|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
එල එල ඔන්න මාත් අවා :)
මගෙ නම් තියෙන්නෙ ලොන්ග් ඩිස්ටන්ස් ආදරයක් :(
අපි දෙන්නා ඉන්නෙ ලොකේ කොන් දෙකක :(
මොනවා උනත් අපෙ ආදරෙ නම් ගොඩක් වැඩි, හරියටම අදට (16)
අපි දෙන්නා එකතු වෙලා 1year and 8 months :)

අපි දෙන්නාගෙ ආදරෙ දැනගන්න ඔනෙ අය මෙතනට යන්න :- http://www.elakiri.com/forum/showthread.php?t=1078090

දාපං මචෝ 5ක්...
මගේ Love එකත් හරියටම අදට 2years...
:D :D :D :D :D

දෙන්නා කොහෙ කොහේද බං ඉන්නේ...

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    කැමතිනම් ඔයාගේ ඒ සතුට අපිත් එක්ක බෙදාගන්න විස්තර ටිකකුත් කියන්න...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    Ada eyage graduation eka.. :D elakiri eken thamai wede patan gaththe.. :P dan 2yrz and 4 months wenawa.. story eka digai..:rolleyes: wena welawaka dannam..:)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    danne nedda ban first time ne.yaaluwek ekka giye.ee gotaya class eke unta kiyala.:frown:

    eki tikak shy kellek.eeta passe sehenna kalaya kata kare ne math ekka. :(

    den nam fb eken chat.eth den meet wenne ne

    කාලය තියෙද්දි කෙල්ල නෑ...
    කෙල්ල ටිකක් ලං වෙද්දී කාලය ගිහින්...
    ඕක ගොඩ දෙනෙක්ට වෙන ප්‍රශ්ණයක් බං...

    :sorry: :sorry: :sorry: :sorry: :sorry:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දාපං මචෝ 5ක්...
    මගේ Love එකත් හරියටම අදට 2years...
    :D :D :D :D :D

    දෙන්නා කොහෙ කොහේද බං ඉන්නේ...

    ආහ් එල එල ඔන්න සුබ පැතුවා :)
    මම ඉන්නෙ කැනඩවෙ, එයා ඉන්නෙ ලංකාවෙ :(
    අපි දෙන්නා මිට් උනෙත් ඔන්ලයින්,
    ගිය සැප්තැම්බර් වල තමා අපි දෙන්න ඉස්සෙලාම මිට් උනෙ :D
    එ දවස් නම් කවදාවත් අමතක වෙන්නෙ නැ, ගෙදරට බොරු කියලා, තමා මිට් උනෙ :D:D ලොල්
    එ දවස් දැන් මතක් වෙද්දි ගොඩාක් දුක හිතෙන්වා :( මොනවා කරන්නද,, හ්ම්ම්ම්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආහ් එල එල ඔන්න සුබ පැතුවා :)
    මම ඉන්නෙ කැනඩවෙ, එයා ඉන්නෙ ලංකාවෙ :(
    අපි දෙන්නා මිට් උනෙත් ඔන්ලයින්,
    ගිය සැප්තැම්බර් වල තමා අපි දෙන්න ඉස්සෙලාම මිට් උනෙ :D
    එ දවස් නම් කවදාවත් අමතක වෙන්නෙ නැ, ගෙදරට බොරු කියලා, තමා මිට් උනෙ :D:D ලොල්
    එ දවස් දැන් මතක් වෙද්දි ගොඩාක් දුක හිතෙන්වා :( මොනවා කරන්නද,, හ්ම්ම්ම්

    oyath sl gihin eyawa marry karala oya inna thanata ganna:yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එල එල ඔන්න මාත් අවා :)
    මගෙ නම් තියෙන්නෙ ලොන්ග් ඩිස්ටන්ස් ආදරයක් :(
    අපි දෙන්නා ඉන්නෙ ලොකේ කොන් දෙකක :(
    මොනවා උනත් අපෙ ආදරෙ නම් ගොඩක් වැඩි, හරියටම අදට (16)
    අපි දෙන්නා එකතු වෙලා 1year and 8 months :)

    අපි දෙන්නාගෙ ආදරෙ දැනගන්න ඔනෙ අය මෙතනට යන්න :- http://www.elakiri.com/forum/showthread.php?t=1078090

    අද Fire Eye උන්නැහේටද විශේෂ දවසක්!!!!!

