|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔක්කොම නෙමේ බං...
    හරිම වචනේ බහුතරය...


    :yes::yes::yes::yes:



    මාත් මාස 6ක් ම කට්ට කෑවා ආදරේ කියා ගන්න
    අන්තිමේදි ඇහුව අහපු වෙලේ නම් මෝඩය කියල යන්න ගියා
    පැය දෙකහ මාරකින් වගේ තමයි පිළිතුර හම්බුණේ
    ඒත් මම හිතුවෙ නෑ එයත් මට කලින් ඉන්දලම ආදරෙන් හිටිය කියල හ්ම්


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරය කරනකොට අපි ආදරේ කරන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ට මිසක් අපිට නොකරන ඒත් අපි ආදරේ කරන කෙනෙකුට නෙවෙයි.ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නෙ අන්න ඒ දෙවනි ක්‍රමයේ ආදරයක් නම් පවතින්නෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාත් මාස 6ක් ම කට්ට කෑවා ආදරේ කියා ගන්න
    අන්තිමේදි ඇහුව අහපු වෙලේ නම් මෝඩය කියල යන්න ගියා
    පැය දෙකහ මාරකින් වගේ තමයි පිළිතුර හම්බුණේ
    ඒත් මම හිතුවෙ නෑ එයත් මට කලින් ඉන්දලම ආදරෙන් හිටිය කියල හ්ම්

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ආදරය කරනකොට අපි ආදරේ කරන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ට මිසක් අපිට නොකරන ඒත් අපි ආදරේ කරන කෙනෙකුට නෙවෙයි.ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නෙ අන්න ඒ දෙවනි ක්‍රමයේ ආදරයක් නම් පවතින්නෙ

    :baffled::baffled::baffled:

    අනේ ඉතින් මේකා ම මෙහෙම කියනවනේ!!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ නොදන්න කාලේ බැදි ආදරේ තමයි ලස්සනම
    මතක් වෙනකොටත් හිනා යනව කරපුව ඒ දවස් වල
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් බන් දෑන් සින්දු වගේ ද බලපන් තේරුමක් තියෙන සින්දු

    :yes::yes::yes:


    ආදරේ නොදන්න කාලේ බැදි ආදරේ තමයි ලස්සනම
    මතක් වෙනකොටත් හිනා යනව කරපුව ඒ දවස් වල

    :D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12093364 said:
    එක ප්‍රශ්ණයයි මට නම් තියෙන්නේ කෙල්ල මට කැමතිද කැමති නැද්ද කියන එක !@!!!!!
    :confused::confused::confused::confused::confused::confused::confused:
    ඒක ඉතින් කෙල්ලගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ
    මොකද කෙල්ලන්ගෙ හිත් තේරුම් ගන්න හරිම අමරුයි
    අවස්ථාවක් ලැබුනම ඇප්ලිකේශන් එක දාල බැලුවෙ නැද්ද
     
    Status
    Not open for further replies.