අපි ගොඩක් අය skype, facebook video call (මට නම් තම එක පාරක්වත් facebook video call ගන්න බැරි වුනා..
) ආදී video call ගන්නවනේ. අන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් සිරා භාණ්ඩයක් මේක.
video call ගන්න කොට ඒ video එකට වෙස්මුනක්,පොලිස් තොප්පියක්, ලොකු සන්ග්ලාස් එකක්, එහෙමත් නැතිනම් බලන්න බය හිතෙන ඇස් දෙකක් වගේ effect එකක් දාගන්න පුළුවන් software එකක් මේක.
මෙන්න මේ වගේ.මේ site එකට ගිහින් බා ගන්න.http://www.manycam.com/
අපි ඔලුව හොල්ලනකොට ඒ වෙස්මුනත් හෙලවනේවා.මේක install කරලා තියෙනකොට ඔය skype ඒකෙන කතා කරනකොට අනෙක් කෙනාට පෙනෙන video එකෙතේ ඔය වෙස් මුණු පේනවා. try කරලා බලන්නකෝ.
video එකත බලන්න.

මේ ගැන නොදන්න අයට දැනගන්න දැන්මේ.......

) ආදී video call ගන්නවනේ. අන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් සිරා භාණ්ඩයක් මේක.video call ගන්න කොට ඒ video එකට වෙස්මුනක්,පොලිස් තොප්පියක්, ලොකු සන්ග්ලාස් එකක්, එහෙමත් නැතිනම් බලන්න බය හිතෙන ඇස් දෙකක් වගේ effect එකක් දාගන්න පුළුවන් software එකක් මේක.