    ;););)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දාපං මචෝ 5ක්...
    මගේ Love එකත් හරියටම අදට 2years...
    :D :D :D :D :D

    දෙන්නා කොහෙ කොහේද බං ඉන්නේ...

    ආ....මේ කියලා තියෙන්නෙ.....
    දැන්නෙ දැක්කේ!!!!

    :D:D:D:D

    ඒත් ඉතින් අද වෙච්ච දේවල් අහන්න එපා!!!

    අජූතයි!!!!

    :P:P:P
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    oyath sl gihin eyawa marry karala oya inna thanata ganna:yes:
    ඔව් එට් එක කරන්න තව ගොඩාක් කල් යනවා :( එයා මෙ අවුරුද්දෙ එලෙවල් :(
    එතකන් ඉතින් මෙහෙම ඉවසන් ඉන්නවා :)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Ada eyage graduation eka.. :D elakiri eken thamai wede patan gaththe.. :P dan 2yrz and 4 months wenawa.. story eka digai..:rolleyes: wena welawaka dannam..:)

    එහෙනම් එළකිරි එක ඔයාට ජීවිතේ වැදගත්ම තැනක්...
    Free වෙලාවක කියන්නකෝ ඔයාගේ කතාව...
    :) :) :) :) :)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මෙයාගේ නම "පූරි"/..ඒ කියන්නේ මගේ පන....මන් මාරම විදියට මේ කෙල්ලට ආදරේ කරා..එයත් එහෙම්ම තමයි කියල මට තේරෙන්න වැඩි කල් ගියේ නෑ..ඉතින් අපි දෙන්නගේ ආදරේ ලස්සනට ලියවුනා......විභාගේ කරා...මගේ ඔලුවේ වැඩ කරේ පොඩි කලේ ඉඳං Music,Chords,Key boads,drums,digital music විතරයි.ඒ හින්දමද කොහේදෝ මන් exam එකෙන් maths කෙලවගත්තා..,අගේ පූරි ට නම් එල...maths වලටත් B ...ඉතින් අවුලක් නෑ....මෙයා මගෙමයි කියලා මන් දන්නවා..ඔන්න ඔහොම වෙද්දී අපේ අම්මිට සීන් කෝන් එක කනට වැටිලා තිබ්බේ....අම්මි මගෙන් ඇහුව.,මන් ඔව් කිව්වා..අවුලක්ම නෑ වගේ.....එලම තමයි...MARRY කරන්නම පුළුවන් වෙයි වගේ....

    ඒත් ඔහොම අවුරුද්දක් වගේ ගියා...එකපාරටම අහස කඩන් වැටෙන තරමේ සිද්දියක් ආරංචි වෙන්න ගත්තා....මට එක එක එවුන්ගෙන් calls ආවා . උන් කිව්වේ,උඹේ කෙල්ල බඩුවක්,ඒකි වටේ යනවා,තෝ පො**ක්ද යකෝ,ගෑනිව හදා ගනින් " වගේ දේවල් තමයි කිව්වේ.....මට මගේ පනව විශ්වාස නිසා මන් ඒවා ගණන් ගත්තේ නෑ..ඒත් හිත ඇතුලේ නොතිබ්බම නෙමෙයි...

