සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    හෝර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පැන ජීවිතය නැති කරගත් ආදරවන්තයිනගේ....ආදරය හදවතට දැනීමෙන් සුනිල් ආරියරත්නයන් ලියූ ගීතයක් බලාපොරොත්තු වන්න..............ඕනිනම් කමෙන්ටස් ටිකක් තියමු බලන්න..........

    අනිවා සහෝ.... ගීතය ලබා දෙනක්ම් අපි බල ඉන්නවා...:yes::yes::yes::yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    මම ඉංග්‍රීසි ගීත ගැන විචාරය කරන්න කැමති නෑ......
    ඒත් මම ඒව ගැන් අම්බානෙක නිධාන කතා දන්නවා... උඹලව අඩවන්න පුළුවන් ඒව.... මොකද කියන්නෙ දැම්මොතින් චාටර් වේවිදි.... අදහස් දෙන්නෝ........

    ප.ලි.
    ලංකාවේ සංගීතඥයන් පවසන පරිදි සංගීතය සැපයීම ලොකෙන්ම අපහසු ඉන්දියානු සංගීතය දෙවෙනි අපේ රටලු... ඉංග්‍රීසී ගීත ගේමක් නෑලු....

    මොන චාටර්ද සහෝ....භාෂාව මොකක් උනත් හිතට දැනෙනවනම් එච්චරයි:yes::yes::yes:... සිංහල ‍ෆිල්ම් බලලා අඩපු නැති කී දෙනෙක් TITANIC ,Walk to Remember බල බල අඩන්න ඇතිද...? හොදද නරකද කියලා බලන්න හරි එකක් ලියන්න පුලුවන්නම්....:)
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    කට්ටිය උත්සහ කරල තියන නිසාත් කෙනෙක් ඉල්ලපු නිසාත් මේ ගීතයේ කතාව දාන්නම්. ප්‍රේමය කියන හැගීම ඇතිවෙන්න කාලයක් හේතුවක් තැනක් නැතිවෙන්නට පුලුවන්. නමුත් කෙනෙකුගේ යම් යම් ඉරියව් හා ලක්ෂන නිසා ප්‍රේමය ආරම්භ වෙන්න පුලුවන්. එතකොට ඒ ලක්ෂන ලග තමන්ගේ හිත නවතිනවා. මොනදේ කරන්න හැදුවත් තමන්ට මැවෙන්නෙ ඒ දෙයම තමයි. එතකොට තමයි ප්‍රේමය කියන හැගීම හදුනගන්න පුලුවන් වෙන්නෙ....
    ඒ හැගීම මෙතකැයි කියන්න බෑ. හරියට අහසෙ තියන තරු ගනන් කරන්න බෑ වගේ. ඒ මිසක් ඒ හැගීම ඉතිහාසෙ ප්‍රේම වන්තයින් ගෙන් වත්. වෙන කෙනක් හිතන විදියට වත්. ලොකෙට පේන විදියට වත තෙරුම් ගන්න බෑ. විදින්නම ඔනා........

    ඉතින් විශ්ව විද්‍යාලයේදී ඔය කියන ප්‍රේමය හදුනගත් දේශාන්ජලී වික්‍රමසිංහ නම් කෙනෙක් තමන්ගේ දිනපොතේ ඒ ගැන සටහනක් තියනවා මේ විදිහට.......
    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ..........

    කාලයක් යද්දී ඇයගේ මෙම් අදහස් ඇයගේ සොයුරු ජගත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ගීතයකට පෙර්ලෙනවා........ පසුව මේ ගීතයේ වචන, හඩ, තාලය මෙන්ම ඒ වෙනුවෙන් නිමවුනු වීඩියෝව නිසා දහසක් දෙනාගේ හදවත් තුල නෙමැකෙන්නට පැල පදියම් වෙනවා.......

    නමුත් මේ ගීතයේ බැලූ බැල්මට අන්තිම කොටස අඩුයි වගේ හිතෙනවා...... ඇත්ත කොටසක් අඩුයි, මොකද මේ ගීතය ඒකම කඩදාසියේ දෙපැත්තේ ලියල තියෙන්නෙ. නමුත් පටිගත කිරීම සිදුවන වේලාවේදී ජගත් වික්‍රමසිංහයන් අනික්පැත්ත බලල තිබුනෙ නැතිලු.........
    මා අසා ඇති හා කියවා ඇති පරිදි මේ ගීතයේ ඉතිරි පද වලින් මේ ගීත රචිකාවිය උත්සහ කරල තියෙන්නේ ඇය හදුනාගත් මේ අලුත් හැගීම බෞද්ධ පරිසරය ඇසුරින් දකින්නට එනම් මේ ප්‍රේමය තවත් බැදීමක් එනම් තෘශ්නාව නිසා හටගන්නා දෙයක් ලෙස කියන්නට. ඒනම් අපි සරලව හිතුවොත් මේ ඇය හදුනා ගන්නා අලුත් හැගීම එනම් ප්‍රේමය දුකක් මිස අන් කවරක්ද.............

    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ.........

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින් ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්....
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා ඒන සේමා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා......

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද.........

    පලමුවනදේ තමා මේ කතාව අහල දුකක් ගන්න එපා. මොකද මේ කතාවට අදාල පුද්ගලය අද හොදින් ඉන්නවා... හැබැයි කවුද කින්ද මන්ද මගෙන් අහන්න එපා... මේ වෙනකොට දෙයියනේ කියල සුන්දර බිරිදක් හා ළමයි දෙදෙනෙක් ඉන්න පියෙක්ව මට පාව දෙන්න බෑ... ඒත් ඔහු මට පැවසූ වදන්, ඔහුට ඒ මොහොතේ දැනුන දේ මට නොකිය ඉන්නත් බෑ..... එළකිරි.කොම් වලින් එහාට මේක දෙන්න එපා..... මොකද වගකීම මම 100% භාර ගන්න නිසා මේ දාන දේවල් වල..

    හැබැයි ඔහු හා සබැදුන ඇය ගැන ඔහු දන්නෙත් නෑ.. මට හොයාගන්න තොරතුරුත් ප්‍රමාණවත් නෑ.. මම පට්ට ට්‍රයි එකක් දුන්න ඒත් හොයාගන්න බෑ... ලැබුන දත්ත වලට අනුව ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙලාලු. අපි බලමු එළකිරියෙන්වත් ඇය හමුවෙයිද කියල... හමු උනත් ඔහු ඉල්ලපු දේ තමා ඔහුට කියන්න එපා උදවුවක් ඕනෙ නම් ඒක විතරක් අහල මට කියන්න මට කරන්න පුළුවන් දේ කරන්නම් සස්ලිට් කියන එක. හැබැයි ඈ දුකෙන් නම් මට කියන්න එපා... ඇය සතුටෙන්නම් මට කියන්න සස්ලිට් කිව්ව... අනේ මන්දා යාළුවනේ.. අදරේ කියන්නෙ මහ පුදුම දෙයක් අප්පා...... .

    හරි මම කලින් කිවුව වගේ කවුද කින්ද මන්ද කියල අහන්න එපා. ඇය නෙට් බෝ ෂූරියක්.. එකෙන් ලැබුන ලකුණුත් එක්ක තේරුණා ඇය විශ්ව විද්‍යාලයට...

    ඇයි පුතේ මෙහෙම වෙන්නෙ.... ඇයි මට එයා එච්චර කාලයක් හැංගුවෙ.... ඇයි එයා මගෙත් එක්ක, මගේ ජීවිතයත් එක්ක එයා සෙල්ලම් කලේ.... ඇයි පුතේ ඇයි.....
    ඔන්න මගෙත් එක්ක කතාව පටන් ගත්ත විදිය......... දැන් මම කතාව හරවනව වර්තමානයට දැනෙන විදියට හොදේ...........

    ගෙදරින් මට බත් කන්න දුන් සල්ලි බත් නොකා මම ඉතිරි කලා..... ඇයි... කොල්ලො කන්න බොන්න යද්දි මම ඒවට නොගිහින් හිටිය...ඇයි කෙල්ලෙ ඇයි... සමහර දවස්වලට ඔයාට ගන්න හදන ගවුමට සල්ලි මදි වුනාම ඒ ගාන හොයාගන්න මම කුලී වැඩ කලා. මම උඹට කොහොම නම් ආදරේ කලාද.... මේ දුප්පත් මම නොකා නොබී උඹට ශක්තියක් උනා.... උඹ විශ්ව විද්‍යාලයට ගියා.... මම කොච්චරනම් සතුටු උනාද. මගේ සන්තෝශය මගේ යාළුවන් දන්නව...

    කොහොමින් හරි මම පොඩි රස්සාවක් හොයාගත්ත... ඒ රස්සාව කරල පඩිය හම්බ උනාම අම්මට තාත්තට තඹ දොයිතුවක් වියදම් නොකර මම ඊට පහුවෙනිදම අවෙ උඹ බලන්න විශ්ව විද්‍යාලය ලගට.... උඹත් මුලින් කොච්චර ආසාවෙන්ද දුවගෙන ආවෙ මාව බලන්න.... හැබැයි අන්තිමට මෙහෙම උඹ වෙනුවෙන් තාත්ත කෙනෙක්වගේ එන මාව බලන්න උඹ එන්නෙ ඔනවට එපාවට...... ඇයි කෙල්ලෙ උඹ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කෙරු මට එහෙම කලේ... මම ඒත් හිතුවෙ උඹට ඇත්තටම වැඩ ඇති කියල... මොකද මට උඹ රැජිණක්... ඔටුණු නොපලන් රැජිනක් නිසා.... ඒත් එක දවසක්......................................................................

    උඹ එදා මට කියනව ඔයා ආයෙ මාව බලන්න එන්න එපා මට වැඩ ගොඩායි.... මට ආදරේ කරන්න වෙලාවක් නෑ කියල.... උඹට තියෙන ආදරේ නිසාම මම හිතුව අනේ මගේ මේ පොඩි කෙල්ලට වැඩ ඇති කියල. මට උඹ රැජිණක් නිසා මම හිතුව උඹ කියන විදියට ඉන්න ඕනෙ කියලා.... මම හිතේ දුක තද කරගෙන ගියා යන්න... ඒ දුක හින්දම අපේ අම්ම උඹට දෙන්නම කියල උඹ කැමතිම එළවළු දාල හදපු කෑම පාර්සලේ දෙන්න අමතක වුනා.... අනේ මම මගේ වේදනාව, කදුළු හංගගෙන ආයෙත් හැරිල උඹ බලන්න ආවෙ උඹට ඒ කෑම එක දෙන්න කෙල්ලෙ.....

    ඒත් මම එනකොට මට යන්න කියපු උඹ... වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා පැද්දි පැද්දි කොමල පපා ඔය යන විදිය මම මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කම මොනව කරන්ද රත්තරනේ.... මට ඔයාගෙ ලගට ඇවිල්ල මේදේ කතා කරන්න සරසවිය වරම් දෙන්නෙ නෑ.... ඒත් මම මේ වේදනාව දරාගෙන ඇවිත් හිතේ තියෙන දුක මගේ හොදම යාළුවට කිවුව කෙල්ලෙ.....
    ඊට ටික දවසක්ට පස්සෙ මේ ගීතය හැදුනට මම එදා වගේම අදත් නිහඩ නිසා අපි කාටවත් ප්‍රශ්ණයක් නෑ... ඔයා එදා මාව මගහැරියට අදටත් මේ ගීතය ඇහෙන හැම වාරයකම මුළු ලෝකයටම, මගේ බිරිද ළමයි මේ හැමෝටම හොරෙන් මම ඔයාලග කෙල්ලෙ..... මම ඔයාලග...................

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ

    අත් වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...
    පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුණු ඒ කාලය මතකද

    අනාගතය ගැන අහස් මාළිගා
    අප දෙදෙනා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලගින් උන් කාලය මතකද..

    පද - අජන්තා රණසිංහ
    ගායනය - දයාරත්න රණතුංග

    මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි...............

