අපේ_පොලීසිය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ලවු සින් එකේ මොනවා ද කියපු බොරුව.. ? උඹලාට මේ කතාව පිළි ගන්න බැරි නම්..
කරබාගෙන හිටපන්...
මම මේක කිව්වේ උඹලා වගේ එවුන්ට කාලයකින් ආතල් ගන්න ත්‍රේඩ් එකක් තිබ්බේ නෑ නේ..
ඒ හින්දා හදපු එකක් කියලා හිතලා හිත හදා ගන්නම්..

Umbala pin karala nethuwa ethi...
Menna ..

ipsjtjsj0.jpg

ඉංජු ඉංජු මේ තියෙන්නෙ හොරා කෙහෙල් කැනත් එක්කම මාට්ටු වෙලා. වහ කාපං අමනයෝ වහ කාලා මහවැලියට පැනහං කටුගස්තොටින් :D
 
asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Sulu pirisaknam neme pagawa ganne... inna ungen wadi pirisak pagawa ganna. noganne simitha pirisak... baya natuwa kiyanne dana hinda... police karayata terunoth samajeta nondi wenne naha kiyala U pagaw gahanawa,... chater wenwa wage set unama tamai dada kole denne.... ehema nathi sthalossai lankawe inne...
    police gana wistara magen ahapan mama kiyannam ela wage.....
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    පැටියා;12112462 said:
    ඉංජු ඉංජු මේ තියෙන්නෙ හොරා කෙහෙල් කැනත් එක්කම මාට්ටු වෙලා. වහ කාපං අමනයෝ වහ කාලා මහවැලියට පැනහං කටුගස්තොටින් :D

    beheth tel wikunana muuta mona Hornet da buns..:lol::lol:
     
    • Like
    Reactions: බින්දු

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    පට්ට ස්ටෝරිය වගේ ලිව්වට මොකද සීන් එක වෙච්ච වෙලාවෙ බොක වෙන්න ඇති නෙ? උඹට පාරේ රෙවෙයි කියලා බයට වෙන්න ඇති 1500ක් අරන් උඹව එව්වෙ!:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැටියා;12112462 said:
    ඉංජු ඉංජු මේ තියෙන්නෙ හොරා කෙහෙල් කැනත් එක්කම මාට්ටු වෙලා. වහ කාපං අමනයෝ වහ කාලා මහවැලියට පැනහං කටුගස්තොටින් :D
    උබලා පින් කරලා නැතුව ඇතිලු:lol::lol:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
    පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
    අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට්‌ වොන්ටඩ් ගේම් එකේ ද
    යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
    දීල චොර වෙලා එන්නේ.
    අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
    එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
    අයිනකින් නවත්තන් හිටියද.
    :lol:
     
    • Like
    Reactions: බින්දු

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    වැඩේ කියන්නේ බන් මටත් ඊයේ ඔය වගේ එකක් උනා,මම හවස වැඩ ඇරිලා කැලණිය පැත්තට යනකොට ඔරුගොඩවත්ත කලර්ලයිට් එක ලගදි මගේ දකුණු පැත්තෙන් ආව තඩි කන්ටේනර් පතයෙක් මගේ පැත්තට කැපුවා එකෙන් බේරෙන්න මමත් ටිකක් වමට අරගෙන වේගය වැඩි කලා පාර මැදට එනකොට කහ පාට පත්තු උනා.එතකොටම එතන හිටපු පොලිස් අය්යා කෙනෙක් මැදට පැනලා මාව නැවැත්තුව.මමත් නවත්තලා ලගට ගියා,ගියාම ඒ අය්යා කියනවා මම රතු වැටිලා තියෙනකොටලු අවේ මම කියුවා මම ආවේ අර කන්ටේනරය නිසා එකත් මැදට එනකොට කහ කියල ඉතින් පාර මද නවත්වන්න බැරි නිසා ආව කියල,මේක එතකොට කියනවා මේක උසාවි යන වැඩක් කැමතිනම් ගොඩින් බේරගන්න කියලා,මමත් ඉතින් හා මම 500 දෙන්නම් කියුවා එතකොට මේක කියනවා මේ මම සල්ලි ගන්න නෙමේ නැවැත්තුවේ,දෙන නිසා ගන්නවා කියලා අනේ මොකටද කට,මම දුන්න කියලා ඒකා ගත්තම හරිද,අන්තිමට මගේ ලග මාරු තිබුනේ 300 ඒකා දීල අවා.
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:

