HTC EVO 3D Questions & Answers

Jun 5, 2007
163
13
0
HTC EVO 3D 4n තියන කස්ටියට software වල එන ගැටලු :confused: :confused: නිරාකාරණය කරගැනීමටයි...... :yes: :yes: :yes: :yes: :yes: :yes:

81b46_EVO3D-Fire-550x459.jpg


htc-evo-3d.jpg


Rooting එහෙම කරගන්න හැටි කියන්ට බලපොරොත්තු වෙනවා (*නොදන්න අය සදහා පමනයි) :confused: :confused: :confused: :confused:



:nerd:Thread එක වැදගත් වෙයි කියල හිතෙනවනම් විතරක් ඉදිරියට ගෙනයමු:nerd:
 
Jun 5, 2007
163
13
0
ඔන්න එහෙනම් හා හා පුරා කියල EVO 3D වලට Shooter Shipped ROM Collection එකක් දාන්න හිතුන,, :yes: :yes: :yes: හැබැයි ROM Update කරනවනම් එකේ රිස්ක් එක තමන් ගන්න ඕන හොදේ,,,, :angry: :angry: :angry: ROM Update කරනවනම්,,,, තමන්ගෙ එකේ එකට ගැලපෙන එක හරියට කරගන්න :nerd: :nerd: :nerd:

http://www.filefactory.com/f/4ef0ef536face67a/

ඔන්න link එක,, ;) ;) ;)