එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි......

    එය සෙනසුරාදා දිනයක් විය​…
    රාත්‍රී 8.45 ඔරලෝසුවේ සටහන් වී තිබුණී….

    ටිකක් අඳුරු දිනයක් වූ අතර එදින අහසේ තරු පවා නොතිබුණි. ඇය සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ මොහොතේ ඇයගේ පවුලේ අනික් අයවලුන් එතන නොසිටියහ​..........................................මෙහි එන දැරියවම මැරීමට පැමිණියේ ඇයි දැයි යන්න තවමත් ප්‍රශ්නයකි….

    එළ මචන්:):)...... භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි:love:......

    :frown:රොබොට් අයියා....
     
    • Like
    Reactions: snoop

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබට් අය්යා . මට පොඩි ප්‍රස්නයක් තියෙනවා දැන ගන්න ඔයා මේක ගැන අහල තියෙනවා ඇති කියලා හිතුන නිසයි අහන්නේ ,
    මම කවදාවත් කිසිම හොල්මන් අවතාර දකලාත් නැහැ. කරදරයක් වෙලත් නැහැ .
    මම රක්‍ෂ ඝන ,
    රාක්ෂ ඝන අයට . අමනුෂ්‍යයෝ පෙනෙන්නේ , කරදර කරන්නේ නැහැ කියන කතාව ඇත්තද?.
    එක අත්තහනම් . අයි එහෙම වෙන්නේ මොකක්ද එකට හේතුව :confused:

    උඹට ගුටි ඕනද???:angry: මුලු ත්‍රෙඩ් එකම කියවපන්!!...... ඕකට උත්තරයක් දීල තියෙන්නේ;)....... පිටුව මතක නෑ.......:baffled:ආයේ කොටන්න කම්මැලියි බං හෙමීට හොයාගනින්;).........

    :frown:රොබොට් අයියා....
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    සමාවෙයන් රොබෝට් අයියේ. දවස් කීපයක් බූත කොටුව පැත්තේ එන්න බැරි උනා. මේ දවස්වල බූතයෝ පෙරේතයෝ යක්සයෝන්ටත් වැඩිය මිනිසුන්ට හානියක් කරන්න සැරසෙන සත්වයෙක් වෙනුවෙන් කාලේ ටිකක් මිඩංගු කරන්න සිද්ද උනා. මුකුත් ලියන්න බැරි උනාට හැමදාම බූත කොටුවට ඔලුව දැම්ම හොඳේ. බූත කොටුව ඇදගෙන යන්න සහයෝගේ දෙන හැමෝටම හද පූරා ප්‍රණාමය. එල කතා ටික මචන්ලා. බූත කොටුවට ජයවේවා...:love::love::love:

    එළ එළ...... භූත කොටුවට එදා ඉඳලම දෙන සහයෝගයට ස්තූතියි:love::love::love:..... නිවී සැනසිල්ලේ ඔලුව විකාරකරගන්න වරෙන් lolzzz:lol::P......

    :frown:රොබොට් අයියා....

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිනිසා ඇතුළු ඕනෑම සත්වයෙක් සෑදී ඇති පංචස්ඛන්දය සංවේදී වන පරාසයක් පවතිනවා.උදාහරණයක් ලෙස අපේ කන් සංවේදී වන්නේ 20 Hz - 20 kHz අතරේ.අපේ ඇස ආලෝක තරංග පරාසයටත් අපේ සම අධෝරක්ත කලාපයටත් සංවේදී වෙනවා. ඒ වගේම අපේ සතු පංචස් ඛන්දයකුත් ශක්තියකුත් පවතිනවා. අපි කෙනෙක්ව දකින්නේ ඒ පුද්ගලයාගේ පදාර්තයයි. ඒ අපේ ඇස සංවේදී වෙන ආලෝක තරංග සංවේදී වෙන්නේ පදාර්ථයට නිසා. ඒ වගේම අපි අවට ඉන්න ජීවින් ට දැනෙන පරාස වෙනස්. ඒ ඒ සත්ව කොටස් වල පදාර්ථ පිහිටීමත් වෙනස්. ඒ වගේම අපි අවටත් අපේ ඇසට ගෝචර නොවන(පදාර්ථයක් නොවේ නම් ඇසට ගෝචර නොවේ) කනට නොඇසෙන ශක්ති විශේෂ අනන්ත ප්‍රමාණයක් තිබිය හැකිය.

    අනිත් කාරණය අපි දන්නා මාන තුනට(දිග, පළල, උස) අමතරව තවත් මාන ඇති බව බටහිර විද්‍යාවද පිළිගනියි (මාන යන්න භෞතික විද්‍යාවේ භාවිත කරන වචනයක්) චතුර් මාන හා පංච මාන, ඒ වගේම අපි දකින්නේ ඇසින් පමණක් නොවෙයි. මනසින්ද දකිනවා. අසන්නේ කන් වලින් පමණක් නෙ‍ෙවයි . මනසින්ද අසනවා හැබැයි එහෙම වෙන්නට තරම් මනස දියුණු විය යුතුය. උදාහරණයක් ලෙස අපි ගාල්ල කොටුව ගැන සිතුවහොත් අපේ මනසේ රූපයක් ඇදෙනවා. හැබැයි ඒ වර්තමානයේ එම ස්ථානයේ පිහිටීම නොවේ. ඒ ස්ථානය පිළිබද අපිට තිබුණු මතකයක් පිංතූරයක් ලෙස පෙන්නවා. හැබැයි අපේ සිතට දකින දේ තේරුම් ගන්න පුළුවන් තරමට දියුණු කරලා තිබුනා නම් වර්තමානයේ තිබෙන ආකාරය දකින්නට පුළුවන. මෙලෙස දියුණු සිතකට පංච මානයම දැකීමට හැකියාවක් ඇත. මේ ආකාරයට එක් එක් සංක්‍යාත වල ජීවින් සිටිති.

    අපි දන්නා මෙවන් ජීව කොටස් වෙන් වෙන් වශයෙන් සලකන බලමු

    1.දේවතාවුන්වහන්සේලා.

    ඉතා සියුම් ශරීර ඇත. මහත් වූ පෙර කුසල් බලයන් හේතු කරගෙන දිව්‍ය ආත්ම වල උපත ලබයි. බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6 ක්ද, බ්‍රහ්ම ලෝක 4 ක් ගැනද සදහන් වෙයි. ඒවා පියෙවි ඇසින් දකින්නට තරමක් අමාරුවනවා සේම එහි වසන දේවාතාවුන් වහන්සේලා දැකීමද අපහසුය.
    නමුත් ගමන් කරන ආලෝක කදම්භ වශයෙන් දැකිය හැකි (දේවතා එලි) බවට විස්වාසයක් පවතියි, අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් ඇත.

    2. යක්ෂආත්ම

    තරමක් ඝන සිරුරු ඇත. අපි දන්නා තරංග පරාස අතුරින් අධෝරක්ත (infared)කලාපයට අදාළ සංඛ්‍යාත දරයි. මෙවන් ආත්මයකට ලං වුනොත් තරමක උණුසුමක් දැනේ. විශේෂයෙන් චායාව දැකිය හැකිය. කණ්නාඩි තුළින් හොදින් දර්ශනය වේ. පෙර කුසල ශක්තිය අනුව විවිධ හැකියාවන් ඇත. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට පුළුවන.

    මොවුන් අතර මලබිමේ උපන් යක්ෂයෝ නම් කොටසක් ඇත. අයහපත් වූ සිතුවිල්ලක් හේතු කරගෙන උත්පත්තිය ලබයි. අනුමෝදම් කරන පින් ලබා ගැනීමට හැකියාවක් නැත,මොවුන්ට පෙර ආත්මවල තිබු සම්බන්ධකම් මතක නැත.

    යක්ෂ යැයි කියන අය ගේ සංඛ්‍යාත වල ශක්තිය වැඩි නිසා බෝතල් තුළ සිර කිරීමට නොහැක.