    hikka mathakada !! :P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    අනිවාර්යෙන් ම මචන්..
    අනික අරු ඒ සල්ලි ගන්නවා මදිවට අහනවා...
    මේක දෙන්නේ කැමැත්තෙන් ද කියලා..
    :baffled::lol:

    ethin ehenan uba mokatada dunne?
    uba dan police karayage weradda kiwata ubath wereddak karalane:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ කියන්නේ බන් මටත් ඊයේ ඔය වගේ එකක් උනා,මම හවස වැඩ ඇරිලා කැලණිය පැත්තට යනකොට ඔරුගොඩවත්ත කලර්ලයිට් එක ලගදි මගේ දකුණු පැත්තෙන් ආව තඩි කන්ටේනර් පතයෙක් මගේ පැත්තට කැපුවා එකෙන් බේරෙන්න මමත් ටිකක් වමට අරගෙන වේගය වැඩි කලා පාර මැදට එනකොට කහ පාට පත්තු උනා.එතකොටම එතන හිටපු පොලිස් අය්යා කෙනෙක් මැදට පැනලා මාව නැවැත්තුව.මමත් නවත්තලා ලගට ගියා,ගියාම ඒ අය්යා කියනවා මම රතු වැටිලා තියෙනකොටලු අවේ මම කියුවා මම ආවේ අර කන්ටේනරය නිසා එකත් මැදට එනකොට කහ කියල ඉතින් පාර මද නවත්වන්න බැරි නිසා ආව කියල,මේක එතකොට කියනවා මේක උසාවි යන වැඩක් කැමතිනම් ගොඩින් බේරගන්න කියලා,මමත් ඉතින් හා මම 500 දෙන්නම් කියුවා එතකොට මේක කියනවා මේ මම සල්ලි ගන්න නෙමේ නැවැත්තුවේ,දෙන නිසා ගන්නවා කියලා අනේ මොකටද කට,මම දුන්න කියලා ඒකා ගත්තම හරිද,අන්තිමට මගේ ලග මාරු තිබුනේ 300 ඒකා දීල අවා.

    ඔව්, බං අපිට කට දාන්න විදියක් නෑ නේ..
    අරුන් වුනත් ඉන්නේ බොරු බයිලා දාලා හරි අපේ වේලාව කාලා දාන්න..
    ඒ මදිවට අරුන්ගේ සාක්කුව සරු කර ගන්න..
    මේ වගේ එකක් මම දා ගන්න හිතාගෙන ඉන්නේ වාහනයට..

    vtdr.png
    එතකොට කාටත් තේරුම් ගන්න පුලුවන් නේ මගේ වැරැද්දේ තරම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka gon buuruwek mawath alluwa...mama kammulata atha tiyagena wahane Drive kalama...

    u kiyanwa..mama Phone eka use kalalu...u nm 8ta pass nathi ekek..phone ekak ganwath danne na.....
    Call History balanna wath danne na...phone ekaka....

    Kottawa Police station eke..

    habai mans ekka hitapu anith Policeta mole tiyana nisa yanna dunna dadayak noka.....

    Nokarapu waraddakata dhada kanna wenawa thawa podden....:)

    අලුත ආව එවුන් ගේ තමයි ලොකු සීන් තියෙන්නේ..
    සිනියර් අයගේ නම් ඕය කිසිම ගේමක් නෑ. නැතුවාමත් නෙවෙයි..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව්, බං අපිට කට දාන්න විදියක් නෑ නේ..
    අරුන් වුනත් ඉන්නේ බොරු බයිලා දාලා හරි අපේ වේලාව කාලා දාන්න..
    ඒ මදිවට අරුන්ගේ සාක්කුව සරු කර ගන්න..
    මේ වගේ එකක් මම දා ගන්න හිතාගෙන ඉන්නේ වාහනයට..

    vtdr.png
    එතකොට කාටත් තේරුම් ගන්න පුලුවන් නේ මගේ වැරැද්දේ තරම..
    ඔවා පුට් සයිකල් වලට දාන්න බෑ:rofl::rofl:.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අලුත ආව එවුන් ගේ තමයි ලොකු සීන් තියෙන්නේ..
    සිනියර් අයගේ නම් ඕය කිසිම ගේමක් නෑ. නැතුවාමත් නෙවෙයි..
    සෑහෙන්න අහුවෙලා තියෙනවා වගේ නේහ්.
    අපරදේ ඒ එකින් එකටත් ත්‍රෙඩ් දාන්න තිබ්බේ.
    අපි හිතන්නේ නෑ බොරු කියලා. ඇත්තමයි :rofl::rofl: