'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකට අලුතින් set වෙන මොලේ තියන එවුන්, මුලින් මං thread එකට compose කරලා Post කරලා තියන ඒවා, 'List' හොඳට කියවල බලල හිටහල්ල!!!

    එතකොට මුන්ගේ, විශේෂයෙන්ම 121221 / Saundiris / blacktulip / polwattacom වගේ
    'බුදු දහම ආරක්ෂා කරන්න...' 'උඹලව බේරගන්න...'

    ඇවිල්ල ඉන්න එවුන්ගේ නරි වාදන් ගැන තම තමන්ටම දැනගන්න හැකියාව ලැබෙයි!!!
    :yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    muu ambaanata dawal heena dakinawa... :lol::lol::lol: moda pakek!!
    1.gif

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    පව් කරන හැමෝම අපායේ යනවද ?

    ‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ..

    තෙරුවන් සරණයි..!!! :P

    Code:
    http://budhadhamma.blogspot.com/2011/09/paw-karana-hemoma-apaye-yanawada.html
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ.. තෙරුවන් සරණයි..!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පව් කරන හැමෝම අපායේ යනවද~

    umba Awankawama Dharmayata unanduwena ekekda nadda kiyala hondatama danne umba ne... neda?? umba awankawama unanduwena ekek nam, umbata mama oya 'maha kamma vibhagha suthraye' sandahan wena karunu oyita lassanata therenna kiyala dennam :):)

    e witharak neweyi... man umbala hunga denekuge e karma serama invalidate karawala, umbalawa methanadima anaagaamee karala thamayi nawaththanne!!! :yes::yes::yes:

    baya nathuwa hitahan... habayi dan indala paw wada karanna epa!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    dan indala paw wada karanna epa!!!

    පවු වැඩ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු පස් පවු ද ? , එහෙම නැත්නම් දමිත් වහන්සේගෙන් ප්‍රශ්න අහන එකද? මේ දෙකෙන් මොන වැඩේද නොකර ඉන්න ඕනැ?
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    me dawas wala mama liyaagena yanawa mama labaa gaththu dewal.... Damith guruthumaa mata ekata maga pennanawaa... lagadima ubala okkotoma goda yanda paara pennanawaa mama..... denata ohoma nata nataa hitapiyaw...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    me dawas wala mama liyaagena yanawa mama labaa gaththu dewal.... Damith guruthumaa mata ekata maga pennanawaa... lagadima ubala okkotoma goda yanda paara pennanawaa mama..... denata ohoma nata nataa hitapiyaw...

    දමිත් මම අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නෑ , මීට පස්සේ මම ප්‍රශ්න අහන්නේ ඔබතුමාගෙන් .
    1. රහත් වෙලා පොඩි අඩියක් ගහන මොන වගේ හැගීමක් ද එන්නේ ? පොඩ්ඩක් විස්තර කරන්න
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me dawas wala mama liyaagena yanawa mama labaa gaththu dewal.... Damith guruthumaa mata ekata maga pennanawaa... lagadima ubala okkotoma goda yanda paara pennanawaa mama..... denata ohoma nata nataa hitapiyaw...

    habayi, 'mama mayi' pennuwe! kiyala bayila gahanna nam bari weyi...
    mokada,
    1) mama pennapu ewa nam thread wala openly thiyenna one!!!
    2) kihipa denekuta witharayi PM walin pennuwe... ewayi copies man langa thiyanawa!!! :P
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම හිතන්නේ දමිත් ට දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ , දැන් ට්‍රය් කරන්නේ කුණුහරප දාලා ban වෙලා admin හින්ද ධර්මය දේශනා කරන්න බැරි වෙන බව පෙන්නලා මාරු වෙන්න .
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    පව් කරන හැමෝම අපායේ යනවද ?

    ‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ..

