Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:මාය පෙට්ශ එක්ක වලි දාගන්නත් බෑනේ :sorry:

    ඇයි එයාගෙනුත් මොකක් හරි වැඩක් කරගන්න ති‍යනව ද? එහෙනම් ඉතින් මාත් එක්ක වලියක් දාගන්න :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    onna damma 5k
    c0118.gif
    5k madi nadda? ela ela cartoon balana eka shook vadee kohomath :D

    ithin alice kiyalane oyaa e smile eka damme? :rolleyes::P
    naa 5k hondatama athi
    m04124.gif

    e unata e inne alice kiyala mama kiwwe naane :P

    :shocked: kavada indala da oyaa poosiyak vune?
    mama poosiyek newei
    t9403.gif
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඇයි එයාගෙනුත් මොකක් හරි වැඩක් කරගන්න ති‍යනව ද? එහෙනම් ඉතින් මාත් එක්ක වලියක් දාගන්න :rofl:
    බෑ එයා මන්තර දන්නවනේ.
    උබත් එක්ක වලි දාන්නත් බෑ දැන් පේනවනේ :rolleyes::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ එයා මන්තර දන්නවනේ.
    උබත් එක්ක වලි දාන්නත් බෑ දැන් පේනවනේ :rolleyes::rofl:

    මාත් එක්ක වලි දාගත්තට අවුලක් නෑ. මට කවුරුවත් තරහ කාරයො නැහැනෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na oya kiwwe e jasmin kiyalane :rofl:
    meow ganne samii nangi :rolleyes:

    ithin eyaa jasmin thamai. balannako dennage anduma eka vage. anith eka ara paththe thiyenne Aladdin ge pahana :lol::lol:

    Edit:- hari hari eyaa Jasmin namai. eyaa thamai dream of jeanie :P

    ithin eyaa namaine dan oyaane meow gaave? :P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් නෑ දැනට:rofl:
    තෑන්ක්ස් මචන් :D

    තෑන්ක්ස් කරන්න දෙයක් නෑ. එළ එළ ඒක හොඳයි. දිගටම එහෙම අය නැතිවෙන එක හොඳයි. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ;)
    කියන්න බෑ බන් ඉස්සරහට මොක්කු මොක්කු මොනා කරයිද කියලා:sorry:

    කවුරු මොනා කළත් අපි හරියට ඉන්නවනම් කාටවත් බෑ අපිට මුකුත් කරන්න. :D ලොකෙ ඉතින් සමහරු කොහොමත් අනිත් අයට වල කපන්න බලාගෙනමනෙ ඉන්නෙ :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කවුරු මොනා කළත් අපි හරියට ඉන්නවනම් කාටවත් බෑ අපිට මුකුත් කරන්න. :D ලොකෙ ඉතින් සමහරු කොහොමත් අනිත් අයට වල කපන්න බලාගෙනමනෙ ඉන්නෙ :lol:
    ඒකනම් ඇත්ත තමා බන් :D:yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ithin eyaa jasmin thamai. balannako dennage anduma eka vage. anith eka ara paththe thiyenne Aladdin ge pahana :lol::lol:

    Edit:- hari hari eyaa Jasmin namai. eyaa thamai dream of jeanie :P

    ithin eyaa namaine dan oyaane meow gaave? :P

    oya jeanie newei :no: jeanie wenna meyata konda gahak wath naane :rofl:
     
    Status
    Not open for further replies.