මචන්... අපි family එකේ අය නුවර එළියේ trip එකක් යන්න හිතන් ඉන්නේ.
එත් බලන්න තියෙන ලස්සන තැන් ගැන අවබෝධයක් නෑ.
Plz මචන් දන්නා කෙනෙක් ඉන්නවනම් බලන්න ලස්සන තැන් ටිකකුත් ඒවාට යන පාරවල් ගැනත් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?
පුලුවන්නම් ලොකු උදවුවක් මචන්.