    තෙරුවන් සරණයි..!!! :P

    Code:
    http://budhadhamma.blogspot.com/2011/09/paw-karana-hemoma-apaye-yanawada.html
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ කිව්වා "විඥාණය මායාකාරයෙක්! අහුවෙන්න එපා!!" කියල. ආයේ කිව්වා "තමන්ගෙයි කියල ගන්නම ඕනේ නම්, ඔය ඇඟ තමන්ගෙයි කියල ගන්න... හැබැයි ඔය හිතනම් කීයටවත් පිළිගන්න එපා!!" කියල. උන්වහන්සේ ඇයි එහෙම කිව්වේ? මොකද්ද එහෙම කියපු එකේ විද්‍යාත්මක පසුබිම? කියන සේරම මේ වෙනකොට posts වල ලියල, තිතටම කියල දීල තියෙන්නේ!!! කවුරුවත් ඒවා පිළිගන්නවද / නැද්ද, විශ්වාස කරනවද / නැද්ද කියන එකෙන් කිසිම වැඩක් නෑ!!! කවුරු පිළිගත්තත් නැතත්, විශ්වාස කලත් නැතත්, මේ සත්ව ජීවිතවල තියෙන්නෙ එච්චරයි!!! !!! !!! වෙන්නෙත් එච්චරම තමයි!!! !!! !!! මේ සත්වයින් කියන්නේ විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම (විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...) කියන ස්වභාවික සංසිද්ධිය නිසා ඇතිවෙච්ච 'කතන්දරයක්' විතරයි!!! මේවයි වෙන මොකවාත්ම නෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ අර 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාවේදී වේලිච්ච ගොම චුට්ටක් ඇඟිලි දෙකට අරන් පොඩිකරල පොඩිකරල, ඇඟිලි දෙක ගසල... කටිනුත් 'ෆු' ගාල පිඹල... ඇඟිලිවල අංශුමාත්‍ර වශයෙන් හරි රැඳිච්ච ගොම අංශු පෙන්වලා කිව්වේ, "ලොකුවට පේන්න තිබුණට මේවයේ (මේ සත්ව ශරීර වල, නැත්නම් අපි/උඹලගේ ජීවිතවල) මෙන්න මෙච්චර විතරවත් නිත්‍ය කිසිම දෙයක් නෑ!!" කියල!!! "එහෙම අංශුමාත්‍ර වශයෙන් හරි දෙයක් තිබුණා නම්, අපිට නිවණ කියල දෙයක් ගැන කතාකරන්න වත් වෙන්නේ නෑ..." කියල!!!

    ඉතින් මේ මුළු ධර්ම මාතෘකාවම තියෙන්නේ 'දුවිලි අංශුවක' තරමේ වත් ස්ථිර මොකවත්ම (core එකක් / හරයක්) නැතුව හැදිච්ච (සකස්වෙච්ච / සංකත) සත්ව ජීවිත වල දිගින් දිගට හටගන්නා ස්වභාවය හා එම දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කර දැමීම පිළිබඳව සියලු ලෝක සත්වයින් හට කියාදීමටයි!!! මේ මාතෘකාවේ දෙවි / මිනිස් කිසිම සත්වයෙකුට තම තමන්ගේ පියවි ඇස්වලින් දැකිය හැකි, කන්වලින් ඇසිය හැකි, අල්ලලා / අතපතගාල දැනගත හැකි කිසිම දෙයක් ඇත්තේ නෑ!!! තමුන්ලා හොඳටම දන්නවා කවුරුහරි සීනි කියල ලුණු කවන්න හැදුවොත්, චුට්ටක් දිව ගාල බලල තමුන්ට ඒකෙ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්... කවුරුහරි තමුන්ට උතුර / දකුණ මාරුකරන්න හැදුවොත්, ඉර එළියේ හරි මාලිමාවක හරි උපකාරයෙන් ඒත් ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්... හැබැයි තමුන්ට මේ ධර්ම මාතෘකාවේදී එක එකා කියපු / ලියපු කතා සම්බන්ධයෙන් හරි එක මොකද්ද? වැරදි එක මොකද්ද? කියල දැනගන්න / තෝරගන්න කිසිම ක්‍රමයක් නෑ!!! !!! !!! තමුන්ට හිතෙන හිතෙන විදියට 'අහවලා හරි... අහවල් එක්කෙනා හොඳටම දන්නවා... එයාගේ ඒවා හොඳයි...' කියල හිතුවොත්, තෝරන්න ගියොත්, වැඩේ එහෙම්පිටින් 'ජෝන් බාස්ට යනවා'!!! සේරම 'කැලේ යනවා'!!! බුදුහාමුදුරුවෝ, "හිත / විඥාණය පිළිගන්න එපා!! රැවටෙන්න එපා!!" කියල වේලපහින්ම කියල තියෙන්නේ ඒකයි!!! මං පෙන්නුවා එහෙම හිතන්න තියාගත්තොත් වෙන දේ හිටන්... සාසන භක්ෂක 'ගොං සංඝයෝ' සේරම අනාගෙන තියෙන්නෙත් ඒ බූරු වැඩේ කරන්න ගිහින්ම තමයි!!! !!! !!!

