සුන්දර ගීයක ඇරබුම,..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    යාළුවනේ කම්මැලි නැතිව කියවන්න.... හරිම සංවේදී කතාවක්

    සදාදරණීය ක්ලැරන්ස් ගැන බිදක්.... යාළුවො කිහිප වතාවක්ම ක්ලැරනස් විජේවර්ධනගෙ ගීතයක විචාරයක් හෝ නිධාන කවාවක් කියන්න කියල ගොඩාක් ඉල්ලීම් කලා.... ඒත් අවාසනාවකට මට නිවැරදි නිධාන කතාවක් හොයාගන්න බැරි උන නිසා තමයි ප්‍රමාද වුනේ... ඒ පිළිබදව සමාව ඉල්ලනවා මුලින්ම අපේ එළකිරි යාළුවන්ගෙන්...

    එහෙනම් අපි මොහු විසින් රචනා කරල තනු නිර්මාණය කරන ලද ගීතයක නිදාන කතාව බලමු.... මේ තියෙන්නෙ ගීතය අහල බලන්න දන්නවද කියල.....

    හරි දැන් ගීතය දන්නවනේ... මේ ගීතය රචනාකරල තනු නිර්මානය කලේ ක්ලැන්ස් විජේවර්ධන... ඒත් මේ ගීතයෙන් කියවෙන දිල්හානි කවුද. කවුද මේ නිදියන්නෙ නැතිව අඩ අඩා ඉන්න දිල්හානි..... මේ ඉන්නෙ ඇය තමයි. ඇයගේ නම දිල්හානි කොරයා. සිරි සගබෝ කොරයාගේ දියණිය තමා මැය...... ඇය අද වෙනකොට දෙදරු මවක්..
    2010122104.jpg

    මේ ඇය සිය දරුවන් දෙදෙනා සමග.....
    av-30.jpg

    මේ ගීතයේ නිදාන කතාවත්... ඉන් පසු මේ ගීතය ඇය වෙනුවෙන් ගායනා කල ආකාරයත් සහ තවත් තොරතුරු රාශියක් ඇය පවසන්නෙ මේ විදියට.....

    මේ ගීතයේ කියැවෙන දිල්හානිය මමයි කියලා දැන ගන්න කොට මට වයස අටක් නමයක් විතර ඇති. හැමෝම ආදරය කළ ඒ ගීතය ක්ලැරන්ස් අන්කල් ලිව්වේ මටයි කියලා මම දැනගත් මොහොතේ මට අන්කල් ගැන ඇතිවුණ ආදරය ගෞරවය වචනයෙන් විස්තර කරන්නට අපහසුයි.

    පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න.

    මේ ගීතය ඉන්ද්‍රානිගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ අන්කල් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා.

    නමුත් අන්කල්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී අන්කල් මාව වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය මමයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. ශ්‍රී සඟබෝ කොරයාගේ දියණියට කියලා. ඉතින් එදා මට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.

    පුංචි වුණත් මාව දැන් හැමෝම දන්නවානේ මම දැන් ජනපි‍්‍රයයි නේද කියල, පුංචි ආඩම්බරයකුත් තිබුණා. එදා ඒ ප්‍රසංගය අවසානයේදී තාත්තා මාව හොයල කලබල වෙලා තිබුණා. ඒත් මම ඒ වෙලාවේ වේදිකාවේ කොණකට වෙලා සමරු පොත් අස්සන් කළා මට අද වගේ මතකයි. එදාම මට තවත් දෙයක් හිතුණා. අංකල් හදපු මේ ගීතය තවත් ජනපි‍්‍රයත්වයෙන් ජනපි‍්‍රයත්වයට පත්වේවි කියලා. එය අද සැබෑවක් වෙලා අදටත් ඒ ගීතයට ආදරය කරන පිරිස බොහොමයි.

    මේ ළඟකදී ඉන්ද්‍රානි මට හරි අපූරු කතාවක් කිව්වා. ඔස්ට්‍රේලියාවේදී ඇය සහභාගි වූ සංගීත ප්‍රසංගයකදී, එය නිමා කිරීමට ජාතික ගීය ගැයීමෙන් පසුවත් කිසිම කෙනෙක් එම ස්ථානයෙන් ඉවත් වුණේ නැහැලු.

    මේකට හේතුව ඉන්ද්‍රානි පැමිණි සිටි අයගෙන් අසද්දි ඔවුන් සියල්ලටම අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලවා දිල්හානි ගීතය නැවත ගායනා කරවාගන්නට. ඒ වන විටත් දෙවතාවක්ම එම ගීතය ගායනා කර තිබු නිසාත් ප්‍රසංගය අවසන් කර තිබු නිසාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපහසුයි යැයි ඉන්ද්‍රානි පහදා දෙන්නට උත්සහ කර තිබුණත් එය සාර්ථක වෙලා නැහැ. අවසානයේදී ඇයට දිල්හානි ගීතය තෙවැනි වතාවටත් ගායනා කරන්නට සිදු වුණාලු.

    ඉතින් මෙවැනි දේවල් අසන්නට ලැබෙද්දි මට දැනෙන්නේ ක්ලැරන්ස් අන්කල්ගේ ගීත එදා පමණක් නොවෙයි සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ ඔහුගේ ගීත මතකයේ රැඳෙන්නට තරම් ඔහුගේ ගීතවල ආකර්ශනීය බවක් තිබෙනවා කියලයි.

    ඉන් පසු කිහිප වතාවක්ම මම ඉදිරියේ ඒ ගීතය ගායනා කරනවා අසන්නට තරම් මම වාසනාවන්ත වුණා. මගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේ ඉන්ද්‍රානි මේ ගීතය ගායනා කරද්දි ඇය මා දිහා බලාගෙන ඇඬුවා මට අද වගේ මතකයි.

    කුඩා කාලයේදී මේ ගීතයේ අරුත, මෙහි පද මාලාව ගැන මට එතරම් දැනීමක් තිබුණේ නැහැ. නමුත් තේරෙන වයසට පා තබද්දි මට ඒ වචන වටහා ගැනීමට හැකි වෙන කොට ඒ පද මාලාවෙන් කියැවුණු උතුරා යන ආදරය හමුවේ මම කිහිප වරක්ම හැඬුවා මට මතකයි. අදටත් සෑම ඉරිදාවකම අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ගීතය ගායනා කරනවා. අදටත් ඒ වචන තුළ තිබෙන අරුත මම ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා.

    ඒ පද මාලාවට සවන් දෙන ඕනෑම කෙනකුගේ දෙනෙත් කඳුළින් තෙත් වනවා නියතයි. ඒ අතර මම විශේෂිතයි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන නමැති සුන්දර මිනිසා කෙරෙහි මා තුළ තිබෙන ආදරය ගෞරවය මුසු කරගෙනයි.