    3. ප්රේතයන්/ කුම්භාණ්ඩයන්

    අල්ප වූ කුසල කර්ම හේතු කරගෙන උත්පතියක් ලබයි. මොවුන් අවට සිහින් සීතලක් දැනෙයි. දුගදක් ඇත. ඇතැම් ප්‍රේතයන්ට අහරක් බුක්ති විදීමට අහාරය අසලටම යා යුතු උනත් ඊට වඩා කුසල් සහිත ප්‍රේතයින් එම ආහාරය ඊට වඩා දුර ඉදල බුක්ති විදියි. මොවුන් අයත් ශක්තිය අවශ්‍ය මොහොතක විශාල කාමරයක් තරමට විහිදුවාලීමට හෝ කුඩා කුප්පියක් තරමට හකුළුවා ගැනීමට පුළුවන. මෙනිසා මෙම සත්වයින් බෝතල් වල සිර කිරීමටද හැකියාවක් ඇත.

    ඉදිරියේදී මේ සම්බන්ධව සවිස්තරාත්මකව කරුණු අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමි.
    මනුෂ්‍යන් ගැන විමසා බැලුවොත් ප්‍රේතයන්ටත් අන්ත වූ මිනිසුන්ගේ සිට ඉතාමත් උතුම් වූ මිනිසුන් දක්කවා වූ පරාසයේ විහිදී ඉන්න අය දකින්නට පුළුවන්. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේද සාමාන්‍ය මනුෂ්‍ය ලොකයේ මිනිසෙක්මය. උන්වහන්සේලා ලෝකයට පහල වන්නේ මෙවන් වූ උතුම් පරමාර්ථයකිනි. ‘‘බුද්ධෝහං බෝධයිස්සාමි, මුත්තෝහං මෝචයේ පරේ, තිණ්නෝහං තාරයිස්සාම්, සංසාරෝගා මහබ්භයා“ (තමන් විසින් බුද්ධත්වය අවබෝධ කරගෙන අන් අයට සත්‍ය අවබෝධ කරලීම පිණිසත්, තමන් මේ ඝෝර සසරෙන් මිදී අන් අය ඉන් මුදවාලීමටත්, තමන් මේ ඝෝර සසරෙන් එතර වී අන් අය එතෙර කරවීමටත්ය) එසේ පහළ වන උන්වහන්සේලාගේ පරම අරමුණ වන්නේ,
    "සබ්බපාපස්සඅකරනං
    කුසලස්සඋපසම්පදා
    සචිත්තපරියෝදපනං
    ඒතංබුද්ධානුසාසනං"

    යනාදි ලෙසට සියලු පව් නොකිරීමද, කුසල් දහම් වැඩීමද, තම සිත පිරිසිදු කරගැනීමද, යන්න සියුලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

    -අංජන

    එල කිරි මචන්. දිගටම කරගෙන යන්න .
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මගේ අත්දැකීම් කියන්නට කලින් පෙරදිග භූත විද්‍යාවට අදාල කාරණා ටිකක් කියන්න හිතුනා. කැමත්තක් ඇති අය කියවන්න

    http://www.facebook.com/note.php?note_id=174155506021728

    පෙරදිග ගුප්ත විද්‍යාවේ මහත් පුදුම සහගත නිර්මාණයක් වෙන
    අදුන මගින් අතීත අනාගත වර්තමාන කාලය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතියි. අදුනේ නිර්මාතෘ ලෙස හැදින්වෙන්නේ රාවනා රජතුමයි.....................

    දෙන සහයෝගයට ස්තූතියි:love::love:.......කොටාගෙන පලයන් මචන්;)...... නිදහසේ කියවන්න වෙලාවක් තිබුන් නෑ:baffled:...... කියවපු ගමන් අදහස් හා ප්‍රශ්ණ අහන්නම්....... *(උඩින් උඩින් බැලුව..... ඔලුවට ගියේ නෑ...:baffled:.)

    :frown:රොබොට් අයියා....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    එළකිරි එළකිරි අංජන සහෝදරයා... අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. අංජන සහෝදරයාගෙන් එළකිරි භූත කොටුවට එළකිරි වගේ හොඳ පොස්ට් ටිකක් වැටෙයි.. එක ඉර හඬ වගේ සුවර් තමයි ඔන්...:yes::yes::yes:
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    එළකිරි එළකිරි අංජන සහෝදරයා... අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. අංජන සහෝදරයාගෙන් එළකිරි භූත කොටුවට එළකිරි වගේ හොඳ පොස්ට් ටිකක් වැටෙයි.. එක ඉර හඬ වගේ සුවර් තමයි ඔන්...:yes::yes::yes:

    අනිවා බලමු නේද :lol::lol::lol:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ටිකක් ඇහැ ඇරල බලපන්...