    හරි! දැන් මේ බුද්ධ සාසනය තනිකරම රඳා පවතින්නෙත් කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!! ඉතින්, ශ්‍රී සද්ධර්මය මුණගැසුණු ඕනෙම අවංක / ගුණයහපත් කෙනෙක්, 'සත්පුරුෂයෙක්', අවංක චේතනාවෙන් / අවංක උවමනාවකින් ධර්මය ප්‍රචාරය කිරීමට පෙළඹීම බොහොම ස්වාභාවික, උතුම් මනුෂ්‍ය ගුණාංගයක්!!! ඒ වුනාට, තමුන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්න කලින් ඒ උදවිය ධර්මප්‍රචාරයට යාම 'මාරාන්තික' වැඩක්!!! නොකර ඉන්න තරමට හොඳ වැඩක්!!! !!! මොකද, සත්වයින්ගේ යහපත / සාසන උන්නතිය සඳහා උපකාර වෙන්නේ ශ්‍රී මුඛ බුද්ධවචනයෙන්ම තියන පිරිසුදු බුද්ධ දේශණා පමණක්, ඒ අකාරයෙන්ම තව තවත් අය අතට පත්කිරීම පමණයි!!! !!! !!! බුද්ධ දේශණා නමින් තියන එක එකාගේ කුණුහරුප කතන්දර සමාජයේ පැතිරීමෙන් වෙන්නේ විනාසයක්ම / අයහපතක්ම විතරයි!!! !!! !!! ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත් කෙනෙකුට මිසක්, සාමාන්‍ය මිනිස්සු කාටවත් ධර්මය නමින් කියල / ලියල තියන ඒවා අහල / කියවල බලල ඒ සත්‍යය ශ්‍රී සද්ධර්මයද? අධර්මයක්ද? කියල දැනගන්න / හඳුනගන්නත් බෑ!!! !!! !!! බැලූ බැල්මටම 'කුණුහරුපයක් නේ...' කියල තේරෙණ ඒවටත් වඩා, සාසන භක්ෂක ගොං සංඝයෝ, පිරිසුදු බුද්ධ දේශණාම අරගෙන, ඒවා වැරදියට, උන්ට හිතෙන හිතෙන විදියට තෝරලා / කූරුගාලා, කියල / ලියල තියන එව්වා... ඊළඟට, පිරිසුදු බුද්ධ දේශණා වලින් වැදගත්ම කරුණු අයින් කරලා, ඒ වෙනුවට කෙලෙස් 1500 කතන්දර... පෙරුම් පුරන කතන්දර... වගේ කුණුහරුප දාල, අහන / කියවන එකෙකුටවත් මේ කපේදී සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්න හොඳ ලස්සනට 'හදල තියන' එව්වා... මාරාන්තිකයි!!! !!! !!! ඒවා Originals වගේමයි... හැබැයි සයනයිඩ් (cyanide) පරාදයි!!! !!! !!! ඇහුවොත් / කියෙව්වොත් විනාසයි!!! !!! !!! අද කාලේ ධර්මය කියල අධර්මයට රැවටිච්ච මෝඩ මිනිස්සු බුරුතු පිටින් සත්‍ය ශ්‍රී සද්ධර්මයට බණින්නේ... නිග්‍රහ කරන්නේ... ඒ හේතුවෙන් 'තමන්ගේ වල තමන් විසින්ම කපා ගන්නේ...' ඔන්න ඔය සාසන භක්ෂක ගොං සංඝයින්ට 'පින් සිද්ධවෙන්න' තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිනකොට, අපාය හිස්වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුකෙනෙක් නැතිවෙච්ච ගමන්, අපාය පිරෙනවා... දිව්‍යලෝක හිස්වෙනවා..." යයි වදාළෙත් ඕකමයි!!! මොකද, ධර්මය අධර්මය කරපු ඔය සාසන භක්ෂක කාලකණ්නි රැලට වෙච්ච විදියටම, උන්ගේ අනුගාමිකයන් ටත් සිදුවෙන්නේ මේ ජීවිතයෙන් පසු නැවතත් සතර අපායේ උපත් කරා යාමට නිසයි!!! !!! !!!