    අවුලක් නෑ..මගේ කෙල්ල මට ආදරෙන් ඉන්නවනම් කවර කතාද කියලා තමයි මම හිතුවේ...අනිවා මන් ඒ කෙල්ලව බ්න්දිනවමයි කියලා තමයි මන් හිතා ගත්තේ....
    ඔහොම ඉද්දි මෙයාලගේ ගෙදරටත් මාට්ටු .එයාගේ අම්මා මන් ගැන හොයලා..අවුලක් නැහැලු..දැන් එකත ශේප්.....
    අනේ,අපි දෙන්නා ඉඹගත්තා,බැනගත්තා,රණ්ඩු උනා,පිස්සු කෙලියා,.....
    එක දවසක්,දැන් අවුරුදු දෙකක් විතර ඇති අපි දෙන්නට, ඔන්න බඩු පැකට් වෙන්න යන්නේ,.මගේ අතින් ඒ කෙල්ලගේ කෙල්ලෙක් ගතිය නැතිඋනා..තේරෙනවනේ...එයා මගේම උනා..මන් එයාගෙම උනා..අම්මෝ,මන් ඒ දවසේ විඳපු දුක..මාව වෙව්ලුවා යකෝ..ඒ වගේම මට මගේ පන ගැන පුදුම ආදරයක්,සෙනෙහසක් ඒ වෙලාවේ තිබ්බා...මේ කෙල්ල මට මෙච්චර දෙයක් දීලා මාවමනේ ඕන කියන්නේ කියලා....ඉතින් අයෙමත් මන් හිතාගත්තා මන් කවමදාවත් මගේ පැනට බොරුවක් කරන්න හීනෙකින් වත හිතන්නේ නැහැ කියලා....

    හරි...වැඩ හරි.....අඩුම සති දෙකක් මෙයාට මං නැතුව,මට මෙයා නැතුව ඉන්න බැරි උනා..අවුලක් නෑ...ඔන්න ඔහොම යද්දී,අර උඩින් කියපු calls ආයෙම එන්න පටන් ගත්තා.........මට අවුල්....දැන් නම් මල කෙලියයි එහෙම උනොත් කියලා.....ඒත් ඒ calls එන එක නතර උනෙත් නෑ.... මෙයා මට බොරුවක් කරන්නෙත් නෑ තමයි කියලා මට හිතුනෙත්....ඔන්න ඔහොම ගියා.....දැන් එයාගේ ගෙදරිනුත් දන්නවා සිද්දිය....එහෙ මලගේදරක් උනා මෙයාගේ සියා නැති වෙලා..මන් ගිහින් sup එකක් එහෙම දීලා 1 දාගතතා....ඔන්න මං මාස දෙකකට එක පාරක් වගේ එහෙ යනවා..දැන් නම් බඳින්නම පුළුවන් size...මටත් මාරම සතුටුයි.....

    ඔහොම ඉද්දි,මෙයා මට කිව්වා "අනේ අමී,මට e-mail account එකක් හදලා දෙන්නකෝ' කියලා...මාත් ඉතින් අම්මටහුඩු කියල හදලා දුන්නා....ඔන්න මාස තුනකින් විතර මන් නිකමට මෙයාගේ ඊ මේල් එකට ලොග් උනා.....අම්මට හු*යි.....යකෝ මොකෙද්දෝ එකෙක් මෙයත් එක්ක එලටම e mail කරලා.............

    {ඔන්න පපුවත් එක්ක ගැලවෙන්න එනවා බන් ඔව්වා මතක් වෙද්දී,හිටු,අනිකත් ලියලා දාන්නම්...තව ටිකක් කතාව තියෙනවා.}
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ආහ් එල එල ඔන්න සුබ පැතුවා :)
    මම ඉන්නෙ කැනඩවෙ, එයා ඉන්නෙ ලංකාවෙ :(
    අපි දෙන්නා මිට් උනෙත් ඔන්ලයින්,
    ගිය සැප්තැම්බර් වල තමා අපි දෙන්න ඉස්සෙලාම මිට් උනෙ :D
    එ දවස් නම් කවදාවත් අමතක වෙන්නෙ නැ, ගෙදරට බොරු කියලා, තමා මිට් උනෙ :D:D ලොල්
    එ දවස් දැන් මතක් වෙද්දි ගොඩාක් දුක හිතෙන්වා :( මොනවා කරන්නද,, හ්ම්ම්ම්