    අම්මට හුඩු මචෝ මටත් ඕක ඔය විදිහටම තේරිලා තියෙනවා නේ මාත් මේ අහගන්න කව්රුවත් නැතුව හිටියේ

    උඹත් නිකන් මේ දැන් ඩුබායි ඉඳන් ඇවිත් වගේ කතාකරන්නේ:angry::angry:..... ටිකක් ඇහැ ඇරල බලපන්....:nerd:. ඕකට නියම විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මේ ලඟදි "panchaz" දාල තිබුන........ ;)
    http://www.elakiri.com/forum/showthread.php?p=11926157#post11926157

    ප්‍රශ්ණ තියෙන ඔක්කෝම උන්, අත්දැකීම් කියවනවට අමතරව දාල තියෙන ප්‍රශ්ණ හා උත්තරත් කියවල මේ සම්භන්දව තියෙන ගැටලු නිරාකරණයකරගන්න:).......

    :frown:රොබොට් අයියා....
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    තැඹිලි ගෙඩියෙන් දෝෂය අයින් කල හැටි

    මම ඉස්සර 6 වසර ළමයින් වගයකට නිවසකට ගිහින් විද්‍යාව ඉගෙන්නුවා. එ ගෙදර හිටිය වයස 55 ක විතර ආච්චි කෙනෙක්... මේ ආච්චිට සමහර වෙලාවට අසනීපයක්‌ හැදෙනවා;););)

    අල්ලපු ගමේ ඉන්නවා හොද නම ගිය වේද මහත්තයෙක්
    :yes::yes::yes:
    මේ අසනීපෙ හැදුනොත් එකට කරන පිළියම තමා එ වේද මහත්තය ලව්වා තැඹිලි ගෙඩියක් මතුරවාගෙන ඇවිත් බොන්න දෙන එක:P

    කොහොම හරි දවසක් මගේ පන්තියක් වෙලාවේ මතක හැටියට 2004 අව්රුද්දෙ මේ අසනීපෙ හදුනා
    :yes:

    වෙලාව කියන්නේ වේද මහත්තය ලගට යන්න යතුරු පැදියක් තිබුනේ නැ.

    මටත් නව අත්දැකීමක් නිසා මගේ යතුරු පැදියේ ගිහින් තැඹිලි ගෙඩිය මතුරාවගෙන් එන්න බාර ගත්තා.
    :cool::cool:

    කොහොම හරි පන්තියේ හිටපු ළමයෙකුත් නංවාගෙන වැඩේට පිටත් උනා.

    මට දැන ගන්න ආසාවක් ඇති උනා ඇත්තටම මේ තැඹිලි ගෙඩියට මැතිරුවම විසේස බලයක් එනවද කියල
    :P:P
    මගට ඇවිත් තැඹිලි ගෙඩියකුත් අරගෙන වේද ගෙදර ට යන එක පැත්තකින් තියලා පොඩි එකත් එක්ක කඩේකට ගිහින් තේ එකක් බිව්වා.

    ගෙදර ගිහින් වේද ගෙදර නොගිය කතාව කියන්න එපා කියල පොඩි එකාවත් බය කොරල (ගුරු ගෞරවේ නිසා මම ඉන්න වෙලාවක එක එ ගණ නොකියන බව සුවර්)
    :rofl::rofl:

    නිඅවරදී කාල හෝරාවේ මැ ගෙදර ගිහින් තැඹිලි ගෙඩිය බොන්න දුන්නා

    පුදුමෙක මහත
    :baffled: මෙන්න බොලේ එ තැඹිලි එක බීපු ගමන් අර ආච්චිට සනීප උනා :D:D:D

    ඇත්ත බුතයෝ ගැන හොයන්න හිතුනොත් ඔය සිදුවීමෙන් පස්සේ. කොහොම හරි ඇත්ත බුතයොත් මුණ ගහන්න කලින් ලැබුන අත්දැකීම තමා මේක
    :D:D:D

    තනි කළු හාවාගේ කතාව මීලගට
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හෙට සිංහළයේ මහා වීර දිනයයි..........

