ah kellege 7 kotuve agaharu athi nattan etanata agaharu penava athiii.. ube 7 kotuve mokut nathuva ekai machan case eka... habai shani 7 hitiya kiyala vadiya barapatala ne denna dennage avabodaya tiyenavanan.. mokada oken godak venava kiyanne kella pita yanava kiyana eka.... avasanayedi divorce eken tama evara venne
machan kellage 7 kotuwe inne angaharu nam ..kawada hari miniha marenna puluwan or eya marenna puluwan..onna ohoma scene tiyanawa..ethakota kiyane 7 kotuwema ekek hoya ganna kiyala...e unata owa sure naha machan
කුජ 7 නේද? ඒක හැම තිස්සෙම ස්වාමිපුරුෂයාට අසුබ වෙන්නෙ නැහැ..ස්වාමිපුරුෂයා (උඹ) හදහනේ ග්‍රහයෝ පිහිටල තියෙන ආකාරයට කෙල්ලගේ තියෙන අපල භංග වෙනවා..
ඒ වගේ එක පිහිටීමක් තමයි උඹේ ගුරු එකේ තිබීම
තව උඹෙත් කුජ 7 තිබ්බොත් ඒකත් ෂේප්..
ඔය මම අහල තියෙන ටික.
වැඩි විස්තර අපේ පවුසි අයිය දෙයි
කුජ 7 නේද? ඒක හැම තිස්සෙම ස්වාමිපුරුෂයාට අසුබ වෙන්නෙ නැහැ..ස්වාමිපුරුෂයා (උඹ) හදහනේ ග්‍රහයෝ පිහිටල තියෙන ආකාරයට කෙල්ලගේ තියෙන අපල භංග වෙනවා..
ඒ වගේ එක පිහිටීමක් තමයි උඹේ ගුරු එකේ තිබීම
තව උඹෙත් කුජ 7 තිබ්බොත් ඒකත් ෂේප්..
ඔය මම අහල තියෙන ටික.
වැඩි විස්තර අපේ පවුසි අයිය දෙයි
kuja neme ban Shani innne senasuru kiyanne shani neda?
අඟහරු කියන්නේ කුජ නේ.මමනම් ඕක අහල තියෙන්නේ කුජ දෝෂය විදිහට.ඒ කියන්නේ කුජ 8 වැනි කොටුවේ සිටීම.කුජ 8 දරුණුවට බලපාන්නේ ගැහැනුන්ට පමණයි.එකේදී හරියටම හඳහන් ගලපලා කරන්න ඕනේ කියල තම කියන්නේ.නැත්නම් ගොඩක් බරපතලයි ලු.කුජ දෝෂය ගැන ලොකු ප්‍රශ්නයක් ජෝතිෂ්‍ය කරන ලොකු ය අතරෙත් තියනවා, එක එක්කෙනා එකිනෙකට වෙනස් මත දරනවා.කුජ දෝෂයට හේතුව විදිහට සඳහන් වෙලා තියෙන්නේ පෙර ආත්ම වල සතුන් මැරීම. ගැහැනියකට කුජ දෝෂය තියනකොට බොහෝවිට ස්වාමියට අනතුරක් සිද්දවෙනවා කියලත් කියවල තියනවා.
මම ජෝතිෂ්‍ය ගැන දන්නේ මම පොත් වලින් කියවපුව.ඔයාට ඕක ඇත්තටම හිතට වැඩ දෙනවනම් හොඳ ජෝතිෂ්‍ය වෙදියෙක්ගෙන් අහල දැනගන්න.ඒ වගේම මතක තිය ගන්න ජෝතිෂ්‍ය කියන්නේ රාත්‍රියේ පාරක ගමන් කරන කෙනෙක්ට හම්බෙන ටෝච් එකක් වගේ එකක්. කවදාවත් ජෝතිෂ්‍ය/හඳහන ඒ පාර කියල හිතන්න එපා.
machan thava visthara kiyapanko...plzකුජ 7
හාපෝ මම උත්තර දෙන්ඩ අකමැතිම ප්‍රශ්නයක් තමා ඕක.ඕකේ සෑහෙන කතන්දරයක් තියෙනව.ඒවා ලියන්ඩ නම් අමාරුයි .ලියනව නම් මහ ගොඩක් ලියන්ඩත් ඕනේ.අනිත් එක මට අද ටිකක් අසනීපයි.
නමුත් කුජ 7 හිටියයි කියල බෑ කුජා ඉන්න විදිහ බලන්ඩ ඕනේ.
කවුරු මොන සූත්තර කතා කිව්වත් කුජ 7ට කුජ 7ක් දෙන්ඩ ඕනේ කියන නීතියේ මම නම් පුද්ගලිකව ඉන්නව.
නමුත් ප්‍රේම සම්බන්ධ වලදී ටිකක් මානුෂික වෙන්ඩ ඕනේ.අන්න එතනදි ඊලඟට ගන්ඩ පුලුවන් ස්ටෙප්ස් වලට යන්ඩ ඕනේ.
එතනදි තමා ඔය ශනිගේ ගුරුගේ පිහිටීම් ගැන සලකල බලල තීරණයකට යන්ඩ පුලුවන් වෙන්නේ.
ඒත් කේස් නම් ඉතින් 7 කුජාගේ අපලේ කපල යවන්ඩත් ක්‍රම නැතුව නෙමේ.හැබැයි ඉතින් ඒකට අතේ මිටේ සල්ලි තියෙන්ඩ ඕනේ.මොකද ඒ ශාන්ති කර්මේ ලංකාවේ සිද්ද කරන්නේ නැති හින්ද
මචන්ල මගේ කැල්ලට අගහරු දොශයක් තියනවලු, එකන් මට අප්ලයිලු.. මේ අගහරු දොශය ගැන දන්න කෞරු හරි කෙනෙක් ඉන්නවද ?... එකෙන් වෙන්නෙ මොනවද ?... දන්නෙ නැත්නම් බම්ප් වත් දාපල්ල හොදේ...
![]()