iphone ගැන ඕනේ දෙයක්...

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    තියෙනවා. sinfulliphone රෙපෝ එකේ තියෙනවා ක්‍රැක් කරපු එක. මට බාගන්න බැ. 5 සපෝර්ට් නැති නිසා..
    ow ban aka thamai.. mageth iOS 5 ne..
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    mata wadiya sinhalen type karanna be. eka nisa man english walin gahanawa.... tharaha wenna epo...

    1. Skype video call walata iphone ekaie Samsung ekak dekama hodaie
    2. iphone eken nan oyata application ekak dowenlaod karaganna wenawa. ekata oyata gewanna wenawa. samsung eke free apps thiyeanwa office files edit karanna.
    3. dekema mails realtime update wenawa.. (push mail / fetch mail )
    4. battry life eka athin samsung hodaie.
    5. camara ekaathin samung galxy II eka godak idiriyen ( mage yaluwek laga samung galsxy ekak thiyeanwa. api night seen ekak gahapu pics comprae kala iphone eka lagin wath thiyanna be. samung galxy eke flahs eka godak hodaie..)

    මේ ඔක්කොම සලකල බලන කොට samung එක ගන්න කියල ථංඓඑ කියන්න වෙන්නේ.. මොනව උනත් ඇත්ත කියන්න එපෑ :yes::yes::yes:

    mona unath atta kata karana aka hodae sahoo.. apple hodae kanna..heheh
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mona unath atta kata karana aka hodae sahoo.. apple hodae kanna..heheh

    ඇපල් ෆොනේ එකට තරගයක් දෙන්න පුල්වුන සැම්සුන්ග් ෆෝන් වලට විතරයි. andoird ගොඩක් පොපුලර් වෙනත් මේක එක හේතුවක්.

    කොහොම උනත් එක බාවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. මට නන ඉතින් කොහෙන් ගියත් ඇපල් තම හොද. :yes::yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    jailbreck kiyanne mokakda

    i pohne 4g ekata apple siri install karaddi phn eka stuk wenawa passe apple pc ekata gahala format karama hariyanawa why eee
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    jailbreck kiyanne mokakda

    i pohne 4g ekata apple siri install karaddi phn eka stuk wenawa passe apple pc ekata gahala format karama hariyanawa why eee

    ජෙල්බ්‍රකේ කරාම අපිට ෆෝන් එකට offcial නොවෙන දේවල් දානං පුළුවන්. එඅ කියන්නේ thems, iocns වගේ දේවල්.

    ඔයාගේ අනිත් ගැටලුව පැහැදිලි. නැ. siri දන්නා ජෛල්බ්‍රකේ කරන්න ඕනේ. අනිකං format කාල කියන එකේ අදහා මොකක දා?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඇපල් ෆොනේ එකට තරගයක් දෙන්න පුල්වුන සැම්සුන්ග් ෆෝන් වලට විතරයි. andoird ගොඩක් පොපුලර් වෙනත් මේක එක හේතුවක්.

    කොහොම උනත් එක බාවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. මට නන ඉතින් කොහෙන් ගියත් ඇපල් තම හොද. :yes::yes:

    :yes::yes::cool::cool::cool::cool::cool: ඇපල් වලින් තොර ලොවක් මට නැත >>>:P:P:love::love:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mevan mama 4ne eka restore kera ban.. jailbreak eka poddak aul kiyala wage hithuna.. :oo:

    මගෙත් පොඩි ඖලක් ගිහින් මාත් අයෙත් දාගත්තා. අනං මනං ටෙස්ට් කරන්න ගියිඅම ෆොනේ කේ ස්ලෝව් වෙනවා. මගේ ෆොනේ එක ලොච්ක් කරලා. තප්පර 30 විතර පස්සේ තාමා ලොක් කරපු සද්දේ එන්නේ. අලුතෙන් දෙම්මට පස්සේ එක හරි ගියා.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan iphone 4 ekata danna puluwan excel, word wage softwares monavada thiyenne...

    ඕනේ තරන් තියෙනවා. ඒත් free ඒවා නං නැ.. තිබත් ඒවගේ එඩිට් කරන බැ. ජෙල්බ්‍රකේ කරලා නිකන් දාගන්න.. නේතන් සල්ලි දීල ගන්න..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    4s ekane MMS yawanne kohomada ???
    email wala attachments danne kohomada ???

    දන්නා විදියට නං මොනවා හරි ෆොටෝ එක්ක හරි . ෆයිල් එකක් එකතු කලාම එක mms එකක් වෙනවා. යවන කෙනාගේ ෆොනේ එකේ mms වෙඩ නං සෙන්ඩ් වෙනවා..
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ජෙල්බ්‍රකේ කරාම අපිට ෆෝන් එකට offcial නොවෙන දේවල් දානං පුළුවන්. එඅ කියන්නේ thems, iocns වගේ දේවල්.

    ඔයාගේ අනිත් ගැටලුව පැහැදිලි. නැ. siri දන්නා ජෛල්බ්‍රකේ කරන්න ඕනේ. අනිකං format කාල කියන එකේ අදහා මොකක දා?
    cydia eken crack ewa dala itunes walata phone eka connect kalama ara cydia eken dapu software tika nathi wenawane bn ea mokada
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇපල් ෆොනේ එකට තරගයක් දෙන්න පුල්වුන සැම්සුන්ග් ෆෝන් වලට විතරයි. andoird ගොඩක් පොපුලර් වෙනත් මේක එක හේතුවක්.

    Seriously ? :P have you even seen Sony Xperia S and Xperia Ion ? :P :D
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මගෙත් පොඩි ඖලක් ගිහින් මාත් අයෙත් දාගත්තා. අනං මනං ටෙස්ට් කරන්න ගියිඅම ෆොනේ කේ ස්ලෝව් වෙනවා. මගේ ෆොනේ එක ලොච්ක් කරලා. තප්පර 30 විතර පස්සේ තාමා ලොක් කරපු සද්දේ එන්නේ. අලුතෙන් දෙම්මට පස්සේ එක හරි ගියා.
    ow ban.. akai. poddak slow wenawa.. mata a nisa aul wage.. mama restore kerala damma.. dan default widiyata 4ne eka duwanawa..