    ආදරයේදී වෙන් වෙලා ඉන්න තප්පරයත් කල්පයක්...
    උඹ කොහොම ඉන්නවද කියලා මට තේරුම් ගන්න පුළුවන්...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    oyath sl gihin eyawa marry karala oya inna thanata ganna:yes:

    සිරාවට....
    :yes: :yes: :yes: :yes: :yes:

    ඔව් එට් එක කරන්න තව ගොඩාක් කල් යනවා :( එයා මෙ අවුරුද්දෙ එලෙවල් :(
    එතකන් ඉතින් මෙහෙම ඉවසන් ඉන්නවා :)

    දුක් වෙන්න එපා සහෝ...
    ඒ ඉවසීම කවදා හරි උඹට ලොකු සතුටක් ගෙනත් දේවී...
    :) :) :) :) :)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙයාගේ නම "පූරි"/..ඒ කියන්නේ මගේ පන....මන් මාරම විදියට මේ කෙල්ලට ආදරේ කරා..එයත් එහෙම්ම තමයි කියල මට තේරෙන්න වැඩි කල් ගියේ නෑ..ඉතින් අපි දෙන්නගේ ආදරේ ලස්සනට ලියවුනා......විභාගේ කරා...මගේ ඔලුවේ වැඩ කරේ පොඩි කලේ ඉඳං Music,Chords,Key boads,drums,digital music විතරයි.ඒ හින්දමද කොහේදෝ මන් exam එකෙන් maths කෙලවගත්තා..,අගේ පූරි ට නම් එල...maths වලටත් B ...ඉතින් අවුලක් නෑ....මෙයා මගෙමයි කියලා මන් දන්නවා..ඔන්න ඔහොම වෙද්දී අපේ අම්මිට සීන් කෝන් එක කනට වැටිලා තිබ්බේ....අම්මි මගෙන් ඇහුව.,මන් ඔව් කිව්වා..අවුලක්ම නෑ වගේ.....එලම තමයි...MARRY කරන්නම පුළුවන් වෙයි වගේ....

    ඒත් ඔහොම අවුරුද්දක් වගේ ගියා...එකපාරටම අහස කඩන් වැටෙන තරමේ සිද්දියක් ආරංචි වෙන්න ගත්තා....මට එක එක එවුන්ගෙන් calls ආවා . උන් කිව්වේ,උඹේ කෙල්ල බඩුවක්,ඒකි වටේ යනවා,තෝ පො**ක්ද යකෝ,ගෑනිව හදා ගනින් " වගේ දේවල් තමයි කිව්වේ.....මට මගේ පනව විශ්වාස නිසා මන් ඒවා ගණන් ගත්තේ නෑ..ඒත් හිත ඇතුලේ නොතිබ්බම නෙමෙයි...

    අවුලක් නෑ..මගේ කෙල්ල මට ආදරෙන් ඉන්නවනම් කවර කතාද කියලා තමයි මම හිතුවේ...අනිවා මන් ඒ කෙල්ලව බ්න්දිනවමයි කියලා තමයි මන් හිතා ගත්තේ....
    ඔහොම ඉද්දි මෙයාලගේ ගෙදරටත් මාට්ටු .එයාගේ අම්මා මන් ගැන හොයලා..අවුලක් නැහැලු..දැන් එකත ශේප්.....
    අනේ,අපි දෙන්නා ඉඹගත්තා,බැනගත්තා,රණ්ඩු උනා,පිස්සු කෙලියා,.....
    එක දවසක්,දැන් අවුරුදු දෙකක් විතර ඇති අපි දෙන්නට, ඔන්න බඩු පැකට් වෙන්න යන්නේ,.මගේ අතින් ඒ කෙල්ලගේ කෙල්ලෙක් ගතිය නැතිඋනා..තේරෙනවනේ...එයා මගේම උනා..මන් එයාගෙම උනා..අම්මෝ,මන් ඒ දවසේ විඳපු දුක..මාව වෙව්ලුවා යකෝ..ඒ වගේම මට මගේ පන ගැන පුදුම ආදරයක්,සෙනෙහසක් ඒ වෙලාවේ තිබ්බා...මේ කෙල්ල මට මෙච්චර දෙයක් දීලා මාවමනේ ඕන කියන්නේ කියලා....ඉතින් අයෙමත් මන් හිතාගත්තා මන් කවමදාවත් මගේ පැනට බොරුවක් කරන්න හීනෙකින් වත හිතන්නේ නැහැ කියලා....

