සිරස සුපර් ස්ටාර් තිසර චානකයි ශානිකා මදුමාලියි එකතු වෙලා වැලන්ටයින් එකට අලුත් සින්දුවක් කරලා.. 
දැකපු අයත් ඇති නේ.. 
මේ සින්දුව මගේ නම් හිතට අල්ලලා ගියා.

සින්දුවේ මෙලඩිය, පද රචනය විතරක් නෙමෙයි වීඩියෝ එකත් හිතට අල්ලනවා..
ෆට්ට..... 
පොඩි වෙනසක් තියෙනවා කියලා තේරෙනවා...
රැල්ලට ගොහින් නෑ....... 
අහලා බලලා කියන්නකෝ අදහස.... 

හරි වීඩියෝ එකක් තවම නෙට් එකට රිලීස් කරලා නෑ.
දැනට මේකෙන් තමා පිරිමහගන්න වෙන්නේ....

විශේශයෙන්ම,

"මගෙ කෙල්ල තනිවෙන් නෑ"
කියන කෑල්ල ගොඩක් හිතට වදිනවද කොහෙදෝ.......

"මගෙ කෙල්ල තනිවෙන් නෑ"
කියන කෑල්ල ගොඩක් හිතට වදිනවද කොහෙදෝ.......

Last edited: