එහෙම කලොත් අරූ ආපහු ස්ට්රයික් කරයි බන්....අයි ඈම් හෙල්ප්ලස්..![]()

ඒවා හරියන්නේ නෑ.... මට මඩ ගහපු ටැග් ටික එඩිට් කරපන්.... නැත්නම් මේ ත්රෙඩ් එක උඩට අදිනවා හැමදාම උදේට බම්ප් කරනවා.......!! 

ඒවා හරියන්නේ නෑ.... මට මඩ ගහපු ටැග් ටික එඩිට් කරපන්.... නැත්නම් මේ ත්රෙඩ් එක උඩට අදිනවා හැමදාම උදේට බම්ප් කරනවා.......!!
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1161156

අනේ ඔව් බන්...බොරු නම් ඇඩ්මින් ගෙන් අහන්න එපා
මොකද කියන්නේ අහන්නද GT ගෙන්.....?? නැත්නම් අර මට විරුද්ධව දාලා තියෙන ටැග් ටික එඩිට් කරනවද නැද්ද......?? 

මොකද කියන්නේ අහන්නද GT ගෙන්.....?? නැත්නම් අර මට විරුද්ධව දාලා තියෙන ටැග් ටික එඩිට් කරනවද නැද්ද......??
![]()

ගයියා ඉවරායියියියි !!![]()
බස් වල අයව තරහා කරගත්තොත් දන්නවනේ.........!! 

පල පල....දැන් ඒක ශේප්..

කිසි ශේප් කතාවක් නෑ...... එඩිට් කරපිය ටැග් ටික.......!! 
මට ලිද පෙන්නපන් බම්ප් කරන්න කලින්![]()
ඔය වැඩක් ගන්නේ නැති ලිදක් බලලා පැනපන්...... හෙට උදේ වෙද්දි, ත්රෙඩ් එක අනිවා ඩෙෆා බම්ප් තමා..... ටැග් ටික එඩිට් නොකරොත්........!! 

මම එලකිරියෙන් යනවා![]()

හෙට උදේට අර ත්රෙඩ් එක බම්ප් කරහම උඹට එළකිරි එකේ ආයේ ඉන්න වෙන්නේ නෑ තමා..... ඒ නිසා, අර දාපු ටැග් ටික එඩිට් කරපිය.....!! 
හෙට උදේට අර ත්රෙඩ් එක බම්ප් කරහම උඹට එළකිරි එකේ ආයේ ඉන්න වෙන්නේ නෑ තමා..... ඒ නිසා, අර දාපු ටැග් ටික එඩිට් කරපිය.....!!
![]()