    රමණී සැනසුම ගෙන දෙන.... යන ගීය නිර්මාණය කළා ඒ ගිතය ලියැවුණේ මගේ අකක් රමණි වෙනුවෙනුයි. නම්ත් අපේ නංගි ශාමිනි වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මතකයි අංකල් කියනවා එයාගේ හිතේ තිබුණු ලස්සනම වචන ඔක්කකෝම එකතු කරලා මගෙයි අක්කාගෙයි ගීත හදපු නිසා නංගීට වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට වචන නැති වුණාලූ.

    ක්ලැරන්ස් අංකල් කෙරෙහි මා තුළ තිබෙන ආදරය අසීමිතයි. ඔහු අපෙන් සදහටම වෙන්වුණා කියන වදන් පෙළ මට ඇසුණු මොහොත... නැහැ ඔහු අප අතර නැහැයි කියලා කියන්නටවත් අසන්නටවත් අදටත් මම කැමැති නැහැ. ඔහු මිනිසුන් අතර සිටි අපූර්වතම සොඳුරු මිනිසෙක්.

    අන්කල් අසනීප වෙලා අවසාන කාලයේ රෝහල් ගත කර සිටිද්දී ඔහු බෙහෙත් බිව්වේ නැහැ. ඔහුගේ බිරිය මට තුන් වරක් පමණ දුරකථනයෙන් කියනවා “අනේ දිල්හානි, අන්කල් බෙහෙත් බොන්නේ නැහැ ඔයා හරි ඇවිත් පොවන්න එතකොට අන්කල් බොයි කියලා” ඉතින් මම කාර්යාලයේ ඉඳල හනි හනිකට දුවනවා අන්කල්ව බලලා බෙහෙතුත් පොවන්න.

    හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මම ආවේ ඔහුට බෙහෙත් පොවන්න කියලා මම අංකල්ගේ දුක සැප ආදරෙන් අහලා අන්තිමේදී බෙහෙත් ටිකත් මගේ අතින්ම අංකල්ට පොවනවා. මම අන්කල්ව බලන්න රෝහලට ගිය දිනකදී ඔහුට බෙහෙත් පොවලා මම එන්න සැරසෙද්දී දිනක් “දුව පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔයාගේ ඉස්සරහම ඔයාට ලියපු සින්දුව ගායනා කරන්නට ඕනේ කියලා” කිව්වා.

    ඉතින් එදා ඔහු ලෙඩ ඇදේම ඉඳගෙන ගිටාරයක් නැතුව වේදනාවෙන් ඒ ගීතය ගයපු විදිහ අදටත් මගේ සවනට රැව් දෙනවා වගෙයි මට දැනෙන්නේ. මම කුඩා කාලයේදී අන්කල්ව සමීපව ඇසුරු කරන්නට මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැනුම් තේරුම් ඇති වයසට එළැඹෙද්දි මමයි අන්කලුයි අතර තිබුණේ ඉතා දැඩි සෙනෙහසක්.

    දිල්හානි කියන නම එතරම් ජනපි‍්‍රය නමක් නොවුණත් මේ ගීය ප්‍රචාරයෙන් පසු දිල්හානි යන නම කොතරම් ප්‍රසිද්ධ වුණා දැයි කීවොත් බොහෝ මව්පියො තම දියණියට මේ නම දැම්මේ අන්කල්ගේ දිල්හානි ගීතය නිසා කියා මම අසා තිබෙනවා. දැන් මමත් ආදරණීය මවක් වැඩිහිටියෙක්.

    නමුත් අදටත් දිල්හානි ගීතයට සවන් දෙද්දි මම නැවතත් පුංචි දිල්හානි දියණියගේ ලෝකයට ගමන් කරනවා. අන්කල් අප අතරින් සමුගෙන වසර ගණනක් ගත වුණත් අදටත් ලංකාවෙ බිහිවූ විශිෂ්ටතම නිර්මාණ කරුවා දක්ෂතාවලින් පරිපූර්ණ වූ මිනිසා ඔහු පමණයි යන්න මගේ හැඟීමයි.

    තවත් ගීතයකින් හමුවෙමු..... ඔබේ අදහස් ලබා දෙන්න........

    (මේ තොරතුරු සොයාගත්තෙ උපුටාගත්තෙ සිළුමිණ පත්‍රයකින් )

    උපරිමයි...:D:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අවරුදු ගානකට පස්සේ මං මේ නුලකට comment කරන්නේ.ඇත්තටම ඔයාලට පින්. මන් හුග කාලෙකින් එළකිරි එකේ මේ වගේ මිල කල නොහැකි thread1 ක් දැක්කේ.මං හැමදාම guest කෙනෙක් වගේ ඇවිත් මේවා බලලා යනවා.මට මේ id1 න් අයිත් කවදා ලොග් වෙන්න පුළුවන් වේවිද දන්නේ නැ.(හේතුව දන්නෝ දනිති). එත් ඔයාල මේ කරන මිල කල නොහැකි සත්කාරය ගැන වචනයක් වත් නොකිය යන්න මගේ හිත හදාගන්න බෑ,මොකද මමත් කාලයක් මේකේ හිටපු කෙනෙක් විදියට. මට කියන්න වචන නැ.ඒ තරම් මේ thread1 විශිෂ්ටයි.වෙලාවකට දුක හිතෙනවා ඉස්සර මේකේ හිටපු අපේ යාලුවෝ ගොඩක් දැන් නැ වගේ.ඉස්සර මේකේ කොච්චර ලස්සන තැනක්ද.මේ thread 1 න් ඒ මතකයේ සුවද අයෙමත් ගලාගෙන එනවා වගේ මට දැනෙනවා.
    GT අය්යේ ඉස්සර නම් ඔය මේ වගේ thread දැක්කම මහා රෑ ඇවිල්ල මේ වගේ thread අරගෙන එන අයව දිරිමත් කරනවා.එත් ඔයාට කොහොමද මේක මග ඇරුනේ? මොන උනත් අවසානයේ කියන්න තියෙන්නේ ඔයාල ඔක්කොම විශේෂයෙන් මේ ගීත වල තේරුම අපිට පහදන ඔයාලවත් මේක අරඹ කරපු කෙනාටත් බොහොම ස්තුති.බොහොම පින්.හැමෝටම ලස්සන දවසක් වේවා.
    පොඩි ඉල්ලීම කිරීමට ඇත.ගිනි මලක් පිපුනය දොරකට ගීතයට විචාරයක් බලාපොරොත්තුවෙන් සිටිමි.

