[FONT="]ප්‍රේමය සිතට ගෙන එන දුක, කාන්සිය සහ බලාපොරොත්තුව.........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නෙතු පියමි සිහිනයක...........[/FONT]
[FONT="]නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට[/FONT]
[FONT="]පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කදුළු කැට[/FONT]
[FONT="]මගේ සිත ඇතත් ඔබ ළගම තනි නොතනියට[/FONT]
[FONT="]නොහැක මට උනුසුමින් ඔබට තනි රකින්නට[/FONT]
[FONT="]වැටෙන්නේ අහස පිණි බිදු සලා ශෝකයට[/FONT]
[FONT="]සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට[/FONT]
[FONT="]නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට[/FONT]
[FONT="]තැවෙන්නේ ලෝකයම හුදකලා පාළුවක[/FONT]
[FONT="]කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට[/FONT]
[FONT="]ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට[/FONT]
[FONT="]ගලන්නේ කවදාද ඔබ සුවද මා හදට[/FONT]
[FONT="]වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට[/FONT]
[FONT="]ඔබ[/FONT]
[FONT="]මගේ[/FONT]
[FONT="]ලෝකයට.......................!![/FONT]
[FONT="]පෙම්වතියක ගේ ප්‍රේමය බලාපොරොත්තුව පසුවන තරුණයෙකු ගේ සිතෙහි ඇතිවන දුක, වේදනාව සහ බලාපොරොත්තුව, පරිසරය සමග එක්කොට නිමැවූ මේ ගීතය, මේ තත්ත්වයේ පසුවන සියළු ම තරුණයන් ගේ සිත් පෙන්වන කැටපතක් බදුය.[/FONT]

[FONT="]මේ තරුණයා නෙතු පියන්නේ ද ඈ සිහිනෙන් පෙනෙන ලෙස පතා ගෙනය. නමුත් ඔහු දකින්නේ ඇය ගේ නෙතු අතර පිපෙන කදුළු කැටය. ඒ වෙනකෙකු හා සරණ වන ලෙස බලපෑමකින් උපන් ඒවා ද? රචකයා අප හදෙහි ද ප්‍රශ්නාර්ථ දල්වාලයි. ඔහු ගේ සහවත සැමදා ඇය ගේ ළගය. තනි නොතනියට ඔහු ගේ හදවත ඇති මුත් මෙවන් වේදනාබර අවස්ථාවක දි ඇය ලංකොට ගෙන උනුසුම් කරන්නට නොහැකිවීම ඔහු විදින දරුනු ම දුකයි.......!!![/FONT]

[FONT="]මෙම පද සතරෙහි ඇති රමණීය භාවය සළකා බලන්න. මෙලොව සියළු ම ස්වාභාව ධර්මයෙහි කරුණු කාරණා මේ ප්‍රේමවන්තයින් ගේ පිය විප්පයෝගය පිළිබද වැළපෙන අයුරක් ඔහුට පෙනෙන සැටි බලන්න. අහසින් පිණි බිදු වැටීම, මද පවන හැමීම, රැහැයියන් හඩ නැගීම ආදී සියලු ස්වාභාවික වස්තු විෂයන් මේ ලෝකයම කම්පා කරවන සෙයක් පෙනවන්නේ මේ ප්‍රේමයේ විප්පයෝගය නිසා බව ඔහුට පෙනේ. සකියනි, මේ අපේ පොදු අත්දැකීම නොවේද? ප්‍රේමයේ විරහව විදින කාලය තුළ අපහට පෙනුනේ ද මේ ලෙසම නොවේද?[/FONT]

[FONT="]බලාපොරොත්තුවේ අලෝකය දල්වන මේ පදවැල බලන්න. මේ බලාපොරොත්තුව දල්වාගෙන අපිදු සිටියෝ නොවෙමුද සකියනි එකල???????[/FONT]
[FONT="]ශ්‍රව්‍ය මාධූර්යය මේ ගීතය ගයන ටී.එම්. මේ ගයන විලම්භ ලය, ස්යට ම සැසදෙන ස්ටැන්ලි ගේ අතිශය මුදු මොලොක් සංගීතය, මට නම් මාගේ යෞවන ප්‍රේමය සිහිගන්වන සුළු එකකි.[/FONT]
[FONT="]සකියෙනි නුඹලාට......??????????????[/FONT]