    හරි...වැඩ හරි.....අඩුම සති දෙකක් මෙයාට මං නැතුව,මට මෙයා නැතුව ඉන්න බැරි උනා..අවුලක් නෑ...ඔන්න ඔහොම යද්දී,අර උඩින් කියපු calls ආයෙම එන්න පටන් ගත්තා.........මට අවුල්....දැන් නම් මල කෙලියයි එහෙම උනොත් කියලා.....ඒත් ඒ calls එන එක නතර උනෙත් නෑ.... මෙයා මට බොරුවක් කරන්නෙත් නෑ තමයි කියලා මට හිතුනෙත්....ඔන්න ඔහොම ගියා.....දැන් එයාගේ ගෙදරිනුත් දන්නවා සිද්දිය....එහෙ මලගේදරක් උනා මෙයාගේ සියා නැති වෙලා..මන් ගිහින් sup එකක් එහෙම දීලා 1 දාගතතා....ඔන්න මං මාස දෙකකට එක පාරක් වගේ එහෙ යනවා..දැන් නම් බඳින්නම පුළුවන් size...මටත් මාරම සතුටුයි.....

    ඔහොම ඉද්දි,මෙයා මට කිව්වා "අනේ අමී,මට e-mail account එකක් හදලා දෙන්නකෝ' කියලා...මාත් ඉතින් අම්මටහුඩු කියල හදලා දුන්නා....ඔන්න මාස තුනකින් විතර මන් නිකමට මෙයාගේ ඊ මේල් එකට ලොග් උනා.....අම්මට හු*යි.....යකෝ මොකෙද්දෝ එකෙක් මෙයත් එක්ක එලටම e mail කරලා.............

    {ඔන්න පපුවත් එක්ක ගැලවෙන්න එනවා බන් ඔව්වා මතක් වෙද්දී,හිටු,අනිකත් ලියලා දාන්නම්...තව ටිකක් කතාව තියෙනවා.}

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    අඩෝ ලස්සනට කතාව කියවගෙන ගිහින් අන්ත්ම ටික දැක්කහම හොලමන් වගේ බං...
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    ලස්සනට ඉන්න Couple දිහා බලං ඉන්න බැරි උනුත් ඔහොම Call දෙනවා බං...
    :angry: :angry: :angry: :angry: :angry:
    ඒ නිසා උඹේ විශ්වාසය එළ මචං...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Friendship එකට Mail කරපු එකෙක්ද දන්නෙත් නෑ නේ බං...
    ඉතුරු ටිකත් කියපංකෝ බලන්න...

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ආදරයේදී වෙන් වෙලා ඉන්න තප්පරයත් කල්පයක්...
    උඹ කොහොම ඉන්නවද කියලා මට තේරුම් ගන්න පුළුවන්...
    :yes::yes::yes:ඔව් :)
    මටත් වාඩා එයා ගොඩක් දුකින් ඉන්නෙ :(
    මම නම් මොනවා හරි හිතලා හිත හදා ගන්නවා
    එත් එයා ගොඩක් sensitive :( ඉතින් ගොඩක් හිතනවා
    මන් එක එක දෙවල් කියලා එ වෙලාවට හිත හදනවා
    හ්ම්ම්ම්
     
    • Like
    Reactions: Fire Angel
    Status
    Not open for further replies.