SMART PHONES in between ||| 20k - 30k

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Hey Friends... `මට ඔනි වෙල තියෙනව අන්ඩ්‍රොඉඩ් (ANDROID - Gingerbread OS) තියෙන phone එකක්. පොඩ්ඩක් හදිස්සි.. මෙ ගැන දන්න කට්ටිය අපෙ ELAKIRI එකෙ ඇතිනෙ අනන්ත්වත්. so එගොල්ලො පොඩ්ඩක් කියනවද මොනවද හොන්ද කියලා. මගෙ idea එක 5mp camera තියෙන එකක් තමා. also එක multi touch support කරන එකක් වෙන්ඩත් ඔනි.

    දන්නෙ නැති කට්ටිය, මට උදව් හැටියට bump or comment දාලා thread එක live තියෙන්ඩ support එකක් දෙන්න.

    දන්න කට්ටිය sure එකටම එ phone වල prices සහ places to buy, post කරනවනම් ගොඩාක් හොන්දය්. (picture's උත් පුලුවන්නම් දාන්න)

    කට්ටිය latest phones හොයන්ඩ use කරන online websites උත් දැම්මනම් තවත් හොන්දයි.

    මෙක ම්ං වගෙම ELAKIRI එකෙ PHONE හොයන තවත් යාලුවොන්ට ප්‍රොයජනවත් වෛය් කියලා හිතනව.

    tnx in advance. :)


    ps : sorry for the Poor typing style
     
    Last edited:

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    coollogocom125434291.png
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Last edited:

    sanweera

    Member
    Jan 12, 2008
    6
    0
    0
    20k-30k walata nam galaxy s, htc Google nexus one ganna puluwan wei..htc Google nexus ekanam patta gahanna puluwan sira phone eka...,
    thawa Used Xperia x10a,htc inspire 4G,motorola atrix wage phones thuth 20-30 athare thiyanawa.......:nerd::nerd::nerd:
    macho ganna pot ekanam Ebay thami :)
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    20k-30k walata nam galaxy s, htc Google nexus one ganna puluwan wei..htc Google nexus ekanam patta gahanna puluwan sira phone eka...,
    thawa Used Xperia x10a,htc inspire 4G,motorola atrix wage phones thuth 20-30 athare thiyanawa.......:nerd::nerd::nerd:
    macho ganna pot ekanam Ebay thami :)

    OOpps... Ebay එකෙන් ගන්න පුලුවන්ද බන් ?? mama normal purchasing කරල තියෙනවා ebay එකක්. එච්චරඉ. loku dewal ganda bayay bung. safty da ? also how abot tax bung.. cz, once i bout a lap backpack.. ekata un 1000k withara tax gahuwa.. :(

    mata passe online purchasing epa wuna..
    :(