    හෙට සිංහළයේ මහා වීර දිනයයි:love::love:.......... ඒ පින්වත් :frown:රොබොට්:frown: කුමරාගේ උප්පතියයි:shocked:..... ඒ නිසා..... හෙනහුරාදා නෙමෙයි සතියේ ඕනම දවසක වේවා..... ඒ මහා පින්වත් කුමරුගේ උපත සැමරීමට ආ තොපිට මගේ ගානේ නිවාඩුවක්:lol:;):cool:!!!!!

    ඒ පින්වතානන් වෙනුවෙන් ගහපියව් හැම ගෙදරකම ජාතික කොඩි!!!!:lol:

    lolzzzzzzzzzzzzzzzzzzzzzzzz:lol::lol::lol:

    අපිනම් වැඩ....... ලංකාවේ තොපිට සැප!!
    :baffled:

    :frown:රොබොට් අයියා.....
     
    Last edited:
    Dec 26, 2008
    130
    14
    0
    හෙට සිංහළයේ මහා වීර දිනයයි:love::love:.......... ඒ පින්වත් කුමරාගේ උප්පතියයි:shocked:..... ඒ නිසා..... හෙනහුරාදා නෙමෙයි සතියේ ඕනම දවසක වේවා..... ඒ මහා පින්වත් කුමරුගේ උපත සැමරීමට ආ තොපිට මගේ ගානේ නිවාඩුවක්:lol:;):cool:!!!!!

    ඒ පින්වතානන් වෙනුවෙන් ගහපියව් හැම ගෙදරකම ජාතික කොඩි!!!!:lol:

    lolzzzzzzzzzzzzzzzzzzzzzzzz:lol::lol::lol:

    අපිනම් වැඩ....... ලංකාවේ තොපිට සැප!!
    :baffled:

    :frown:රොබොට් අයියා.....
    :P:P:yes::yes::yes::yes:
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    sorry machanla,robotz ayya sorry !!!.......pages 90k yanakam dakke ne :sorry::sorry::sorry::sorry:!!!! mata kiyanna 1000k dewal thiyenwa...but mam ada dawasa athulatha thread ekama kiywwa...dan mahansi wadiiiiii.......
    mam hithan hitiye mewa elipita katha karoth godak un hina wei kiyala....robotz ayyage thread eke ehema ne....so matath dan hithenawa mage dewaluth loba nethuwa kiyala danna!!!!:cool::cool::cool::cool::cool::cool::cool::cool:
    kata hari useful wei...sinhalen nam typekaranna be macha.....mam karalama ne.......
    mam mulinma bawana kale awurudu 3 nedi..e dawasa mata hondata mathakai........
    mam ipadenakotath afe pawul awulll...
    me langakadi indala thama athal eke inne....
    eth oya kodi wina seen ekak nisa.....
    ape langama ayayai karala thibbe...hithagannawath be ,kotinma kiyanwanm mawa marenna kiyala gurukum karala thiyena PUNCHIYA gen mam kirith bila thiyennawa(amma kukku) so kawadath e ayagena mama/api palligatte ne

    mam oya manthara sasthra paththata sick eka thibbe 5 wasare withra indala but hariyata study karanna hambune grade 10 wala withra indala.....mage paramparawe ema kaurth pena thek maneka ema ne(bt,ape achchie amma sarpa wedek:cool::cool::cool: hikz)
    mam thaniyama oya gurukam egena ganna godak try kala ......... ehen mehen poth ahulagena ,amaruwen beheth hoyagena ewa kala .......... mini alu..mini olu gedara thiyaggata mage cupboard eke thama hama rahasakme thibbe, e kale una dewal amathaka wenne ne ..............ada mam mehema inne kohomada kiyala hithenwa ,mam adata jiwath wela inne budhu guna balayen kiyala thama kiyanna thiyenne............ godak dewal kiyanna thiyenwa ..........mam hithala balla kiyannamm.....but ada e hama dema atherala innwa,but ewa adatath wishwasa karanwa......