    ඒ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය, 'එකෙක්වම අරභයා දෙසාගෙන දෙසාගෙන ගිය' එකකුත් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ හුඟාක් වෙලාවට කෙනෙකුට ධර්මය කිව්වේ 'ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණයෙන්' එයාගේ අවබෝධ කිරීමේ හැකියාව ගැන හොයල බලල, ඊට ගැලපෙන විදියටයි!!! අනික ඒ කාලේ මේ කාලේ කියල ලොකු වෙනසකුත් නෑ... හුඟාක් වෙලාවට බණ අහන්න set වෙලා තියෙන වැඩි හරියක් උන්දලත් මේ දැන් ඉන්නවා වගේම 'මෝඩ පොරවල්' තමයි!!! මෝඩ පොරකට පටිච්චසමුප්පාදය කියල ඇති වැඩක් නෑ... උන්ට හරියන්නේ බොන්න එපා! කුණුහරුප කියන්න එපා! සීලය ආරක්ෂා කරන්න! වගේ 'හෝඩියේ පන්තියේ බණ' තමයි!!! හැබැයි ඒ මෝඩ පොරවල් වලට කියපු හෝඩියේ පන්තියේ බණ අහල කාටවත් මේ කපේදී ණිවන් දකින්න බෑ!!! !!! !!! ඇයි කියනවා නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඥ්ඥායතී" කියල දක්වපු ආකාරයට, මෙච්චර කල්ප කාලාන්තරයක් තිස්සේ සංසාරේ කරක් ගහමින් මේ උන්දලා පන්සිල් රැකපු රැකිල්ලේ හැටියට, මේ වෙනකොට විශ්වයේ සත්තු මොකෙක්වත් ඉන්න විදියක් නෑ!!! උන් ඔක්කොම ණිවන් දැකලා... විශ්වයම හිස්වෙලා... තියෙන්න ඕනේ!!! ඇයි යකෝ බුද්ධ සාසන කීයක නම් මහණවෙලත් ඉඳගෙන... පටි රෝල් වෙනකම් පටිච්චසමුප්පාදය කටපාඩම් කරපු... කුර ගෙවෙනකම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පැදපු එවුන්ද, තොපිලා??? හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන, නිර්වාණය සාක්ශාත්කල කෙනෙකුට මිසක් වෙන කිසිම ගොනෙකුට - ගොං වැස්සියෙකුට / ගොං නාම්බෙකුට - නෑම්බියෙකුට ඔය බව තේරෙන්නේවත් නෑ!!! !!! !!! උන් හදන්නෙම බිත්තර රකිනවා වගේ පන්සිල්ම රැක රැක සදාකල් සංසාරේ යන්නයි!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට, බුදුරජාණන්වහන්සේ විසින් සිදුකල සියලු දේශණා සසර දුකින් මිදීම සඳහාම කියපුවත් නෙවෙයි!!! උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවක පිරිස සමග එදිනෙදා ජීවිතයේදී යම් යම් ධර්ම කරුණු ගැඹුරට / වඩ වඩාත් තෝරා දීමට සිදුකල දේශණා... මතුවුණු ප්‍රශ්ණ සඳහා පිළිතුරු හැටියට කල දේශණා... විවේකයෙන් සිටිය වෙලාවල අතීත සිදුවීම් ආදිය සම්බන්ධයෙන් කල දේශණා වගේ ගොඩාක් බුද්ධ දේශණා තියනවා!!! ඒවා සංසාර දුකෙන් නිදහස් වීම / ගැලවීම අරමුණු කරලා දේශණා කරපුවා නෙවෙයි... ඒ රහතුන් වහන්සේලාට කරලා තියන, විශේෂයෙන්ම, ධර්මප්‍රචාරය පිණිස ධර්ම දැණුම වැඩිකරන්න කරලා තියන දේශණායි!!! රහත්වෙන්න තියා හිතලවත් නැති එකෙකුට, අඩුම ගණනේ සෝතාපන්න වෙලා සසර අනතුරින්වත් ගැලවිලා නැති එකෙකුට, ඒ බුද්ධ දේශණා බදාගෙන ඉඳලා වැඩක්වෙන්නේ නෑ!!! !!! !!! තමන් ජීවිතාවබෝධය සම්පූර්ණ කරනොගෙන ඇහුවයි කියල කාටවත් ඒ දේශණා නිවැරදිව තේරුම්ගන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! ඒවට ගියොත්, 5 පන්තියේ එවුන් Advanced Level කරන්න ගියා වගේ... නැත්නම් උන්ට Advanced Level කරවන්න හැදුවා වගේ... සේරම අනාගන්න වෙනවා!!! 'නිවණ' අවබෝධ වෙන්නේ නෑ... ඇනෙනවා!!! හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන, නිර්වාණය සාක්ශාත්කල කෙනෙකුට මිසක් වෙන කිසිම ගොනෙකුට - ගොං වැස්සියෙකුට / ගොං නාම්බෙකුට - නෑම්බියෙකුට ඔය බව තේරෙන්නෙත් නෑ!!! !!! !!! උනුත් ධර්මය අවබෝධ කරගන්න ගිහින් වැඩේ අනාගන්නවා!!! උන් ධර්මප්‍රචාරයට ගිහින් අනික් එවුන්වත් අමාරුවේ දානවා!!!

