|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබාට ඇත්තේ කෝච්චි පෙට්ටියක් බව මෙයින් තහවුරු වේ!!!!


    මෙතනත් රෙදි ගැලවෙයි වගේ!!!!!

    :P:P:P
    කෝ දැන් උඹේ ප්‍රථම ප්‍රේමය කිව්වෙ නෑ නේ අපිට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ නැත්තේ...
    :frown: :frown: :frown: :frown: :frown:

    මෙහෙමනෙ
    මට ආදරේ කරපු ගොඩක් අයට මම ආදරේ කරේ නෑ
    ඒත් මම ආදරේ කරපු කීප දෙනෙක් මට ආදරේ කලා
    අන්න ඒකයි ඇත්තම කිව්වොත් ඔතන වෙනස
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කෝ දැන් උඹේ ප්‍රථම ප්‍රේමය කිව්වෙ නෑ නේ අපිට

    ප්‍රථමයෙන් සෙට් වෙච්ච එක ගැනද ඕනේ
    නැත්තං
    මම හිතින් ලවු කරපු එක ගැනද ඕනේ!!!!




    අහ නංගෝස්


    අහා!!!!!
    මෙතනත් ඉතින් වැඩ පටන් අරන්.....

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙහෙමනෙ
    මට ආදරේ කරපු ගොඩක් අයට මම ආදරේ කරේ නෑ
    ඒත් මම ආදරේ කරපු කීප දෙනෙක් මට ආදරේ කලා
    අන්න ඒකයි ඇත්තම කිව්වොත් ඔතන වෙනස

    එළකිරි!!!

    මෙන්න අහුවුනා පට්ට point එකක්!!!

    මේක මං පසුවට තියාගන්නම්!!!!

    :P:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ප්‍රථමයෙන් සෙට් වෙච්ච එක ගැනද ඕනේ
    නැත්තං
    මම හිතින් ලවු කරපු එක ගැනද ඕනේ!!!!






    උඹ Love කරපු පිලිවෙල දන්නේ උඹනේ...
    උඹේ කැමැත්ත පරිදි පිලිවෙලට හරි, කැමති තැන්වලින් හරි කියපං...
    :cool: :cool: :cool: :cool: :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රථමයෙන් සෙට් වෙච්ච එක ගැනද ඕනේ
    නැත්තං
    මම හිතින් ලවු කරපු එක ගැනද ඕනේ!!!!


    අහා!!!!!
    මෙතනත් ඉතින් වැඩ පටන් අරන්.....

    උඹට මුලින්ම කෙල්ලෙක් ගැන හිත පහල වෙන්න ඇතිනෙ
    සමහර විට ඒ කෙල්ලම සෙට් වෙන්න ඇති නෙ
    නොවෙන්නත් පුළුවන් අන්න එතන ඉදන් කියපන් කො
    උඹේ ආදර කථාව/කථා මමනම් දන්නෙම නෑ ඒකයි
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹ Love කරපු පිලිවෙල දන්නේ උඹනේ...
    උඹේ කැමැත්ත පරිදි පිලිවෙලට හරි, කැමති තැන්වලින් හරි කියපං...
    :cool: :cool: :cool: :cool: :cool:

    මුලින්ම තිබ්බේ ඒක පාර්ශවීය ආදරයක්!!!

    ඉස්සර උණක් තිබ්බා swimming වලට.....

    ඒ නිසාම හිතින් ලව් කළේ swimming කරන කෙල්ලෙක්ට....

    සෙට් වෙන්නෑ කියලා දන්නවා, ඒත් ඉතින් උණට ඉලව්වක් කළා!!!!


    දැන් ඒක ගැන හිතද්දි හෙන ගොන් ආතල් එකක් කියලා හිතෙනවා!!!


    :P:P:P
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඕක පටන් ගන්නෙ ඉස්කෝලෙ නම් 5 වසරෙදි වගේ
    ඒකත් ඉතින් මා සිත් නැති මා සොයුරාගේ සහ ඔහුගේ පිස්සු යාලුවන්ගේ කීමට ඒ කලේ ආදරේ දැක්කෙ හින්දි ෆිල්ම් වලින් තමයි.:(:(

    මට හිතෙනව ඩ්‍රැගන්ට අවස්ථාව දුන්නොත් හොදයි කියල ඊට කලින්:P

    5 වසරෙදී...:shocked::shocked::shocked:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඕක පටන් ගන්නෙ ඉස්කෝලෙ නම් 5 වසරෙදි වගේ
    ඒකත් ඉතින් මා සිත් නැති මා සොයුරාගේ සහ ඔහුගේ පිස්සු යාලුවන්ගේ කීමට ඒ කලේ ආදරේ දැක්කෙ හින්දි ෆිල්ම් වලින් තමයි.:(:(

    මට හිතෙනව ඩ්‍රැගන්ට අවස්ථාව දුන්නොත් හොදයි කියල ඊට කලින්:P

    ඒ කතාවනම් අනිවා අහන්න ඕන...
    පොඩි කාලේ ලවක් නේ...
    :P :P :P :P :P

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඕක පටන් ගන්නෙ ඉස්කෝලෙ නම් 5 වසරෙදි වගේ
    ඒකත් ඉතින් මා සිත් නැති මා සොයුරාගේ සහ ඔහුගේ පිස්සු යාලුවන්ගේ කීමට ඒ කලේ ආදරේ දැක්කෙ හින්දි ෆිල්ම් වලින් තමයි.:(:(

    මට හිතෙනව ඩ්‍රැගන්ට අවස්ථාව දුන්නොත් හොදයි කියල ඊට කලින්:P


    :angry::angry:බාල අපරාධකාරයා!!!!!!!:angry::angry:


    :P:P:P
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඔක්කොම කෙල්ලෝ එක වගේ තම බන් බලන් යනකොට :frown:

    ඔක්කොම කෙල්ලො එක වගේ කියන්නෙ කොහොමද?????
    එක කෙල්ලෙක් වැරැද්දක් කලාම හැමෝම ඒ වගේ කියල කියන්න එපා..!!!
    :angry::angry::angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මුලින්ම තිබ්බේ ඒක පාර්ශවීය ආදරයක්!!!

    ඉස්සර උණක් තිබ්බා swimming වලට.....

    ඒ නිසාම හිතින් ලව් කළේ swimming කරන කෙල්ලෙක්ට....

    සෙට් වෙන්නෑ කියලා දන්නවා, ඒත් ඉතින් උණට ඉලව්වක් කළා!!!!


    දැන් ඒක ගැන හිතද්දි හෙන ගොන් ආතල් එකක් කියලා හිතෙනවා!!!


    :P:P:P

    උබ 6දි swimming ආවද බන්? මට මතකයි වගේ..
    මාත් swimming ආපු කෙල්ලෙක්ට ලව් කරා බන් 6දි.. අප්පා මතක් වෙද්දිත් ලැජ්ජයි:P:P:D:D:rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔක්කොම කෙල්ලො එක වගේ කියන්නෙ කොහොමද?????
    එක කෙල්ලෙක් වැරැද්දක් කලාම හැමෝම ඒ වගේ කියල කියන්න එපා..!!!
    :angry::angry::angry::angry::angry:


    කූල් ඩවුන්!!! කූල් ඩවුන්!!!!

    බහුතරය එහෙමයි!!!!

     
    Status
    Not open for further replies.