    :(:(:(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    කට්ටිය උත්සහ කරල තියන නිසාත් කෙනෙක් ඉල්ලපු නිසාත් මේ ගීතයේ කතාව දාන්නම්. ප්‍රේමය කියන හැගීම ඇතිවෙන්න කාලයක් හේතුවක් තැනක් නැතිවෙන්නට පුලුවන්. නමුත් කෙනෙකුගේ යම් යම් ඉරියව් හා ලක්ෂන නිසා ප්‍රේමය ආරම්භ වෙන්න පුලුවන්. එතකොට ඒ ලක්ෂන ලග තමන්ගේ හිත නවතිනවා. මොනදේ කරන්න හැදුවත් තමන්ට මැවෙන්නෙ ඒ දෙයම තමයි. එතකොට තමයි ප්‍රේමය කියන හැගීම හදුනගන්න පුලුවන් වෙන්නෙ....
    ඒ හැගීම මෙතකැයි කියන්න බෑ. හරියට අහසෙ තියන තරු ගනන් කරන්න බෑ වගේ. ඒ මිසක් ඒ හැගීම ඉතිහාසෙ ප්‍රේම වන්තයින් ගෙන් වත්. වෙන කෙනක් හිතන විදියට වත්. ලොකෙට පේන විදියට වත තෙරුම් ගන්න බෑ. විදින්නම ඔනා........

    ඉතින් විශ්ව විද්‍යාලයේදී ඔය කියන ප්‍රේමය හදුනගත් දේශාන්ජලී වික්‍රමසිංහ නම් කෙනෙක් තමන්ගේ දිනපොතේ ඒ ගැන සටහනක් තියනවා මේ විදිහට.......
    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ..........

    කාලයක් යද්දී ඇයගේ මෙම් අදහස් ඇයගේ සොයුරු ජගත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ගීතයකට පෙර්ලෙනවා........ පසුව මේ ගීතයේ වචන, හඩ, තාලය මෙන්ම ඒ වෙනුවෙන් නිමවුනු වීඩියෝව නිසා දහසක් දෙනාගේ හදවත් තුල නෙමැකෙන්නට පැල පදියම් වෙනවා.......

    නමුත් මේ ගීතයේ බැලූ බැල්මට අන්තිම කොටස අඩුයි වගේ හිතෙනවා...... ඇත්ත කොටසක් අඩුයි, මොකද මේ ගීතය ඒකම කඩදාසියේ දෙපැත්තේ ලියල තියෙන්නෙ. නමුත් පටිගත කිරීම සිදුවන වේලාවේදී ජගත් වික්‍රමසිංහයන් අනික්පැත්ත බලල තිබුනෙ නැතිලු.........
    මා අසා ඇති හා කියවා ඇති පරිදි මේ ගීතයේ ඉතිරි පද වලින් මේ ගීත රචිකාවිය උත්සහ කරල තියෙන්නේ ඇය හදුනාගත් මේ අලුත් හැගීම බෞද්ධ පරිසරය ඇසුරින් දකින්නට එනම් මේ ප්‍රේමය තවත් බැදීමක් එනම් තෘශ්නාව නිසා හටගන්නා දෙයක් ලෙස කියන්නට. ඒනම් අපි සරලව හිතුවොත් මේ ඇය හදුනා ගන්නා අලුත් හැගීම එනම් ප්‍රේමය දුකක් මිස අන් කවරක්ද.............

    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ.........

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින් ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්....
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා ඒන සේමා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා......

    11.gif
    11.gif
    11.gif
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    Ade.. ithin hari aparade ne ban? anith paththe monawada liyala thibune kiyala danne nadda?

    mata ohoma wedak exam paper ekakatath una ;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අපි ඉගෙනගත් පාසලට, විශ්ව විද්‍යාලයට ආයෙත් යන්න ලැබුනොත් කොහොම වෙයිද....? දකින දකින තැන්වල සිදුවූ සුන්දර මතක යලි සිහියට ඒවි නේද....? මේ එහෙම මතක ආවර්ජණයක්...

    පේරාදෙණිය සරසවිය වගේම තමා... සබරගමු සරසවියටත් නානාවිද ප්‍රදේශ වලින් සිසුන් එනව ඉගෙන ගන්න. විශ්ව විද්‍යාලයට එන හැමෝම පළමු වසර අවසානයේදී ට්‍රිප් එකක් යනව. මේ සදහා අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන යෝධ කන්ද.... මේකට දැන් කියන්නෙ ආදර කන්ද කියල.... මොකද මේ කන්ද තරණය කරන්නෙ සිසුන් ටික තනි තනිව.... නමුත් ආයෙ පහලට එන්නෙ දෙන්න දෙන්න අත් පටලවාගෙන... ඉතින් බොහෝ ආදර අන්දරයන් මේ කන්ද උඩදී උපදින නිසා මේ කන්ද ආදර කන්ද බවට සිසුන් අතර ප්‍රචලිත උනා.... ඉතින් සුන්දරව වසර පහක් සරසවිය හා අවට පරිසරය එක්ක හිටි ආදරවන්තයින් එහි මතකයන් පමණක් ඉතිරි කරල මේ වෙනකොට වෙන්වෙලා ගිහින්....

    සමනළ වැව පුරවන්නට
    බෙලිහුල් ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර
    දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

    සරසවියෙ යාළුවො ඉතින් වේලාසනින් නිදියන්නෙ නෑ නේ... මොනව හරි පිස්සුවක් නටල එහෙමත් නැතිනම් පාඩම් කරල කොහොම උනත් නිදියන්නෙ ගොඩාක් රූ වෙලා... ඒත් එලි වෙන පාන්දරම හරිම උද්යෝගයෙන් අවදිවෙනව... කිසිම මහන්සියක් නෑ... මොකද ඇය එනව නේ... සිය ආදරවන්තිය එනව නේ. ඇයත් එක්ක තමා ඉතින් විශ්ව විද්‍යාලයේ වසර ගණනාවම ගෙවෙන්නෙ.... අදත් ඒ පුරුදු විදියටම ඇයව සිහිවෙන නමුත් ඇය අද මෙහි නෑ.. ඇය ගැන මතක මගේ හදවතේ තියල. ඇය යන්න ගිහින්...

    පහන් තරුව පායාවිත්
    ඔබ එන බව පවසන විට
    සරසවියේ රෑණින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා

    ඉස්සර මොවුන් හමුවුණු තැන්වල තියෙන නටබුන් දුටුවම සුන්දර අතීතය සිහිවෙනව නෙතට කදුලක් නිතැතින්ම ගලනව.. කදු අතරේ වලා රොදක ඇය සැගවිලා. ඇයගේ සුවද මේ ආදරවන්තයගේ හදවතේ තියල ඇය ගිහින්... යන්නම යන්න ගිහින්... මේ ලෝකයෙන්ම යන්නම යන්න ගිහින්ද...?

    පෙර දින අප හමුවූ තැන
    නටඹුන් පමනකි කඳුළක
    කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
    සුවද හදේ රඳවලා..යන්න ගිහිල්ලා

    පද රචකයා මේ කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා යන්න ලීවේ ඇයිද යන්න අදටත් පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ.... මෙම ගීතයේ සැගවිලා තියෙන අපූරු යටි අරුතට ප්‍රවේශයක් ගන්න පුළුවන් එතනින් පමණයි කියල ඔහු නිහඩවෙනව... ඒ තරමටම ඔහු සංවේදී වෙනව එම කොටසට හා ඔහුට සිහිවෙන යටි අරුතට.....

    පදරචනය - ඉන්ද්‍රසිරි සුරවීර
    තනු - කරුණාරත්න විජේවර්ධන
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    [FONT=&quot]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT=&quot]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT]
    [FONT=&quot][/FONT]
    11.gif
    බොහොම ස්තූතියි! කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ගීතයක්. :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113

    අපි ඉගෙනගත් පාසලට, විශ්ව විද්‍යාලයට ආයෙත් යන්න ලැබුනොත් කොහොම වෙයිද....? දකින දකින තැන්වල සිදුවූ සුන්දර මතක යලි සිහියට ඒවි නේද....? මේ එහෙම මතක ආවර්ජණයක්...

    පේරාදෙණිය සරසවිය වගේම තමා... සබරගමු සරසවියටත් නානාවිද ප්‍රදේශ වලින් සිසුන් එනව ඉගෙන ගන්න. විශ්ව විද්‍යාලයට එන හැමෝම පළමු වසර අවසානයේදී ට්‍රිප් එකක් යනව. මේ සදහා අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන යෝධ කන්ද.... මේකට දැන් කියන්නෙ ආදර කන්ද කියල.... මොකද මේ කන්ද තරණය කරන්නෙ සිසුන් ටික තනි තනිව.... නමුත් ආයෙ පහලට එන්නෙ දෙන්න දෙන්න අත් පටලවාගෙන... ඉතින් බොහෝ ආදර අන්දරයන් මේ කන්ද උඩදී උපදින නිසා මේ කන්ද ආදර කන්ද බවට සිසුන් අතර ප්‍රචලිත උනා.... ඉතින් සුන්දරව වසර පහක් සරසවිය හා අවට පරිසරය එක්ක හිටි ආදරවන්තයින් එහි මතකයන් පමණක් ඉතිරි කරල මේ වෙනකොට වෙන්වෙලා ගිහින්....