    ඒ වගේම, තමන් වහන්සේව මුණගැහෙන්නට ඇවිල්ලා ප්‍රශ්ණ ඉදිරිපත් කල එක එක පුද්ගලයන්ට පිළිතුරු හැටියට බුදුරජාණන්වහන්සේ සිදුකල දේශණාත් ගොඩාක් තියනවා. උන් කලෙත් මේ thread එකට set වෙලා ඉන්න උන් කරන වැඩේ මයි!!! ඒ එකෙක්වත් ධර්මය ඉගෙන ගන්න, අවබෝධ කරගන්න ආව එවුන් නෙවෙයි... උන්ටත් ඕනේ උනේ මඩ ගහන්න / නින්දා-අපහාස කරන්න / එළවලා දාන්න / කඩාකප්පල් කරන්න වගේ ඒවම තමයි!!! මේ දැන් ඉන්න එවුන් කරන 'ගොං ආතල්' ගන්න එක එදා ඉඳපු එවුනුත් බොහොම ලස්සනට කරගෙන ගිහිල්ල තියනවා!!! බුදුහාමුදුරුවෝ, එවුන් ගෙන් හදන්න පුළුවන් එවුන්ට විතරක් 'ඇස් ඇරෙන්න' කරුණු පැහැදිලි කරලා දුන්නට, හුඟාක් රණ්ඩ ගවේෂී පොරවල්ට වචනයක් වත් කියල නෑ!!! මේ දැන් ඉන්න බූරුවෝ හිතන්නේ 'ඒ බුදුරජාණන්වහන්සේ නොදන්න නිසා කියල නැතුව වෙන්න ඇති...' කියල උනාට, බුදුහාමුදුරුවෝ නිස්සද්දව ඉඳල තියෙන්නේ උන්වහන්සේට 'සතා' මොකාද කියල පේන නිසයි!!! උන්වහන්සේ නිෂ්ඵල දේවල් කරලා නෑ!!! ඉතින්, ඔන්න ඔහොම එවුන්ට කරලා තියන දේශණා වලින් ඇත්තටම පල ප්‍රයෝජන ගන්න බලන්නේ, ධර්මයට ද්වේශ කරන / අනික් උදවිය ධර්මය කෙරෙහි කලකිරවල, ධර්මයෙන් ඈත් කරන්න බලන් ඉන්න එවුන් තමයි!!! හැබයි මේ කිසි එකක් ධර්මාවබෝධය සම්පූර්ණ කරගෙන නැති, නිර්වාණය සාක්ශාත් කරලා නැති ගොන්නුන්ට - ගොං වස්සියන්ට / ගොං නාම්බන්ට - නෑම්බියන්ට තේරෙන්නෙත් නෑ!!! !!! !!!

