මගුලින් යන්න හිතෙනව... හොල්මන් වුනත් හැමදාම අහන්න දකින්න ලැබෙනකොට උන්ගෙත් කිසි ගතියක් නැතිවෙනව......
උඹලටත් එපාවෙන්න ඉස්සෙල්ලා මේක පීක් එකේම අතහැරල ගියොත් හොඳා කියල හිතෙනව....
අනේමන්ද....... කල්පණාකරල බලල තීරණයක් ගන්න ඕන.......
රොබොට් අයියා.....
ඉවසිල්ලෙ හිටපන් බන් රොබට් අයියේ. මොකද උඹ මේ හැටි හිතේ අමාරුවෙන් කතාකරන්නේ? කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නොවී මෙහෙමම මේක කරගෙන යන්න. කවුරුත් රෙප් ලිව්වත් නැතත් ගොඩක් එවුන් බූත කොටුවට හොරෙන් හොරෙන් ගොඩවැදිලා යනවා. ගොඩක් උන් කැමති නැහැ තමුන් දාන පොස්ට් එකට වඩා වෙන එකෙකුගේ පොස්ට් එකකට රෙප් වැටෙනවට. ඒ හින්ද මුකුත් නොලියම මාරුවෙනවා. එලම එළකිරි එකෙක් තමයි වෙන එකෙකුගේ දෙයක් දැකල සන්තොසවෙන්න පුළුවන් මානසික මට්ටමක ඉන්නේ. අන්න ඒ හින්ද උන් වෙනුවෙන් මේක කරන් පලයන් ඉස්සරහට. අපිත් පුළුවන් වෙලාවට උඹට සහයෝගය දෙනවනේ මචන්. අනික මචන් පෘතජන මිනිස්සුනේ හැමෝම . ගනන්ගන්න එපා. ඕව ඔහොම තමයි.