    mam jiwithe egena gattu lokuma manthare umbalata kiyanna... e thama ithipiso gathawa.....kenekta hina yanna puluwan ... oka oni kenek danna deyak kiyala....mama kiyanne eken wada ganna danne kiyala ......... api nikan perethoyo wage indala buduguna(ithpiso) gathawa kiwwa kiyala yakku baye duwanne ne....... vegetarian(mas malu kanne nethuwa) wenna wath oni aduma tharame ,eta passe gedara amanusha karada nettam(thiyenwanm wade del wenna puluwan idakada wadi,mokak hari wela kadakappal wenwa) ithipiso gathawa 100,000 wathawak puluwan nam 1,000,000 sadjayana karahana(mathuranwa kiyanna hari ne ne)(10,000,000 warayak kiwwoth hithannawath be)........oya hama dekatama wadiya power ekak danei ........budu guna yanthare kiyala ekak thiyenwa eka hoyaganna amaru wenne ne godak poth wala thiyenawa ,thahaduwakata mathura awasha dewal karahan(hama dema wisthra karala athie poth wala,hoyaganna beri nam msg ekak dafan) ........amanusha dosha thiyena gedaraka nam ,ruwanweli seya ,sri maha bodhiya,aduma tharame bodhiyak gawa indala mul tika karala (10,000) k wath gedara indan karanna patan ganin........0ya wada tikata wadima rs 1000 k yai,e mal pahan pudja karala (rs 1000k wath athe nethi ekenam thahadu kallatai yantharetai yana gana withra....bodhiyak gawa wade kaarahan(ema kiyala shape wenna epa) .......

    karapuma umbalata therei power eka ,,,,,, umbata oya yakaduregen surayak dagatta kiyamu kawadawath umbe hithe baya arenne ne(ewa boru kiyana eka newei,fatta porawal innwa loweth nethi,but hoyanna yanna efa danne nettam) but meken umbe hithe baya arenwa ,yakek issarahata awath bayak danne nethi tharam.......

    mam meka kiwwe, ada godak aya innawa huniyam walin kelama wetchcha,e families diha dakkama duka hithenwa........godak aya danneth ne huniyamak kala kiyala,wate pite aya kiyana nisa yakadurek gawata gihin thiyena sesassath kelo gannwa..............e wage aya innwam mam kiyapu wade nikamata wage karala balnna.......

    mulin kiyanna oni mam methana yakadura kiyala adhas karanne malayali,rodi ananmanan okkoma manthara gurukuma wada karana okkolatama
    thawa deyak kiyanna oni kastiya kiwwa wage ...
    fatta yakaduro innwa ....... mage experiencz walin kiyanne,,,,,,,, hithaganna beri weda karana...e godak dewal robotz ayya kiyala athie ....... yakadura powerful wena tharamata eya hoyaganna yakath powerful kiyala mam dakke.........but yakaduro ekata eka gema..........dinanne powerful kena....but api sallie dila yakadurek hire kala kiyamuko u anikata 2nd wenne ne,,,,hadissiey wade kela unoth uth shape wela nikan innwa.........so arawage wadakin shape wena eka labai gunai,but machanz la apita kshanika kela una kiyamuko e kiyanne kawadawath owa wiswasa karannethi kastiyakata kela unama,anna eda e wage dial ekak onima wei.....(magennam ahanna efa kauda kiyala,mam danne ne and machanz la mam dial ekakuth newei ,mam pana beran inne budhu guna balen,e kiyanne mam manthara igenagnna haduwe athal ekata ,and kuthuhaleta...mam katwath kelolath ne,anika etchra dura gihinuth ne):baffled::baffled::baffled::baffled:
    mam hadisseyen type kale
    passe kiyannam ..... thnkx robotz ayya!!!

    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    sorry machanla,robotz ayya sorry !!!.......pages 90k yanakam dakke ne :sorry::sorry::sorry::sorry:!!!! mata kiyanna 1000k dewal thiyenwa...but mam ada dawasa athulatha thread ekama kiywwa...dan mahansi wadiiiiii.......
    mam hithan hitiye mewa elipita katha karoth godak un hina wei kiyala....robotz ayyage thread eke ehema ne....so matath dan hithenawa mage dewaluth loba nethuwa kiyala danna!!!!:cool::cool::cool::cool::cool::cool::cool::cool:
    kata hari useful wei...sinhalen nam typekaranna be macha.....mam karalama ne.......
    mam mulinma bawana kale awurudu 3 nedi..e dawasa mata hondata mathakai........
    mam ipadenakotath afe pawul awulll...
    me langakadi indala thama athal eke inne....
    eth oya kodi wina seen ekak nisa.....
    ape langama ayayai karala thibbe...hithagannawath be ,kotinma kiyanwanm mawa marenna kiyala gurukum karala thiyena PUNCHIYA gen mam kirith bila thiyennawa(amma kukku) so kawadath e ayagena mama/api palligatte ne