    සමනළ වැව පුරවන්නට
    බෙලිහුල් ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර
    දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

    සරසවියෙ යාළුවො ඉතින් වේලාසනින් නිදියන්නෙ නෑ නේ... මොනව හරි පිස්සුවක් නටල එහෙමත් නැතිනම් පාඩම් කරල කොහොම උනත් නිදියන්නෙ ගොඩාක් රූ වෙලා... ඒත් එලි වෙන පාන්දරම හරිම උද්යෝගයෙන් අවදිවෙනව... කිසිම මහන්සියක් නෑ... මොකද ඇය එනව නේ... සිය ආදරවන්තිය එනව නේ. ඇයත් එක්ක තමා ඉතින් විශ්ව විද්‍යාලයේ වසර ගණනාවම ගෙවෙන්නෙ.... අදත් ඒ පුරුදු විදියටම ඇයව සිහිවෙන නමුත් ඇය අද මෙහි නෑ.. ඇය ගැන මතක මගේ හදවතේ තියල. ඇය යන්න ගිහින්...

    පහන් තරුව පායාවිත්
    ඔබ එන බව පවසන විට
    සරසවියේ රෑණින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා

    ඉස්සර මොවුන් හමුවුණු තැන්වල තියෙන නටබුන් දුටුවම සුන්දර අතීතය සිහිවෙනව නෙතට කදුලක් නිතැතින්ම ගලනව.. කදු අතරේ වලා රොදක ඇය සැගවිලා. ඇයගේ සුවද මේ ආදරවන්තයගේ හදවතේ තියල ඇය ගිහින්... යන්නම යන්න ගිහින්... මේ ලෝකයෙන්ම යන්නම යන්න ගිහින්ද...?

    පෙර දින අප හමුවූ තැන
    නටඹුන් පමනකි කඳුළක
    කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
    සුවද හදේ රඳවලා..යන්න ගිහිල්ලා

    පද රචකයා මේ කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා යන්න ලීවේ ඇයිද යන්න අදටත් පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ.... මෙම ගීතයේ සැගවිලා තියෙන අපූරු යටි අරුතට ප්‍රවේශයක් ගන්න පුළුවන් එතනින් පමණයි කියල ඔහු නිහඩවෙනව... ඒ තරමටම ඔහු සංවේදී වෙනව එම කොටසට හා ඔහුට සිහිවෙන යටි අරුතට.....

    පදරචනය - ඉන්ද්‍රසිරි සුරවීර
    තනු - කරුණාරත්න විජේවර්ධන
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ස්තුති සහෝ..මේක මම කැමතිම ගීතයක්...:yes::)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    :D:D:D:D
     
    • Like
    Reactions: sasliit

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කට්ටිය උත්සහ කරල තියන නිසාත් කෙනෙක් ඉල්ලපු නිසාත් මේ ගීතයේ කතාව දාන්නම්. ප්‍රේමය කියන හැගීම ඇතිවෙන්න කාලයක් හේතුවක් තැනක් නැතිවෙන්නට පුලුවන්. නමුත් කෙනෙකුගේ යම් යම් ඉරියව් හා ලක්ෂන නිසා ප්‍රේමය ආරම්භ වෙන්න පුලුවන්. එතකොට ඒ ලක්ෂන ලග තමන්ගේ හිත නවතිනවා. මොනදේ කරන්න හැදුවත් තමන්ට මැවෙන්නෙ ඒ දෙයම තමයි. එතකොට තමයි ප්‍රේමය කියන හැගීම හදුනගන්න පුලුවන් වෙන්නෙ....
    ඒ හැගීම මෙතකැයි කියන්න බෑ. හරියට අහසෙ තියන තරු ගනන් කරන්න බෑ වගේ. ඒ මිසක් ඒ හැගීම ඉතිහාසෙ ප්‍රේම වන්තයින් ගෙන් වත්. වෙන කෙනක් හිතන විදියට වත්. ලොකෙට පේන විදියට වත තෙරුම් ගන්න බෑ. විදින්නම ඔනා........

