එහෙම ද? එහෙනම් ඉතින් වලි හරියන එකක් නෑ.
![]()
මාය පෙට්ශ එක්ක වලි දාගන්නත් බෑනේ 
මාය පෙට්ශ එක්ක වලි දාගන්නත් බෑනේ
![]()

naa 5k hondatama athionna damma 5k5k madi nadda? ela ela cartoon balana eka shook vadee kohomath![]()
![]()
ithin alice kiyalane oyaa e smile eka damme?![]()

mama poosiyek neweikavada indala da oyaa poosiyak vune?
naa 5k hondatama athi![]()
e unata e inne alice kiyala mama kiwwe naane
mama poosiyek newei![]()
hari ehenum e alice namai
man kivve eeka thamai 

බෑ එයා මන්තර දන්නවනේ.ඇයි එයාගෙනුත් මොකක් හරි වැඩක් කරගන්න තියනව ද? එහෙනම් ඉතින් මාත් එක්ක වලියක් දාගන්න![]()


බෑ එයා මන්තර දන්නවනේ.
උබත් එක්ක වලි දාන්නත් බෑ දැන් පේනවනේ![]()

5k athi? ayyo man hithuva madi kiyalahari ehenum e alice namai
man kivve eeka thamai
ehenum meow gaanne?![]()


na oya kiwwe e jasmin kiyalane
meow ganne samii nangi![]()




මටත් නෑ දැනටමාත් එක්ක වලි දාගත්තට අවුලක් නෑ. මට කවුරුවත් තරහ කාරයො නැහැනෙ![]()


මටත් නෑ දැනට
තෑන්ක්ස් මචන්![]()

තෑන්ක්ස් කරන්න දෙයක් නෑ. එළ එළ ඒක හොඳයි. දිගටම එහෙම අය නැතිවෙන එක හොඳයි.![]()


කියන්න බෑ බන් ඉස්සරහට මොක්කු මොක්කු මොනා කරයිද කියලා![]()
ලොකෙ ඉතින් සමහරු කොහොමත් අනිත් අයට වල කපන්න බලාගෙනමනෙ ඉන්නෙ 
ඒකනම් ඇත්ත තමා බන්කවුරු මොනා කළත් අපි හරියට ඉන්නවනම් කාටවත් බෑ අපිට මුකුත් කරන්න.ලොකෙ ඉතින් සමහරු කොහොමත් අනිත් අයට වල කපන්න බලාගෙනමනෙ ඉන්නෙ
![]()


ithin eyaa jasmin thamai. balannako dennage anduma eka vage. anith eka ara paththe thiyenne Aladdin ge pahana
Edit:- hari hari eyaa Jasmin namai. eyaa thamai dream of jeanie
ithin eyaa namaine dan oyaane meow gaave?![]()
jeanie wenna meyata konda gahak wath naane 
ah meya innawa nehoya jeanie neweijeanie wenna meyata konda gahak wath naane
![]()