    mam oya manthara sasthra paththata sick eka thibbe 5 wasare withra indala but hariyata study karanna hambune grade 10 wala withra indala.....mage paramparawe ema kaurth pena thek maneka ema ne(bt,ape achchie amma sarpa wedek:cool::cool::cool: hikz)
    mam thaniyama oya gurukam egena ganna godak try kala ......... ehen mehen poth ahulagena ,amaruwen beheth hoyagena ewa kala .......... mini alu..mini olu gedara thiyaggata mage cupboard eke thama hama rahasakme thibbe, e kale una dewal amathaka wenne ne ..............ada mam mehema inne kohomada kiyala hithenwa ,mam adata jiwath wela inne budhu guna balayen kiyala thama kiyanna thiyenne............ godak dewal kiyanna thiyenwa ..........mam hithala balla kiyannamm.....but ada e hama dema atherala innwa,but ewa adatath wishwasa karanwa......

    mam jiwithe egena gattu lokuma manthare umbalata kiyanna... e thama ithipiso gathawa.....kenekta hina yanna puluwan ... oka oni kenek danna deyak kiyala....mama kiyanne eken wada ganna danne kiyala ......... api nikan perethoyo wage indala buduguna(ithpiso) gathawa kiwwa kiyala yakku baye duwanne ne....... vegetarian(mas malu kanne nethuwa) wenna wath oni aduma tharame ,eta passe gedara amanusha karada nettam(thiyenwanm wade del wenna puluwan idakada wadi,mokak hari wela kadakappal wenwa) ithipiso gathawa 100,000 wathawak puluwan nam 1,000,000 sadjayana karahana(mathuranwa kiyanna hari ne ne)(10,000,000 warayak kiwwoth hithannawath be)........oya hama dekatama wadiya power ekak danei ........budu guna yanthare kiyala ekak thiyenwa eka hoyaganna amaru wenne ne godak poth wala thiyenawa ,thahaduwakata mathura awasha dewal karahan(hama dema wisthra karala athie poth wala,hoyaganna beri nam msg ekak dafan) ........amanusha dosha thiyena gedaraka nam ,ruwanweli seya ,sri maha bodhiya,aduma tharame bodhiyak gawa indala mul tika karala (10,000) k wath gedara indan karanna patan ganin........0ya wada tikata wadima rs 1000 k yai,e mal pahan pudja karala (rs 1000k wath athe nethi ekenam thahadu kallatai yantharetai yana gana withra....bodhiyak gawa wade kaarahan(ema kiyala shape wenna epa) .......

    karapuma umbalata therei power eka ,,,,,, umbata oya yakaduregen surayak dagatta kiyamu kawadawath umbe hithe baya arenne ne(ewa boru kiyana eka newei,fatta porawal innwa loweth nethi,but hoyanna yanna efa danne nettam) but meken umbe hithe baya arenwa ,yakek issarahata awath bayak danne nethi tharam.......

    mam meka kiwwe, ada godak aya innawa huniyam walin kelama wetchcha,e families diha dakkama duka hithenwa........godak aya danneth ne huniyamak kala kiyala,wate pite aya kiyana nisa yakadurek gawata gihin thiyena sesassath kelo gannwa..............e wage aya innwam mam kiyapu wade nikamata wage karala balnna.......

