Navitel Android GPS Sofware (Sinhala Activated)

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    උඹ ඉතින් වෙන කොහේ යන්නද බන් ? බවලත් උදවිය උඹව උස්සන් යන්නේ කඩේ කොල්ලා වගේ උඹට කියල බඩු උස්සන් යන්නනේ ..බඩු උස්සනකොට මේවා බලන්න බෑ තමා .. ඊළඟ පාර බඩු උස්සන් ඉන්න එන්න කිව්වේ කවදද ? :P:rofl:

    අපෝ ඒක නම් මතක් කරන්න එපා බන් :eek::eek:
    අනේ උබ හැමතැනම යන ඒක වගේ උබත් ඉතීන් ගෙදරටයි ෂොප් එකටයි විතරනේ බන් :D:D ඒකට GPS ඕනෙද :lol::lol
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඒක නම් මතක් කරන්න එපා බන් :eek::eek:
    අනේ උබ හැමතැනම යන ඒක වගේ උබත් ඉතීන් ගෙදරටයි ෂොප් එකටයි විතරනේ බන් :D:D ඒකට GPS ඕනෙද :lol::lol

    හිහි ... අන්න එහෙම වරෙන් .. නැත්තන් දානවා උඹලගේ අම්ම කිව්වා ඒවා ඔක්කොම ත්‍රෙඩ් එකක් දාල ... :P:lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol: දන්නෝ දනිති

    පරන සෙට් එක දැන් ලොක්කට දිරවන්නෙ නැද්ද කොහෙද?රොවියාට 19 වෙනකම් ටොපිය සෙට්වෙලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පරන සෙට් එක දැන් ලොක්කට දිරවන්නෙ නැද්ද කොහෙද?රොවියාට 19 වෙනකම් ටොපිය සෙට්වෙලා
    matath 19 wenakan masayak thama , passe dawas 6 da koheda kare kiwwama
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    හිහි ... අන්න එහෙම වරෙන් .. නැත්තන් දානවා උඹලගේ අම්ම කිව්වා ඒවා ඔක්කොම ත්‍රෙඩ් එකක් දාල ... :P:lol:

    හරි දාපන් බලන්න නරියා :frown::frown:
    මම එහනම් දානවා උබ bluetooth Headset එක ගන්න හේතුව :P :P