ow ban aka thamai.. mageth iOS 5 ne..තියෙනවා. sinfulliphone රෙපෝ එකේ තියෙනවා ක්රැක් කරපු එක. මට බාගන්න බැ. 5 සපෝර්ට් නැති නිසා..
ow ban aka thamai.. mageth iOS 5 ne..තියෙනවා. sinfulliphone රෙපෝ එකේ තියෙනවා ක්රැක් කරපු එක. මට බාගන්න බැ. 5 සපෝර්ට් නැති නිසා..
affa ehemada..okata crack eka enne na machn.. issr version walata awa..but lagadi apu eka version ekaktwat crack eka awe na

mata wadiya sinhalen type karanna be. eka nisa man english walin gahanawa.... tharaha wenna epo...
1. Skype video call walata iphone ekaie Samsung ekak dekama hodaie
2. iphone eken nan oyata application ekak dowenlaod karaganna wenawa. ekata oyata gewanna wenawa. samsung eke free apps thiyeanwa office files edit karanna.
3. dekema mails realtime update wenawa.. (push mail / fetch mail )
4. battry life eka athin samsung hodaie.
5. camara ekaathin samung galxy II eka godak idiriyen ( mage yaluwek laga samung galsxy ekak thiyeanwa. api night seen ekak gahapu pics comprae kala iphone eka lagin wath thiyanna be. samung galxy eke flahs eka godak hodaie..)
මේ ඔක්කොම සලකල බලන කොට samung එක ගන්න කියල ථංඓඑ කියන්න වෙන්නේ.. මොනව උනත් ඇත්ත කියන්න එපෑ![]()
mona unath atta kata karana aka hodae sahoo.. apple hodae kanna..heheh


jailbreck kiyanne mokakda
i pohne 4g ekata apple siri install karaddi phn eka stuk wenawa passe apple pc ekata gahala format karama hariyanawa why eee
ඇපල් ෆොනේ එකට තරගයක් දෙන්න පුල්වුන සැම්සුන්ග් ෆෝන් වලට විතරයි. andoird ගොඩක් පොපුලර් වෙනත් මේක එක හේතුවක්.
කොහොම උනත් එක බාවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. මට නන ඉතින් කොහෙන් ගියත් ඇපල් තම හොද.![]()






ඇපල් වලින් තොර ලොවක් මට නැත >>>



Mevan mama 4ne eka restore kera ban.. jailbreak eka poddak aul kiyala wage hithuna..![]()
Machan iphone 4 ekata danna puluwan excel, word wage softwares monavada thiyenne...
4s ekane MMS yawanne kohomada ???
email wala attachments danne kohomada ???
cydia eken crack ewa dala itunes walata phone eka connect kalama ara cydia eken dapu software tika nathi wenawane bn ea mokadaජෙල්බ්රකේ කරාම අපිට ෆෝන් එකට offcial නොවෙන දේවල් දානං පුළුවන්. එඅ කියන්නේ thems, iocns වගේ දේවල්.
ඔයාගේ අනිත් ගැටලුව පැහැදිලි. නැ. siri දන්නා ජෛල්බ්රකේ කරන්න ඕනේ. අනිකං format කාල කියන එකේ අදහා මොකක දා?
ඇපල් ෆොනේ එකට තරගයක් දෙන්න පුල්වුන සැම්සුන්ග් ෆෝන් වලට විතරයි. andoird ගොඩක් පොපුලර් වෙනත් මේක එක හේතුවක්.
have you even seen Sony Xperia S and Xperia Ion ?

ow ban.. akai. poddak slow wenawa.. mata a nisa aul wage.. mama restore kerala damma.. dan default widiyata 4ne eka duwanawa..මගෙත් පොඩි ඖලක් ගිහින් මාත් අයෙත් දාගත්තා. අනං මනං ටෙස්ට් කරන්න ගියිඅම ෆොනේ කේ ස්ලෝව් වෙනවා. මගේ ෆොනේ එක ලොච්ක් කරලා. තප්පර 30 විතර පස්සේ තාමා ලොක් කරපු සද්දේ එන්නේ. අලුතෙන් දෙම්මට පස්සේ එක හරි ගියා.