    ඉතින් විශ්ව විද්‍යාලයේදී ඔය කියන ප්‍රේමය හදුනගත් දේශාන්ජලී වික්‍රමසිංහ නම් කෙනෙක් තමන්ගේ දිනපොතේ ඒ ගැන සටහනක් තියනවා මේ විදිහට.......
    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ..........

    කාලයක් යද්දී ඇයගේ මෙම් අදහස් ඇයගේ සොයුරු ජගත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ගීතයකට පෙර්ලෙනවා........ පසුව මේ ගීතයේ වචන, හඩ, තාලය මෙන්ම ඒ වෙනුවෙන් නිමවුනු වීඩියෝව නිසා දහසක් දෙනාගේ හදවත් තුල නෙමැකෙන්නට පැල පදියම් වෙනවා.......

    නමුත් මේ ගීතයේ බැලූ බැල්මට අන්තිම කොටස අඩුයි වගේ හිතෙනවා...... ඇත්ත කොටසක් අඩුයි, මොකද මේ ගීතය ඒකම කඩදාසියේ දෙපැත්තේ ලියල තියෙන්නෙ. නමුත් පටිගත කිරීම සිදුවන වේලාවේදී ජගත් වික්‍රමසිංහයන් අනික්පැත්ත බලල තිබුනෙ නැතිලු.........
    මා අසා ඇති හා කියවා ඇති පරිදි මේ ගීතයේ ඉතිරි පද වලින් මේ ගීත රචිකාවිය උත්සහ කරල තියෙන්නේ ඇය හදුනාගත් මේ අලුත් හැගීම බෞද්ධ පරිසරය ඇසුරින් දකින්නට එනම් මේ ප්‍රේමය තවත් බැදීමක් එනම් තෘශ්නාව නිසා හටගන්නා දෙයක් ලෙස කියන්නට. ඒනම් අපි සරලව හිතුවොත් මේ ඇය හදුනා ගන්නා අලුත් හැගීම එනම් ප්‍රේමය දුකක් මිස අන් කවරක්ද.............

    ඔබේ සිනාලග නෙත නැවතුන දා..
    ඔබේ කතාලග සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමි.........
    මේ ලෝ තලයේ.........

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේම වන්තයින් ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්....
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා ඒන සේමා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා......

    මචන් මේ ගීතය ලිව්වේ ජගත්ගෙ අක්ක නේද ????:D:D
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    Ade.. ithin hari aparade ne ban? anith paththe monawada liyala thibune kiyala danne nadda?

    mata ohoma wedak exam paper ekakatath una

    පද විදිහට නම් දන්නෙ නැ මචන් ඒ උනත් කියන්න හදපු දේ මම දාලා ඇති....
    මොනව උනත් විභාගෙ ගොඩයන්න ඇති නේද?

    මචන් මේ ගීතය ලිව්වේ ජගත්ගෙ අක්ක නේද ????:D:D

    ඔව් මචො ජගත් වික්‍රමසිංහ මහතාගේ අක්කා....
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    සමනළ වැව පුරවන්නට
    බෙලිහුල් ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර
    දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

    සරසවියෙ යාළුවො ඉතින් වේලාසනින් නිදියන්නෙ නෑ නේ... මොනව හරි පිස්සුවක් නටල එහෙමත් නැතිනම් පාඩම් කරල කොහොම උනත් නිදියන්නෙ ගොඩාක් රූ වෙලා... ඒත් එලි වෙන පාන්දරම හරිම උද්යෝගයෙන් අවදිවෙනව... කිසිම මහන්සියක් නෑ... මොකද ඇය එනව නේ... සිය ආදරවන්තිය එනව නේ. ඇයත් එක්ක තමා ඉතින් විශ්ව විද්‍යාලයේ වසර ගණනාවම ගෙවෙන්නෙ.... අදත් ඒ පුරුදු විදියටම ඇයව සිහිවෙන නමුත් ඇය අද මෙහි නෑ.. ඇය ගැන මතක මගේ හදවතේ තියල. ඇය යන්න ගිහින්...

    පහන් තරුව පායාවිත්
    ඔබ එන බව පවසන විට
    සරසවියේ රෑණින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා

    ඉස්සර මොවුන් හමුවුණු තැන්වල තියෙන නටබුන් දුටුවම සුන්දර අතීතය සිහිවෙනව නෙතට කදුලක් නිතැතින්ම ගලනව.. කදු අතරේ වලා රොදක ඇය සැගවිලා. ඇයගේ සුවද මේ ආදරවන්තයගේ හදවතේ තියල ඇය ගිහින්... යන්නම යන්න ගිහින්... මේ ලෝකයෙන්ම යන්නම යන්න ගිහින්ද...?

    පෙර දින අප හමුවූ තැන
    නටඹුන් පමනකි කඳුළක
    කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
    සුවද හදේ රඳවලා..යන්න ගිහිල්ලා

    පද රචකයා මේ කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා යන්න ලීවේ ඇයිද යන්න අදටත් පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ.... මෙම ගීතයේ සැගවිලා තියෙන අපූරු යටි අරුතට ප්‍රවේශයක් ගන්න පුළුවන් එතනින් පමණයි කියල ඔහු නිහඩවෙනව... ඒ තරමටම ඔහු සංවේදී වෙනව එම කොටසට හා ඔහුට සිහිවෙන යටි අරුතට.....

    පදරචනය - ඉන්ද්‍රසිරි සුරවීර
    තනු - කරුණාරත්න විජේවර්ධන
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    නියමයි සහෝ නියමෙට ලියල තියනවා......... සමහර ගීතවල ඔයවගේ තැන් තියනවා...... සමහර් ඒවා බැලුබැල්මට ගීතයට අදාල නෑ වගේ පේනවා. නමුත් මුලු ගීතයෙම තේරුම ඒ පද පේලියෙන් කියන්න පුලුවන්.
    යාලුවෙක් විචාරයක් ඉල්ල්පු ගීතයකට අදහසක් ලියන්න බැරුව ඉන්නෙ මොකද ගීතයේ අන්තිම පේලිය ඇහෙනකොට සංසාරෙ එපා වෙනවා..........
    "මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා............."
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියමයි සහෝ නියමෙට ලියල තියනවා......... සමහර ගීතවල ඔයවගේ තැන් තියනවා...... සමහර් ඒවා බැලුබැල්මට ගීතයට අදාල නෑ වගේ පේනවා. නමුත් මුලු ගීතයෙම තේරුම ඒ පද පේලියෙන් කියන්න පුලුවන්.
    යාලුවෙක් විචාරයක් ඉල්ල්පු ගීතයකට අදහසක් ලියන්න බැරුව ඉන්නෙ මොකද ගීතයේ අන්තිම පේලිය ඇහෙනකොට සංසාරෙ එපා වෙනවා..........
    "මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා............."

    ඔබ වගේම තමා යාළු මමත්... මෙන්න මම විචාරය නොකර නවත්වා තියෙන ගීත වලින් ටිකක්.... මේ පදයන් වලදී ඔබ වගේම මමත් හිරවෙනවා....
    • පාර කියන්නේ කෙලෙසද මා හට..ඇයටද පාරක් ඇති නැති ගානය..
    • මේ හැටි දුර පියමන් කරලා ... ඇයි මම ඔබ ලග නතර වුනේ...
    • පාර මතකනම් තාමත් ගේ ලගයි දුවේ.............
    • මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.........
    • තනිකම වරෙන් ඉදිකඩ පැන......මං නිදි පැදුරේ...
    • නිසල දෙනෙත සසල වන්න..... දෙතොල් සිනාවට නගන්න......
    • අපේ සබදකම් නෑ රිය සක දන්නේ.........
    • අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ... ඔබට සෝ තැවුල් නොම වේවා......
    • අහස සඳු හා උරණ වී නැත...අතීතය මගෙ හදවතේ නැත
    • හදේ කොතැනක හෝ හිදි ඔබ.... නිදා නොනිදා මෙන්
    • සංවේගයෙන් දන්වා සිටිමි..වෙන්වීම මා ඇගෙන්
     
    :(:(
     
    මොරටුව කියන්නෙ මාර තැනක්....... ඒක වගේ ගස් එක ගොඩකට වැටෙන හැටි..............