මෙම ගීතයේ විචාරයද හැකි ඉක්මනින් ලබා දෙමි....
ලොක්කා
මගේ ඉල්ලීම් 2ත් පොඩ්ඩක් බලන්න

මෙම ගීතයේ විචාරයද හැකි ඉක්මනින් ලබා දෙමි....

මගුලක් කියනවා![]()
අඩෝ මම අලුතෙන් එන සිංහල සින්දු වලින් 1%ක් වගේ තමා අහන්නේ
සිංහල අහනවනම් අහන්නේ මිල්ටන්, මිල්ටන් පෙරේර, ජෝති, ක්ලැරන්ස්, වික්ටර්, කපුගේ, ආත්මා ලගෙ සිංදු තමා
මේ ඒක නෙවෙයි..පොඩි ගෙට් එකක් දාමුද කස්ටිය සෙට් වෙලා![]()
මේ ගීතය අපේ යාළුවො කවුරුත් අහල තියෙන ගීතයක්නේ.... අර්ථයත් සරලවම ඔබට තෙරෙන්ව ඇති කියල හිතනවා... කාලයක් තමන් සමග ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය, වෙනකෙනෙක් එක්කල ආදරෙන් වෙලිල ඉන්න ආකාරය දකින පැරණි පෙම්වතාට ඇතිවන හැගීම, වේදනාව තමා මේ ගීතයෙන් කියවෙන්නෙ...
ඉතින් මේ ගීතයේ නිදානකතාව තමා මම ඔබට දෙන්නට හදන්නෙ.... (මේ කතාව මාවෙත එවූ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ චරිත් සොයුරාට ස්තූතිවන්ත වන අතර ඔහු එය එවූ පරිදිම පලකරමි.)
සුනිල් ආර්. ගමගේ නම් මේ ගීතයේ පද රචකයා සිය අත්දැකීම පවසන්නෙ මෙන්න මේ අයුරින්,
මේක සත්‍ය. අත්දැකීමක්.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස් වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.
ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...
සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...
සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
පද රචනය - සුනිල් ආර්. ගමගේ
ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ
මේ ගීතයේ තියෙන ලස්සන තමා පැරණි පෙම්වතා අමතන්නෙ සිය පැරණි පෙම්වතියට නෙමෙයි... ඇයගේ අලුත් පෙම්වතාට. හරියට අලුත් පෙම්වතාට අවවාදයක් දෙනව වගේ.... “යාළුවේ ඔයා ඔය ආදරේ කරන කාන්තාව මට එදා ආදරේ කලේ ඔයවිදියටමයි.... ඒත් එහෙම ආදරේ කරල මාව තනිකරල ඔයාගෙ ලගට ආවා” කියන්න වගේ... අළුත් පෙම්වතාට මේ කාන්තාව විශ්වාස කරන්න එපා කියල අවවාදයක් දෙනවද කියලත් වෙලාවකට හිතෙනව.....
තවත් ගීතයක් තව ටිකකින්.........
මචන්ලා
මට මෙන්න මේ ක්ලැරන්ස් ගේ සිංදු වල නිධාන කතා හරි විචාරයන් හරි තියෙනවනම් දාන්නකො
1. ඈත එපිට හිම කන්දෙන්
2. සඳ එකක් දිනක් තරු හා ගිලී



මාත් එහෙම තමා..අලුත් පඟර නැට්ටන්ගේ ඒවා අහන්නේ බොහොම කලාතුරකින් ...
දාමුකෝ බන් .. කියල වැඩක් නෑ.. මේ ටිකේ කම්මැලි කමෙන් ඉන්නේ !!



හරිම ලස්සන ගීත දෙකක් , තොරතුරු සෙවිය යුතුය... සුළු කාලයක් ලබා දෙන්න යාළුවේ....![]()

මගුලක් කියනවා![]()
අඩෝ මම අලුතෙන් එන සිංහල සින්දු වලින් 1%ක් වගේ තමා අහන්නේ
සිංහල අහනවනම් අහන්නේ මිල්ටන්, මිල්ටන් පෙරේර, ජෝති, ක්ලැරන්ස්, වික්ටර්, කපුගේ, ආත්මා ලගෙ සිංදු තමා
මේ ඒක නෙවෙයි..පොඩි ගෙට් එකක් දාමුද කස්ටිය සෙට් වෙලා![]()

මොකද කියන්නේ 4 වෙනිදට නිදහස සමරමුද......?? 

සෙට් වෙමු අපේ දහ පහලොස් දෙනා
උබලට බොට්ල් එකක් එහෙම ගේන්න බැරියයි
යුරාජයත් හොරෙන් ශොට් එකක් දායි![]()

හොරෙන් මොකටද බොල.....?? 

මොකද කියන්නේ 4 වෙනිදට නිදහස සමරමුද......??
![]()
හොරෙන් මොකටද බොල.....??
සසලිටාවත් සෙට් කරගෙන, අපි සෙට් එක, නිදහස සමරමුද....?? වෙලාව සහ ස්ථානය PM මගින් කතා කරගමු......!!![]()


සෙට් වෙමු අපේ දහ පහලොස් දෙනා
උබලට බොට්ල් එකක් එහෙම ගේන්න බැරියයි
යුරාජයත් හොරෙන් ශොට් එකක් දායි![]()

... දිනේ වෙලාව කියහන් 
අලි අලි ..ගේන්නම් ..යුරාජ් ට බෝතල් ? ලොල් .. ඌ ට මුඩියෙන් එකක් දුන්නත් හාන්සි ... බොරු ටෝක් විතරයි ඕකගේ... දිනේ වෙලාව කියහන්
![]()

කෝල් එක Answer කරපිය......... 
නැත්නම් ඉතින් ඩෙල් එකේ කී බෝඩ් එක ආවහම, මගේ ෆෝන් එකත්......... 

















ඔබගේ ගුරුහරුකම් මධ්‍යයේ තත් ගීයෙහි අරුත පසිදමින් සිටිමි...[FONT="]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]
තොපිට බෝතලේ මතක් කලොත් ආයෙ....................!!!!!!
දන්න තරමින් විචාරයක් කොටන්නවත් එපා...........!!!!
වරෙව් කෝ..........ඉතිරි ටික තියනව නේ......!!!!!![]()



දෙන්න තිබුණා එදා.......අපිටත් අවසර දෙනවැයි......!![]()

එකගය...........නමුත් එකග නොවන තැනක් ද තිබේ.........[FONT="]
[/FONT] [FONT="]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී..................
[/FONT]
කථා දෙකක් නෑ.අද ලංකාවේ කිසිම රේඩියෝ චැනල් එකක ඉන්න එක ගෑණියෙක් වත් මිනිහෙක් වත් මෙහෙම සිංදුවක් තියෙනවද?කියලවත් දන් නෑ.
තොපිට බෝතලේ මතක් කලොත් ආයෙ....................!!!!!!
දන්න තරමින් විචාරයක් කොටන්නවත් එපා...........!!!!
වරෙව් කෝ..........ඉතිරි ටික තියනව නේ......!!!!!![]()

අයියන්ඩිය කලබල නොවන්න..... මෙහි විචාර කිරීමට නොපැමිනියත්, සියලු විචාරයන් කියවා රස වින්දෙමි...... 

