Hey Friends... `මට ඔනි වෙල තියෙනව අන්ඩ්රොඉඩ් (ANDROID - Gingerbread OS) තියෙන phone එකක්. පොඩ්ඩක් හදිස්සි.. මෙ ගැන දන්න කට්ටිය අපෙ ELAKIRI එකෙ ඇතිනෙ අනන්ත්වත්. so එගොල්ලො පොඩ්ඩක් කියනවද මොනවද හොන්ද කියලා. මගෙ idea එක 5mp camera තියෙන එකක් තමා. also එක multi touch support කරන එකක් වෙන්ඩත් ඔනි.
දන්නෙ නැති කට්ටිය, මට උදව් හැටියට bump or comment දාලා thread එක live තියෙන්ඩ support එකක් දෙන්න.
දන්න කට්ටිය sure එකටම එ phone වල prices සහ places to buy, post කරනවනම් ගොඩාක් හොන්දය්. (picture's උත් පුලුවන්නම් දාන්න)
කට්ටිය latest phones හොයන්ඩ use කරන online websites උත් දැම්මනම් තවත් හොන්දයි.
මෙක ම්ං වගෙම ELAKIRI එකෙ PHONE හොයන තවත් යාලුවොන්ට ප්රොයජනවත් වෛය් කියලා හිතනව.
tnx in advance.
ps : sorry for the Poor typing style

Last edited: