ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ හමු වෙනවා. ඒ අපි ආදරය කරන කෙල්ලෝ..![]()
ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ මග ඇරෙනවා. ඒ අපිට ආදරය කරන කෙල්ලෝ..

සමහරක් විට උඹල පිළීගනීද දන්නේ නෑ..... මගේ ජීවීතේ මට අවන්කවම ආදරේ කරන කෙල්ලව මට ලැබුනේ මේ Elakiri.Com එකෙන්......................මම ආදරේ ඉගෙන ගත්තේ ඇයගෙන්....
ඒ ආදරේ ගැන කියන්න වචන නෑ මචන්ලා............................... එයාට මම හැමදාමත් ආදරෙයි...
![]()

ඒක හරි...
අපේ ගොඩ දෙනෙක් නියම් ආදරේ කරන කෙල්ල ලඟ ඉද්දිම එයාව අදුරගන්නේ නැතුව පොත්ත රතු කෙල්ලෙක් පස්සෙන් යනවා ආදරේ හිඟා කකා..
![]()
![]()
![]()
![]()

මගේ ප්‍රථම ආදරය ගැන කියන්න පටන් ගන්න ද එහෙනං.....
කියපන් කො බලන්න අපිත් ආසයි දැනගන්න
මටත් ප්‍රථම ප්‍රේමයක් තිබුණ ඒක ඉවර උනේ නම් නෑ තවම,දැන් ප්‍රථම ප්‍රේමයට ඉඩකුත් නෑ දෙන්න
කියහංකෝ බලන්න අවාසානයක් නොමැති උන ඒ කතාව...

කියපන් කො බලන්න අපිත් ආසයි දැනගන්න
මටත් ප්‍රථම ප්‍රේමයක් තිබුණ ඒක ඉවර උනේ නම් නෑ තවම,දැන් ප්‍රථම ප්‍රේමයට ඉඩකුත් නෑ දෙන්න

කියහංකෝ බලන්න අවාසානයක් නොමැති උන ඒ කතාව...

ඉස්සෙල්ල මට දැනගන්න කැමති ඔබ තුමා කෝච්චි පෙට්ටියක්ද නැත්නම් පෙට්ටි කීපයක්ද කියලලැජ්ජයි වගේ!!!!
ඉස්සෙල්ල මට දැනගන්න කැමති ඔබ තුමා කෝච්චි පෙට්ටියක්ද නැත්නම් පෙට්ටි කීපයක්ද කියල
ඉස්සෙල්ල මට දැනගන්න කැමති ඔබ තුමා කෝච්චි පෙට්ටියක්ද නැත්නම් පෙට්ටි කීපයක්ද කියල

මෙතනට කෝච්චි පෙට්ටිවත් පෙට්ටිවත් කිසිම අදාලත්වයක් නෑ!!!!
නිකන් ගොන් ආතල් දෙන්න එපා!!!
හොඳට තේරුම් ගන්න!!!!

Dekatama Kiwwoth Niweradiඅනුගෙන් අහන ඔබතුමා ඒ දෙකෙන් මොකේටද අයිති...???
![]()
![]()
![]()
![]()

Dekatama Kiwwoth Niweradi![]()

Dekatama Kiwwoth Niweradi![]()
මට තේරෙන හැටියට උඹ කෝච්චි Yard එකක්...
![]()
![]()
![]()
![]()

අනේ මන්දා බන්...එහෙම වෙනවනම් හොදයි....එත් කොච්චර හිතුවත් එයා මගේ නෙමෙයි කියලා එහෙම හිතෙන්නම නෑ සහෝ....