    mulin kiyanna oni mam methana yakadura kiyala adhas karanne malayali,rodi ananmanan okkoma manthara gurukuma wada karana okkolatama
    thawa deyak kiyanna oni kastiya kiwwa wage ...
    fatta yakaduro innwa ....... mage experiencz walin kiyanne,,,,,,,, hithaganna beri weda karana...e godak dewal robotz ayya kiyala athie ....... yakadura powerful wena tharamata eya hoyaganna yakath powerful kiyala mam dakke.........but yakaduro ekata eka gema..........dinanne powerful kena....but api sallie dila yakadurek hire kala kiyamuko u anikata 2nd wenne ne,,,,hadissiey wade kela unoth uth shape wela nikan innwa.........so arawage wadakin shape wena eka labai gunai,but machanz la apita kshanika kela una kiyamuko e kiyanne kawadawath owa wiswasa karannethi kastiyakata kela unama,anna eda e wage dial ekak onima wei.....(magennam ahanna efa kauda kiyala,mam danne ne and machanz la mam dial ekakuth newei ,mam pana beran inne budhu guna balen,e kiyanne mam manthara igena haduwe athal ekata ,and kuthuhaleta...mam katwath kelolath ne,anika etchra dura gihinuth ne):baffled::baffled::baffled::baffled:
    mam hadisseyen type kale
    passe kiyannam ..... thnkx robotz ayya!!!

    කවුරු විස්වාස කලත් නැතත් මේ කතාවේ සැහෙන අත්තක් තියනවා කියලා මට සහතික වෙන්න පුළුවන් .
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    කවුරු විස්වාස කලත් නැතත් මේ කතාවේ සැහෙන අත්තක් තියනවා කියලා මට සහතික වෙන්න පුළුවන් .

    ow macha...api langa thiyena dewal apita agayak ne......budhu pahana thiyena gewal walata karadaray wela thiyena seen ekak kawadawth mam ahala ne.....but matha thiyaganna oni mugala hamaduruwanta(as i rmmbr) toku anapu yakkshyoth hitiya(but eyalata toffiya set una) ewage baalagthu amanushyoth innwa......e wage aya mella karanna amrui...but mam kiwwa wade api araksha wela hitiyoth apita game denna amarui
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මෙහෙම දෙයක් තියෙනවා.:P ඇතැම් අවස්ථාව වලදී අපේ ඇස දෙකෙන් ලබා ගන්නා දෘශ්‍ය සඥා දෙකෙන් එකක් මොලේට කලින් යනවා. මෙහිදී තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක්. හැබෙයි මොලේ කලින් ලැබුන සඥාව පෙර මතකයක් විදිහට පෙන්නුම් කරනවා.:eek::eek::eek:

    මෙතන සඥා දෙක අතරේ තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක් නිසා අපිට දැනෙන්නේ නැ මේ ඇස් දෙකෙන් ලැබුන සඥා නිසා සිදු උණු බව. මේ සිදුවීම අපිට විද්‍යා මාන වෙන්නේ එ සිදුවීම පිළිබද පෙර මතකයක් ලෙසයි

    ඉස්තුති මචන්... හෙන පුරස්නයක් වෙලා තිබ්බේ මට ඕක
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    උඹත් නිකන් මේ දැන් ඩුබායි ඉඳන් ඇවිත් වගේ කතාකරන්නේ:angry::angry:..... ටිකක් ඇහැ ඇරල බලපන්....:nerd:. ඕකට නියම විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මේ ලඟදි "panchaz" දාල තිබුන........ ;)
    http://www.elakiri.com/forum/showthread.php?p=11926157#post11926157

    ප්‍රශ්ණ තියෙන ඔක්කෝම උන්, අත්දැකීම් කියවනවට අමතරව දාල තියෙන ප්‍රශ්ණ හා උත්තරත් කියවල මේ සම්භන්දව තියෙන ගැටලු නිරාකරණයකරගන්න:).......

    :frown:රොබොට් අයියා....

    අනේ රෝබොටෝ මට මේ එක මග අරුනනේ බන්.. අකුරක් නෑර කියවන ඇවිල්ලත්.ෂුවර් එකටම ඔෆිස් එකේදී තමයි මේක මිස් උනේ... මේ දැන් මෙච්චර වෙලා මම කටවහන් හිටියේ මේ ටික කියවන්න ගත්තහම කොමන්ටුවක් වත් දාන්න හිතෙන්නේ නෑ ඔක්කොම කියවන්නමයි ඇහැ යන්නේ ... එල කිරි වැඩක් බන් මේක නම්.. පුල් සප් එක දෙනවා මේක කරන් යන්න.. බුත වැඩ ගැන තාම අත්දැකීමක් නෑ බන්... නැත්නම් දාන්න තිබ්බ... මේ රොබොට් කතාවක් දාපියකෝ ඉක්මනට..