වචනෙකින් හරි මේ සත්කාරයට දායකවුනු හැමෝට නැවත වාරයක් ස්තුතියි,ඉන්න අපිත් එක්ක දිගටම....![]()
මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්.........
අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..
"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."
මොන වැරැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...
"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා
බුදු හාමුදුරුවො....
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................
මව...
බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.
aththa machan. den parana dewal hithin amathaka karanna tikin tika. mageth kellage oya wage seen ekak thibuna. den amathaka karala hodin innawa

ඔය දේ සිද්ද වෙලා දෑන් අවුරුදු 7ක් වෙනව මේ අවුරුද්දට... මම ගොඩක් දුරට හොත හදන් ඉවරයි.. ඒත් මට කවදාකවත්ම ඔය සිද්දිය 100% අමතක කරන්න බෑරිවෙයි

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
බලාපොරොත්තු වන්න........

hmmm matath hithenawa wenna puluwanමචන් මේ ටික ගැන මට හිතෙන්නේ මහා කැත විදියට බන්..ඒක කොහොම සරල සිංහලෙන් කියන්නද කියල තේරෙන්නේ නෑ.(I mean wet pussy).Code:නැවුම් වත්සුනු රොනින් මත්වී සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි![]()

හික්ස්.... එහෙනම් සසලිටා අපිටම හරියන එකෙක්නේ......
මොකද කියන්නේ... නිදහස සමරනවදෝ........??
![]()

[FONT="]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT="]
ඈත් වූ සද -මගෙ සරා සද
තනිවෙලා මා තනි වෙලා............[/FONT]
[FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]
[FONT="]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]
[FONT="]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]
[FONT="]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]
[FONT="]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]
[FONT="]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
[FONT="]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
[FONT="]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

[FONT="]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
[FONT="]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

[FONT="]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
[FONT="]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]
[FONT="]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]
[FONT="]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
[FONT="]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]
[FONT="]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]
[FONT="]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT="]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT="]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]
මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්.........
අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..
"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."
මොන වැරැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...
"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා
බුදු හාමුදුරුවො....
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................
මව...
බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.
ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....
තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...
මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....
ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක
ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්රේකම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....
මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....
තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?
තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......
මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......
”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....
”මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ”
මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....
එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....