    ඔන්න ඔය නිසයි තමුන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්න කලින් කෙනෙක් ධර්මප්‍රචාරයට යාම 'මාරාන්තික' වැඩක්!!! නොකර ඉන්න තරමට හොඳ වැඩක්!!! වෙන්නේ!!! !!! !!! දැන්, මේ ගෞතම බුද්ධ සාසනයේදී ධර්මයට යොමුවෙලත්, බොලාට අරහත්වයට පත්වෙලා... නිර්වාණය සාක්ෂාත් කරගෙන... සදාකාලික සැනසීම අත්විඳිනවා වෙනුවට, 'අන්ද මන්ද වෙලා' ඉන්න වෙලා තියෙන්නේ කලින් හිටිය එවුනුත් (ගොං සංඝයෝ) දැන් ඉන්න එවුනුත් තරඟෙට, බැරිවැඩ / බකපණ්ඩිත වැඩ කරන්න ගිහින් ධර්ම මාර්ගය අනලා... ගූ කරලා... තියන නිසයි!!! !!! !!! ඒ නැත්නම් බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න හරිම ලේසියි!!! තව ටික දවසක් හිටපිය... මං උඹලව සෝතාපන්න කරලම පෙන්නන්න!!! !!! !!! ඔය බොරුවට කෑ ගහන / උඩපනින මෝඩයෝ ඔච්චර දඟලන්නේ මේ 'දමියගේ' හැටි නොදැනයි...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මේ thread එකට අලුතින් set වෙන මොලේ තියන එවුන්, මුලින් මං thread එකට compose කරලා Post කරලා තියන ඒවා, 'List' හොඳට කියවල බලල හිටහල්ල!!!

    එතකොට මුන්ගේ, විශේෂයෙන්ම 121221 / Saundiris / blacktulip / polwattacom වගේ
    'බුදු දහම ආරක්ෂා කරන්න...' 'උඹලව බේරගන්න...'

    ඇවිල්ල ඉන්න එවුන්ගේ නරි වාදන් ගැන තම තමන්ටම දැනගන්න හැකියාව ලැබෙයි!!!
    :yes::yes::yes:

    එක දිනක් වත් පන්සිල් හරියට රෑක ගන්න බෑරි,,වචනය හික්මවා ගන්න බෑරි ඔබ තුමා අපෙ මහා ස0න්ඝ රත්තයට පරිබව අපහාස කිරිම ආත්ම ගනනක් ගෙවා ගන්න බෑරි පවක්...ඔබතුමා මුලින්ම ඔබතුමාගෙ සිලය ගෑන හිතන්න..සුද්ද සින්හලෙන් කියනවා නම් ඔබතුමා කරුනාකරලා "රහත්" කියන වචනය ඔබතුමා වෙනුවෙන් යොදා ගන්න එපා...ඔබ තුමා එ උතුම් වචනය ඔබගෙ මුවින් ප්‍රකාශ කිරිමටවත් සුදුසු කෙනෙක් නෙමෙයි...