අත්දැකීමක් ලෙසට උපරිමයි!!
අත්දැකීමක් ලෙසට උපරිමයි
....... උඹ දැක්කේ හාවෙක් කියල විශ්වාසද??
(පොඩි උගුඩු පැටියෙක් ගහට නැග්ග වෙන්න බැරිද? ) (මම මේ කියන්නේ හිත ගැස්සිල තනියම ඉන්න කෙනෙක්ට තමුන්ගේ හෙවනැල්ලත් ඇති බයවෙන්න
) කලු හාවෙක්ගේ සීන් එකක් ඇහුවමයි......... ඒත් කලු සතුන්ට යක්ශ ප්‍රේත දිස්ටි වැඩියි, කියල ප්‍රසිද්ධයි
...........
උඹට ජය.....
රොබොට් අයියා..
කාටවත් බලෙන් විස්වාස කරන්න කියල නැ. හැබෙයි ටිකක් හොයල බැලුවොත් බෝදිලිමගේ වගේම තනි හාවාගේ ද කතා ගොඩක් හොයා ගන්න පුළුවන්
තව දෙයක් කියන්න ඕනේ
ඔය කියන ස්ථානයෙන් අදටත් ඔය වෙලාවට මම යනවා. හැබෙයි එදායින් පස්සේ නම් හමු වෙලා නැ.
රොබට් අයිය මොකද කියන්නේ තනි හාවා ගැන
අත්දැකීමක් ලෙසට උපරිමයි
....... උඹ දැක්කේ හාවෙක් කියල විශ්වාසද??
(පොඩි උගුඩු පැටියෙක් ගහට නැග්ග වෙන්න බැරිද? ) (මම මේ කියන්නේ හිත ගැස්සිල තනියම ඉන්න කෙනෙක්ට තමුන්ගේ හෙවනැල්ලත් ඇති බයවෙන්න
) කලු හාවෙක්ගේ සීන් එකක් ඇහුවමයි......... ඒත් කලු සතුන්ට යක්ශ ප්‍රේත දිස්ටි වැඩියි, කියල ප්‍රසිද්ධයි
...........උඹට ජය.....
රොබොට් අයියා..

.......ත්‍රෙඩ් එකේ මම වැඩියෙන්ම කරල ඇත්තේ ප්‍රශ්ණ වලට උත්තර දෙන එකයි සහයෝගයට බම්ප් එකක් හරි අත්දැකීමක් හරි දාපු උන්ට ස්තූතිකරන එකයි
.......... ඉතින් නාමිකව නොවුනත් උඹටත් ස්තූතිකරල තියෙනව..... හැම බම්ප් එකටම තනි තනියෙම රෙප්ලයි කලොත් ත්‍රෙඩ් එක චා වෙනව
................
.....

........ එල්ලිල මැරිච්චි එකියෙකුටත් ට්‍රයි