    අපේ කට්ටිය පුළුවන් ඉක්මනට ඔයාගේ ඉල්ලීමට සාදාරණයක් ඉටු කරයි.දිගටම අපිත් එක්ක ඉන්න...:D:D
     
    Sep 4, 2006
    59
    2
    0

    ඔබ ඉල්ලූ ගීතය පිළිබදව ලොකු විචාරයක් කිරීම සදහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් සරල විග්‍රහයක යෙදෙන්නම්.... අඩුපාඩු තිබුනොත් සමාවන්න...

    මේ ගීතයට නිධාන වූ කතාව මේ අයුරින් තමා දැනගන්න ලැබුනෙ.... මෙහි පද රචකයා හා තවත් යාළුවෙක් නැවතිලා ඉදල තියෙනව විශ්ව විද්‍යාලය අසල බෝඩිමක.... දන්නවනේ ඉතින් එතකොට පුදුම නිදහසක් නේ තියෙන්නෙ.... කොහොම හරි දෙන්න මෙහෙම කාමරේ ඉන්න වෙලාවෙ ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් මෙයාලව මුණ ගැහෙන්න පණිවිඩයකට......

    ඉතින් අපේ යාළුවො දෙන්නට රටක් රාජ්‍යයක් ලැබුණ වගේ... පැනල උදවු කලාලු... ඉතින් ඒ ගෑණු ළමය ගියායින් පස්සෙ දෙන්න පිස්සුවෙන් වගේලු..... කෙල්ල ගැනමයි දෙන්න කියව කියව ඉන්නෙ... හාදයො දෙන්නට කන්න ඕනෙත් නෑ... (මචන් කොහොමද ඇසි දෙක... දැක්කද උඹ අර තොල්දෙක...ආ... මාර සීදෙවියි නේ බං.... ගින්දර ඈ.... ඔහොමනේ ඉතින් අපි උනත්.... )

    වැඩේ කියන්නෙ දෙන්න කෙල්ල ගැන හිත හිත ෆුල් මනෝ පාර ගගහ ඉන්න කොට මෙන්න ආයෙත් වතාවක් කෙල්ල ආවලු.... හරියට දෙන දෙයියො පැන පැන දෙනව වගේ.... කතා නෑ.... යාළුවො දෙන්නටම තියෙන සන්තෝසෙ පිටකරගන්න බෑ.... ගෑණු පරානයක් තියා හරි හැටි කොල්ලෙක්වත් නොඑන බෝඩිමකට කෙල්ලෙක් දෙපාරක් ආවම කොහොම දරාගන්නද..... ඉතින් රෑ තිස්සෙත් දෙන්නගෙ කතාව මේක තමයි.... දෙන්නම එක ලෙසින් සමගියෙන් ඒ කාන්තාව වර්ණනා කරනව, අගේ කරනව. ඉතින් ඔන්න ඔය සිද්ධියේදී දෙන්නගෙ හදවතේ පොපියන සන්තෝෂය රසිකයන්ට මැවෙන විදියට තමයි මෙම ගීතයේ තණුව යොදාගෙන තියෙන්නෙ.... දෙන්නගෙ හදවත් වලට සිතුන දේවල් තමයි ගීතයේ පදවලට මූලික වෙලා තියෙන්නෙ.... එහෙනම් රස විදල බලන්නකෝ......

    ගිණි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්

    මඳහසක් දිලිසීය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩඉම්
    ගෙනගියා අප අනන්තය වෙත

    දුටිමි අප ඇගෙ ඇසිපියන් යට
    දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුනා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර

    උපරිමය් සස්ලිට්... වචන නෑ කියන්න. මම හරිම ආස සින්දුවක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ ගීතයට නිධාන වූ කතාව මේ අයුරින් තමා දැනගන්න ලැබුනෙ.... මෙහි පද රචකයා හා තවත් යාළුවෙක් නැවතිලා ඉදල තියෙනව විශ්ව විද්‍යාලය අසල බෝඩිමක....
    ගිණි මලක් පිපුනාය දොරකඩ.......
    දන්නව ද මේ ගීතයේ විශේෂත්වය........පද රචකයින් දෙදෙනෙකු සම්බන්ධ වෙලා ලියල තියන ගී අල්පයයි අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ.......මේක ඒ වගේ එකක්........ලියල තියෙන්නේ ධම්ම දිසානායක සහ (සොරිය...අනිත් එකා ගේ නම් දිව අග එන්නේ නෑ තදියමට......)
    දෙදෙනාම මේ වන විට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු.................!!!!!
    ධම්ම පසු කාලෙක මේ ගීතය ගැන ආවර්ජනා කරමින් කිව්වේ ඇත්තටම මල්වෙඩිල්ලක් පිපුරුවා-නැතිවුණා වගේ අලහාදයක් ජනිත වුණා කියල මේ යුවතිය දුටු මොහොතේ දෙදෙනා ගේම සිත් වල........!!!
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    අපි හැමදාමත් ඔබලා සමගයි යාලු
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    ඔබ ඉල්ලූ ගීතය පිළිබදව ලොකු විචාරයක් කිරීම සදහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් සරල විග්‍රහයක යෙදෙන්නම්.... අඩුපාඩු තිබුනොත් සමාවන්න...

    මේ ගීතයට නිධාන වූ කතාව මේ අයුරින් තමා දැනගන්න ලැබුනෙ.... මෙහි පද රචකයා හා තවත් යාළුවෙක් නැවතිලා ඉදල තියෙනව විශ්ව විද්‍යාලය අසල බෝඩිමක.... දන්නවනේ ඉතින් එතකොට පුදුම නිදහසක් නේ තියෙන්නෙ.... කොහොම හරි දෙන්න මෙහෙම කාමරේ ඉන්න වෙලාවෙ ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් මෙයාලව මුණ ගැහෙන්න පණිවිඩයකට......

    ඉතින් අපේ යාළුවො දෙන්නට රටක් රාජ්‍යයක් ලැබුණ වගේ... පැනල උදවු කලාලු... ඉතින් ඒ ගෑණු ළමය ගියායින් පස්සෙ දෙන්න පිස්සුවෙන් වගේලු..... කෙල්ල ගැනමයි දෙන්න කියව කියව ඉන්නෙ... හාදයො දෙන්නට කන්න ඕනෙත් නෑ... (මචන් කොහොමද ඇසි දෙක... දැක්කද උඹ අර තොල්දෙක...ආ... මාර සීදෙවියි නේ බං.... ගින්දර ඈ.... ඔහොමනේ ඉතින් අපි උනත්.... )

    වැඩේ කියන්නෙ දෙන්න කෙල්ල ගැන හිත හිත ෆුල් මනෝ පාර ගගහ ඉන්න කොට මෙන්න ආයෙත් වතාවක් කෙල්ල ආවලු.... හරියට දෙන දෙයියො පැන පැන දෙනව වගේ.... කතා නෑ.... යාළුවො දෙන්නටම තියෙන සන්තෝසෙ පිටකරගන්න බෑ.... ගෑණු පරානයක් තියා හරි හැටි කොල්ලෙක්වත් නොඑන බෝඩිමකට කෙල්ලෙක් දෙපාරක් ආවම කොහොම දරාගන්නද..... ඉතින් රෑ තිස්සෙත් දෙන්නගෙ කතාව මේක තමයි.... දෙන්නම එක ලෙසින් සමගියෙන් ඒ කාන්තාව වර්ණනා කරනව, අගේ කරනව. ඉතින් ඔන්න ඔය සිද්ධියේදී දෙන්නගෙ හදවතේ පොපියන සන්තෝෂය රසිකයන්ට මැවෙන විදියට තමයි මෙම ගීතයේ තණුව යොදාගෙන තියෙන්නෙ.... දෙන්නගෙ හදවත් වලට සිතුන දේවල් තමයි ගීතයේ පදවලට මූලික වෙලා තියෙන්නෙ.... එහෙනම් රස විදල බලන්නකෝ......

    ගිණි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්

    මඳහසක් දිලිසීය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩඉම්
    ගෙනගියා අප අනන්තය වෙත

    දුටිමි අප ඇගෙ ඇසිපියන් යට
    දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුනා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර

    ප.ලි. (දත් කිඹුලා)
    දන්නව ද මේ ගීතයේ විශේෂත්වය........පද රචකයින් දෙදෙනෙකු සම්බන්ධ වෙලා ලියල තියන ගී අල්පයයි අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ.......මේක ඒ වගේ එකක්........ලියල තියෙන්නේ ධම්ම දිසානායක සහ (සොරිය...අනිත් එකා ගේ නම් දිව අග එන්නේ නෑ තදියමට......)
    දෙදෙනාම මේ වන විට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු.................!!!!!
    ධම්ම පසු කාලෙක මේ ගීතය ගැන ආවර්ජනා කරමින් කිව්වේ ඇත්තටම මල්වෙඩිල්ලක් පිපුරුවා-නැතිවුණා වගේ අලහාදයක් ජනිත වුණා කියල මේ යුවතිය දුටු මොහොතේ දෙදෙනා ගේම සිත් වල........!!!
    මොන අඩුපාඩුවක් වත් නෑ මචන් මිට වඩා මොනවා ලියන්නද.සරලව හැම දේම ලස්සනට ලියල තියෙනවා...:):)
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සස්ලීත් යාළුවා ඉල්ලුවා පුළුවන් නම් පටුනක් වශයෙන් ගීත ටික දාන්න කියලා.:yes::yes:එකයි වැඩේ පටන් ගත්තේ..ඔන්න එහෙනම් කට්ටියට ලේසියෙන් තැන හොයා ගන්න..
    මම මේ මුල ඉදල කියවන කීවෙනි පාරද මන්ද .:rolleyes::rolleyes:. කට පාඩම් වෙලා වගේ මේ නුලම :D:yes::P..පටන් ගමු වැඩේ :rolleyes::rolleyes::yes::yes:

    ගීත පටුන පළමු කොටස

    තේරුම(විචාරය හෝ නිධාන කතාව) බලන්න පහත දිගුවට යන්න

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1"]http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1[/URL]

    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16"]http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16[/URL]

    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22"]http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22[/URL]

    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26"]http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26[/URL]

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31"]http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31[/URL]

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40"]http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40[/URL]

    සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53"]http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53[/URL]

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69"]http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69[/URL]

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85"]http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85[/URL]

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118"]http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118[/URL]

    පහලින් මේ සින්දු ටික බාගන්න

    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929299&postcount=758"]http://www.elakiri.com/forum/showpost.php?p=11929299&postcount=758[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929367&postcount=765"]http://www.elakiri.com/forum/showpost.php?p=11929367&postcount=765[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929467&postcount=772"]http://www.elakiri.com/forum/showpost.php?p=11929467&postcount=772[/URL]
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පහලින් මේ සින්දු ටික බාගන්න
    ස්තූතියි යාලුවේ.... හරි වැදගත්... සමහරු අපෙන් ගීත ගැන ඇහැවුවම අපිට ඒක තියෙන තැන කියාගන්න මතක නෑ.... මේ වැඩන් එයාලටම ඉක්මනින් බලාගන්න පුළුවන්.... ඔක්කොම ටික එක පෝස්ට් එකකට අපි අන්තිමට ගමු.... ජයවේවා.... දිගටම ඔහොම යමු....
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔබ වගේම තමා යාළු මමත්... මෙන්න මම විචාරය නොකර නවත්වා තියෙන ගීත වලින් ටිකක්.... මේ පදයන් වලදී ඔබ වගේම මමත් හිරවෙනවා....

    • පාර කියන්නේ කෙලෙසද මා හට..ඇයටද පාරක් ඇති නැති ගානය..
    • මේ හැටි දුර පියමන් කරලා ... ඇයි මම ඔබ ලග නතර වුනේ...
    • පාර මතකනම් තාමත් ගේ ලගයි දුවේ.............
    • මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.........
    • තනිකම වරෙන් ඉදිකඩ පැන......මං නිදි පැදුරේ...
    • නිසල දෙනෙත සසල වන්න..... දෙතොල් සිනාවට නගන්න......
    • අපේ සබදකම් නෑ රිය සක දන්නේ.........
    • අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ... ඔබට සෝ තැවුල් නොම වේවා......
    • අහස සඳු හා උරණ වී නැත...අතීතය මගෙ හදවතේ නැත
    • හදේ කොතැනක හෝ හිදි ඔබ.... නිදා නොනිදා මෙන්
    • සංවේගයෙන් දන්වා සිටිමි..වෙන්වීම මා ඇගෙන්

    මේ පද කොතරම් සංවේදිද කියනවානම් කියවන විටම ඇග කිලි පොලා යනවා .
     
    • Like
    Reactions: sasliit

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඔබ ඉල්ලූ ගීතය පිළිබදව ලොකු විචාරයක් කිරීම සදහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් සරල විග්‍රහයක යෙදෙන්නම්.... අඩුපාඩු තිබුනොත් සමාවන්න...

    මේ ගීතයට නිධාන වූ කතාව මේ අයුරින් තමා දැනගන්න ලැබුනෙ.... මෙහි පද රචකයා හා තවත් යාළුවෙක් නැවතිලා ඉදල තියෙනව විශ්ව විද්‍යාලය අසල බෝඩිමක.... දන්නවනේ ඉතින් එතකොට පුදුම නිදහසක් නේ තියෙන්නෙ.... කොහොම හරි දෙන්න මෙහෙම කාමරේ ඉන්න වෙලාවෙ ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් මෙයාලව මුණ ගැහෙන්න පණිවිඩයකට......

    ඉතින් අපේ යාළුවො දෙන්නට රටක් රාජ්‍යයක් ලැබුණ වගේ... පැනල උදවු කලාලු... ඉතින් ඒ ගෑණු ළමය ගියායින් පස්සෙ දෙන්න පිස්සුවෙන් වගේලු..... කෙල්ල ගැනමයි දෙන්න කියව කියව ඉන්නෙ... හාදයො දෙන්නට කන්න ඕනෙත් නෑ... (මචන් කොහොමද ඇසි දෙක... දැක්කද උඹ අර තොල්දෙක...ආ... මාර සීදෙවියි නේ බං.... ගින්දර ඈ.... ඔහොමනේ ඉතින් අපි උනත්.... )

    වැඩේ කියන්නෙ දෙන්න කෙල්ල ගැන හිත හිත ෆුල් මනෝ පාර ගගහ ඉන්න කොට මෙන්න ආයෙත් වතාවක් කෙල්ල ආවලු.... හරියට දෙන දෙයියො පැන පැන දෙනව වගේ.... කතා නෑ.... යාළුවො දෙන්නටම තියෙන සන්තෝසෙ පිටකරගන්න බෑ.... ගෑණු පරානයක් තියා හරි හැටි කොල්ලෙක්වත් නොඑන බෝඩිමකට කෙල්ලෙක් දෙපාරක් ආවම කොහොම දරාගන්නද..... ඉතින් රෑ තිස්සෙත් දෙන්නගෙ කතාව මේක තමයි.... දෙන්නම එක ලෙසින් සමගියෙන් ඒ කාන්තාව වර්ණනා කරනව, අගේ කරනව. ඉතින් ඔන්න ඔය සිද්ධියේදී දෙන්නගෙ හදවතේ පොපියන සන්තෝෂය රසිකයන්ට මැවෙන විදියට තමයි මෙම ගීතයේ තණුව යොදාගෙන තියෙන්නෙ.... දෙන්නගෙ හදවත් වලට සිතුන දේවල් තමයි ගීතයේ පදවලට මූලික වෙලා තියෙන්නෙ.... එහෙනම් රස විදල බලන්නකෝ......

    ගිණි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්

    මඳහසක් දිලිසීය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩඉම්
    ගෙනගියා අප අනන්තය වෙත

    දුටිමි අප ඇගෙ ඇසිපියන් යට
    දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුනා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර

    ප.ලි. (දත් කිඹුලා)
    දන්නව ද මේ ගීතයේ විශේෂත්වය........පද රචකයින් දෙදෙනෙකු සම්බන්ධ වෙලා ලියල තියන ගී අල්පයයි අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ.......මේක ඒ වගේ එකක්........ලියල තියෙන්නේ ධම්ම දිසානායක සහ (සොරිය...අනිත් එකා ගේ නම් දිව අග එන්නේ නෑ තදියමට......)
    දෙදෙනාම මේ වන විට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු.................!!!!!
    ධම්ම පසු කාලෙක මේ ගීතය ගැන ආවර්ජනා කරමින් කිව්වේ ඇත්තටම මල්වෙඩිල්ලක් පිපුරුවා-නැතිවුණා වගේ අලහාදයක් ජනිත වුණා කියල මේ යුවතිය දුටු මොහොතේ දෙදෙනා ගේම සිත් වල........!!!

    මම හිතුවෙ අපි විතර්යි ඔහොම කියල... ස්තූතී මචන්
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579

    ගීත පටුන දෙවන කොටස

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11902615&postcount=128

    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11902693&postcount=130

    පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
    ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
    සවනට කොඳුරා... පවසන වදනින්...
    ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11903477&postcount=139

    ඉක්මන් නොවුනා නම් අපි
    අපි අපගෙයි තාමත් හිතවතී
    මේ වසන්තය නෑවිදින් සිටියා නම්
    මේ තරම් දුක නෑ සඳවතී
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11903760&postcount=152

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11905091&postcount=181

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11905733&postcount=205

    අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11906037&postcount=214

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11906343&postcount=221

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11907447&postcount=240

    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද සිතෙයි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11907998&postcount=243

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11908469&postcount=247

    පහන් කන්ද මුල අදුරුයි
    ඔබට ගයන මගෙ හද අදුරුයි - මගේ පැළ අදුරුයි
    පහන් කන්ද මුල අදුරුයි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11908473&postcount=248

    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11908960&postcount=254

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11909212&postcount=261

    ඇරඹුම ම කදුළක් වෙලා..........
    මා බලා ඉද්දි ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11909725&postcount=269

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11910833&postcount=288

    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11910596&postcount=282

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11912248&postcount=313

    පහලින් මේ සින්දු ටික බාගන්න

    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929467&postcount=772"]http://www.elakiri.com/forum/showpost.php?p=11929467&postcount=772[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929550&postcount=773"]http://www.elakiri.com/forum/showpost.php?p=11929550&postcount=773[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11929587&postcount=774"]http://www.elakiri.com/forum/showpost.php?p=11929587&postcount=774[/URL]
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාළුවනේ කම්මැලි නැතිව කියවන්න.... හරිම සංවේදී කතාවක්

    සදාදරණීය ක්ලැරන්ස් ගැන බිදක්.... යාළුවො කිහිප වතාවක්ම ක්ලැරනස් විජේවර්ධනගෙ ගීතයක විචාරයක් හෝ නිධාන කවාවක් කියන්න කියල ගොඩාක් ඉල්ලීම් කලා.... ඒත් අවාසනාවකට මට නිවැරදි නිධාන කතාවක් හොයාගන්න බැරි උන නිසා තමයි ප්‍රමාද වුනේ... ඒ පිළිබදව සමාව ඉල්ලනවා මුලින්ම අපේ එළකිරි යාළුවන්ගෙන්...

    එහෙනම් අපි මොහු විසින් රචනා කරල තනු නිර්මාණය කරන ලද ගීතයක නිදාන කතාව බලමු.... මේ තියෙන්නෙ ගීතය අහල බලන්න දන්නවද කියල.....

    හරි දැන් ගීතය දන්නවනේ... මේ ගීතය රචනාකරල තනු නිර්මානය කලේ ක්ලැන්ස් විජේවර්ධන... ඒත් මේ ගීතයෙන් කියවෙන දිල්හානි කවුද. කවුද මේ නිදියන්නෙ නැතිව අඩ අඩා ඉන්න දිල්හානි..... මේ ඉන්නෙ ඇය තමයි. ඇයගේ නම දිල්හානි කොරයා. සිරි සගබෝ කොරයාගේ දියණිය තමා මැය...... ඇය අද වෙනකොට දෙදරු මවක්..
    2010122104.jpg

    මේ ඇය සිය දරුවන් දෙදෙනා සමග.....
    av-30.jpg

    මේ ගීතයේ නිදාන කතාවත්... ඉන් පසු මේ ගීතය ඇය වෙනුවෙන් ගායනා කල ආකාරයත් සහ තවත් තොරතුරු රාශියක් ඇය පවසන්නෙ මේ විදියට.....

    මේ ගීතයේ කියැවෙන දිල්හානිය මමයි කියලා දැන ගන්න කොට මට වයස අටක් නමයක් විතර ඇති. හැමෝම ආදරය කළ ඒ ගීතය ක්ලැරන්ස් අන්කල් ලිව්වේ මටයි කියලා මම දැනගත් මොහොතේ මට අන්කල් ගැන ඇතිවුණ ආදරය ගෞරවය වචනයෙන් විස්තර කරන්නට අපහසුයි.

    පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න.

    මේ ගීතය ඉන්ද්‍රානිගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ අන්කල් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා.

    නමුත් අන්කල්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී අන්කල් මාව වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය මමයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. ශ්‍රී සඟබෝ කොරයාගේ දියණියට කියලා. ඉතින් එදා මට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.

    පුංචි වුණත් මාව දැන් හැමෝම දන්නවානේ මම දැන් ජනපි‍්‍රයයි නේද කියල, පුංචි ආඩම්බරයකුත් තිබුණා. එදා ඒ ප්‍රසංගය අවසානයේදී තාත්තා මාව හොයල කලබල වෙලා තිබුණා. ඒත් මම ඒ වෙලාවේ වේදිකාවේ කොණකට වෙලා සමරු පොත් අස්සන් කළා මට අද වගේ මතකයි. එදාම මට තවත් දෙයක් හිතුණා. අංකල් හදපු මේ ගීතය තවත් ජනපි‍්‍රයත්වයෙන් ජනපි‍්‍රයත්වයට පත්වේවි කියලා. එය අද සැබෑවක් වෙලා අදටත් ඒ ගීතයට ආදරය කරන පිරිස බොහොමයි.

    මේ ළඟකදී ඉන්ද්‍රානි මට හරි අපූරු කතාවක් කිව්වා. ඔස්ට්‍රේලියාවේදී ඇය සහභාගි වූ සංගීත ප්‍රසංගයකදී, එය නිමා කිරීමට ජාතික ගීය ගැයීමෙන් පසුවත් කිසිම කෙනෙක් එම ස්ථානයෙන් ඉවත් වුණේ නැහැලු.

    මේකට හේතුව ඉන්ද්‍රානි පැමිණි සිටි අයගෙන් අසද්දි ඔවුන් සියල්ලටම අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලවා දිල්හානි ගීතය නැවත ගායනා කරවාගන්නට. ඒ වන විටත් දෙවතාවක්ම එම ගීතය ගායනා කර තිබු නිසාත් ප්‍රසංගය අවසන් කර තිබු නිසාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපහසුයි යැයි ඉන්ද්‍රානි පහදා දෙන්නට උත්සහ කර තිබුණත් එය සාර්ථක වෙලා නැහැ. අවසානයේදී ඇයට දිල්හානි ගීතය තෙවැනි වතාවටත් ගායනා කරන්නට සිදු වුණාලු.

    ඉතින් මෙවැනි දේවල් අසන්නට ලැබෙද්දි මට දැනෙන්නේ ක්ලැරන්ස් අන්කල්ගේ ගීත එදා පමණක් නොවෙයි සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ ඔහුගේ ගීත මතකයේ රැඳෙන්නට තරම් ඔහුගේ ගීතවල ආකර්ශනීය බවක් තිබෙනවා කියලයි.

    ඉන් පසු කිහිප වතාවක්ම මම ඉදිරියේ ඒ ගීතය ගායනා කරනවා අසන්නට තරම් මම වාසනාවන්ත වුණා. මගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේ ඉන්ද්‍රානි මේ ගීතය ගායනා කරද්දි ඇය මා දිහා බලාගෙන ඇඬුවා මට අද වගේ මතකයි.

    කුඩා කාලයේදී මේ ගීතයේ අරුත, මෙහි පද මාලාව ගැන මට එතරම් දැනීමක් තිබුණේ නැහැ. නමුත් තේරෙන වයසට පා තබද්දි මට ඒ වචන වටහා ගැනීමට හැකි වෙන කොට ඒ පද මාලාවෙන් කියැවුණු උතුරා යන ආදරය හමුවේ මම කිහිප වරක්ම හැඬුවා මට මතකයි. අදටත් සෑම ඉරිදාවකම අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ගීතය ගායනා කරනවා. අදටත් ඒ වචන තුළ තිබෙන අරුත මම ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා.

    ඒ පද මාලාවට සවන් දෙන ඕනෑම කෙනකුගේ දෙනෙත් කඳුළින් තෙත් වනවා නියතයි. ඒ අතර මම විශේෂිතයි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන නමැති සුන්දර මිනිසා කෙරෙහි මා තුළ තිබෙන ආදරය ගෞරවය මුසු කරගෙනයි.

    රමණී සැනසුම ගෙන දෙන.... යන ගීය නිර්මාණය කළා ඒ ගිතය ලියැවුණේ මගේ අකක් රමණි වෙනුවෙනුයි. නම්ත් අපේ නංගි ශාමිනි වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මතකයි අංකල් කියනවා එයාගේ හිතේ තිබුණු ලස්සනම වචන ඔක්කකෝම එකතු කරලා මගෙයි අක්කාගෙයි ගීත හදපු නිසා නංගීට වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට වචන නැති වුණාලූ.

    ක්ලැරන්ස් අංකල් කෙරෙහි මා තුළ තිබෙන ආදරය අසීමිතයි. ඔහු අපෙන් සදහටම වෙන්වුණා කියන වදන් පෙළ මට ඇසුණු මොහොත... නැහැ ඔහු අප අතර නැහැයි කියලා කියන්නටවත් අසන්නටවත් අදටත් මම කැමැති නැහැ. ඔහු මිනිසුන් අතර සිටි අපූර්වතම සොඳුරු මිනිසෙක්.

    අන්කල් අසනීප වෙලා අවසාන කාලයේ රෝහල් ගත කර සිටිද්දී ඔහු බෙහෙත් බිව්වේ නැහැ. ඔහුගේ බිරිය මට තුන් වරක් පමණ දුරකථනයෙන් කියනවා “අනේ දිල්හානි, අන්කල් බෙහෙත් බොන්නේ නැහැ ඔයා හරි ඇවිත් පොවන්න එතකොට අන්කල් බොයි කියලා” ඉතින් මම කාර්යාලයේ ඉඳල හනි හනිකට දුවනවා අන්කල්ව බලලා බෙහෙතුත් පොවන්න.

    හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මම ආවේ ඔහුට බෙහෙත් පොවන්න කියලා මම අංකල්ගේ දුක සැප ආදරෙන් අහලා අන්තිමේදී බෙහෙත් ටිකත් මගේ අතින්ම අංකල්ට පොවනවා. මම අන්කල්ව බලන්න රෝහලට ගිය දිනකදී ඔහුට බෙහෙත් පොවලා මම එන්න සැරසෙද්දී දිනක් “දුව පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔයාගේ ඉස්සරහම ඔයාට ලියපු සින්දුව ගායනා කරන්නට ඕනේ කියලා” කිව්වා.

    ඉතින් එදා ඔහු ලෙඩ ඇදේම ඉඳගෙන ගිටාරයක් නැතුව වේදනාවෙන් ඒ ගීතය ගයපු විදිහ අදටත් මගේ සවනට රැව් දෙනවා වගෙයි මට දැනෙන්නේ. මම කුඩා කාලයේදී අන්කල්ව සමීපව ඇසුරු කරන්නට මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැනුම් තේරුම් ඇති වයසට එළැඹෙද්දි මමයි අන්කලුයි අතර තිබුණේ ඉතා දැඩි සෙනෙහසක්.

    දිල්හානි කියන නම එතරම් ජනපි‍්‍රය නමක් නොවුණත් මේ ගීය ප්‍රචාරයෙන් පසු දිල්හානි යන නම කොතරම් ප්‍රසිද්ධ වුණා දැයි කීවොත් බොහෝ මව්පියො තම දියණියට මේ නම දැම්මේ අන්කල්ගේ දිල්හානි ගීතය නිසා කියා මම අසා තිබෙනවා. දැන් මමත් ආදරණීය මවක් වැඩිහිටියෙක්.

    නමුත් අදටත් දිල්හානි ගීතයට සවන් දෙද්දි මම නැවතත් පුංචි දිල්හානි දියණියගේ ලෝකයට ගමන් කරනවා. අන්කල් අප අතරින් සමුගෙන වසර ගණනක් ගත වුණත් අදටත් ලංකාවෙ බිහිවූ විශිෂ්ටතම නිර්මාණ කරුවා දක්ෂතාවලින් පරිපූර්ණ වූ මිනිසා ඔහු පමණයි යන්න මගේ හැඟීමයි.

    තවත් ගීතයකින් හමුවෙමු..... ඔබේ අදහස් ලබා දෙන්න........

    (මේ තොරතුරු සොයාගත්තෙ උපුටාගත්තෙ සිළුමිණ පත්‍රයකින් )

    මම අහල තියන විදිහට ගීතයක පදරචනාව කරල ඉවරවෙනකොටම තනුවත් දාලා, සන්ගීතයත් හදන්න පුලුවන් එකම පුද්ගලය තම ක්ලෑරන්ස්....

    ඈස් දෙකට කදුලු ආව යාලු.. කවුරු නෑති වුනත් අපි ඉන්නව.. මේක දිගටම කරගෙන යමු.. ජය ශ්‍රී
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මේක මගේ පොඩ් අදහසක් විතරයි.අනෙත් අය මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද දන්නේ නැ.මේ සුභාවිත ගීත රසවින්දනට හා විචාරය කැමති පිරිස් දවසක මුණ ගැහිලා .ස්ථානයක් හා දිනයක් යොදා ගෙන හරවත් හා වැදගත් විචාරය කලහොත් එය වඩා රසවත් වෙවි නේද?.ඒ සදහා ගීත රචකයින්ට හා ගායකයින්ට අපිට හැකි පරිදි අරාධනා කරමු.ඔයාලගේ අදහස මොකක්ද?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක මගේ පොඩ් අදහසක් විතරයි.අනෙත් අය මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද දන්නේ නැ.මේ සුභාවිත ගීත රසවින්දනට හා විචාරය කැමති පිරිස් දවසක මුණ ගැහිලා .ස්ථානයක් හා දිනයක් යොදා ගෙන හරවත් හා වැදගත් විචාරය කලහොත් එය වඩා රසවත් වෙවි නේද?.ඒ සදහා ගීත රචකයින්ට හා ගායකයින්ට අපිට හැකි පරිදි අරාධනා කරමු.ඔයාලගේ අදහස මොකක්ද?

    අනිවා දත් කිඹුලවත් කොහොම හරි ඇදගෙන කොහොම හරි පැමිණෙමි.... අදහසට උඩින්ම කැමතිය...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන්නෙ නෑ ඈයි කියන්න .. ගොඩක් ගීත මගෙ පපුව ඈතුලටම වදින හෙඩ් ෆෝන් එක කනට දාගෙන ඈස් දෙක පියා ගත්තහම මගෙ ඉස්සරහ මෑවෙන්නෙ එකම රූපයක් විතරයි... ඒත් අද එයා මම ගාව නෑ... මේ ලෝකෙත් නෑ...

    මම දෑන් අහුවා දුරස් වන්නට මේලෙසින් ගීතය...

    අත් වෑල් බෑදගෙන මන් මාවත් දිග ඔහේ ඈවිදගිය කාලය මතකද???
    පුන්චි ලදෑරියක් වගේ සුරතලින් ඔබ හිනහුන ඒ කාලය මතකද???

    මම මෑරුනත් ඒ දේවල් මතකයේ තියෙයි.. වෙනසක් තියන්ව අපි ඔහොම ඈවිදන් යද්දි අපි පෙම් වතුන් නෙමේ හොදම යාලුවො... ආපි පෙම් වතුන් වෙලා ඔහොම ඈවිදන් යන්න අපිට දවසක් වත් ලෑබුනෙනෑ..

    අනාගතය ගෑන අහස් මාලිගා අප දෙදෙනා මෑවු කාලය කාලයමතකද???
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලගින් සිටිකාලය මතකද???

    අපි ලොකු හීන දෑක්ක.. ලොකු හීන තිබුන.. නමුත් පෙම් වතුන් විදිහට නෙමේ හොද යාලුවො විදිහට...
    එයාට ඕන කලා මම සිවිල් ඉන්ජීනේරුවෙක් වෙනව දකින්න... මම අද ඒකට ඉගන ගන්නව.. මට ඕනෙ උනේ එයා දොස්තර කෙනෙක් වෙන්ව බලන්න ඒත් ඒ හීන ඉටු කරන්න අද ඈය නෑ.. මම ඉන්ජිනේරු උපාදිය ගන්නව බලන්න අද ඈය මේ ලෝකෙනෑ..

    අනිතිමමට අහන්න තියෙන්නෙ මෙච්චරයි

    දුරස් වන්නට මේ ලෙසින් ඈයිද අපිහමු වුනේ....
    දුරස් වන්නට මේලෙසින් මොටද අප ඉපදුනේ..

    ගොඩක් හෑගීම් බර වුනා යාලු මේ ගීතය අහද්දී............ සිතූතී දෑම්මට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක මගේ පොඩ් අදහසක් විතරයි.අනෙත් අය මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද දන්නේ නැ.මේ සුභාවිත ගීත රසවින්දනට හා විචාරය කැමති පිරිස් දවසක මුණ ගැහිලා .ස්ථානයක් හා දිනයක් යොදා ගෙන හරවත් හා වැදගත් විචාරය කලහොත් එය වඩා රසවත් වෙවි නේද?.ඒ සදහා ගීත රචකයින්ට හා ගායකයින්ට අපිට හැකි පරිදි අරාධනා කරමු.ඔයාලගේ අදහස මොකක්ද?

    අනිවා දත් කිඹුලවත් කොහොම හරි ඇදගෙන කොහොම හරි පැමිණෙමි.... අදහසට උඩින්ම කැමතිය...

    අන්න කරනවනම් වෑඩේ....
    අත පය හතරම උස්සා කෑමෑත්ත පල කරමි..
    කොහේ තිබුනත් සහබාගි වන බව නම් දෑම්ම ඉදන් සහතික කරමි
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගීත පටුන පළමු කොටස මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040134&postcount=1579

    දෙවන කොටසට මෙතනින් යන්න
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12040345&postcount=1584

    තෙවන කොටස

    මංගල මදු සමය පතා
    කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා...
    කුස ගින්දර නිවා ගන්න
    දියඹට යනවා...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11912670&postcount=328

    හනිමූන් එකේ දී පැබැදූ ගීතය....
    ආදර හැඟුම්//
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම් ආදර හැඟුම්
    කිති කවයි හද කිති කවයි
    ඒ හැඟුම් ආදර හැඟුම්.........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11913606&postcount=358

    මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්.......

    මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා"
    සහ
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11914390&postcount=371

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11916431&postcount=428

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11917740&postcount=446

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11917740&postcount=446

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා....
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11917890&postcount=453

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11918207&postcount=461

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11918298&postcount=465

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමන
    සොදුරිය මට‍ නොකියාම ගියා...

    මේ විචාරයක් නෙවෙයි ..නමුත් කියවිය යුතුයි :love::love:
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11918480&postcount=473

    විචාරය
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11919121&postcount=494

    දෑත දෙපාලන ගිගිරි සරින් මා කැදවා නොතැවෙන්
    සිවු සිය ගවු දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන්
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11922107&postcount=556

    සොදුරිය කාලය කොතරම් නපුරුද?
    දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන - රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොදුරිය..........
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11922504&postcount=568

    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11923243&postcount=584

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=11923260&postcount=585

    මෙතනින් බාගන්න

    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11935531&postcount=893"]http://www.elakiri.com/forum/showpost.php?p=11935531&postcount=893[/URL]
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11935559&postcount=894"]http://www.elakiri.com/forum/showpost.php?p=11935559&postcount=894[/URL]
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට සන්තෝසයිබන් උඹල හින්ද.... දැන් මම හෙට මැරුනත් ... බොරු ප්‍රවෘත්ති පැත්තක දාල නිවැරදි තොරතුරු හොයන අය ඉන්නව... මේක ගැන මම දන්න දේවල් කිසි දෙයක් දාන්නෙ නෑ... උඹල දාපල්ල... තොරතුරු හොයන්න ඉගෙන ගනිල්ල.... ඔක්කොම තොරතුරුටික වැටුනම මම කියන්නම්.

    උඹල මුල ඉදල මම පෝසට් දාපු ටයිම් එකත් එක්ක බලපන්... මහ රෑ.. උදේ පාන්දර මම ගීත විචාරයන් දාල ඇති chamal89 and vekee දන්නව මම එහෙම දැම්මෙ උබල හින්ද බව... දැන් මට පට්ට සන්තෝසයි... දැන්‍ මම උඹලට පොවල උගන්නල රසේ පෙන්නපු පාරෙ යන්න ගොඩාක් අය ඉන්නව.... මෙන්න උදාහරණ... USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* and so more i cant remember there so many PMs to me....

    යාළුවනේ මම තවත් මෙතන විචාරය දැමීම පට්ට අපරාදයක් මොකද උඩින් සදහන් කරපු උන්ට(දත් කිඹුලා හැර) රසට දැන් හිතට වැදිලා.... මම, කිඹුල දන්න හැම සබ්බ සකලමනාවම දැම්මොතින් උන්ට හොයන්න දෙයක් නෑ.... තේරෙනව නේද.... මමත් කිඹුලත් අපි සුවිසේෂ වූ ගීත පමණක් මින් ඉදිරියට දාන්නම් ..... අනික්වා නොදා ඉන්නම්.....

    (මගේ අදහසක් පමණයි මීට විචාර අවැසියි.... විශේෂයෙන්ම USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* හා මගේ පට්ට බොක්කවල් තිදෙනා ක්ලබ්එල්කේ, අයිවි ස්ටයිල් හා මගේ හොදම යාළු තෝමියන් කියන දේ අසමි... මොනවා උවත් දත් කිඹුලා අයියාට ප්‍රමුකත්වය දෙමි.... ) ස්තූතියි........

    යාලු ඔය රසේ පස්සෙ මම දෑන් පිස්සු බල්ලෙක් වගේ දුවනව අද ඔෆිස් ගියෙත් නෑ මොකද දවස් ගනනක් මට එලකිරි එක පෑත්තෙ එන හම්බ උනේ නෑ.. වනගත වුනා ගිහින් එද්දී ලිමිට් පෑනල.. දෑන් හරි නිදසේ කියානව අද ගෙදරඉදන්...

    හොදට මතකයි බන්. උබ අපි නිසා සෙනසුරාදාවක නිදිමරාගෙන විචාර දාපු හෑටි... අපි අතර මන් කරල දාල උබ පෝස්ට් නොදාඉන්න එපා බන්
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අන්න කරනවනම් වෑඩේ....
    අත පය හතරම උස්සා කෑමෑත්ත පල කරමි..
    කොහේ තිබුනත් සහබාගි වන බව නම් දෑම්ම ඉදන් සහතික කරමි

    ස්තුතියි යාලු

    අනෙත් අයගෙත් අදහස් අරගෙන.මෙය කෙසේ සංවිධානය විය යුතු දැයි සාකච්ජා කරමු