අපේ_පොලීසිය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැටියා;12111178 said:
    තොට මොන ඇත්ත ජීවිතයක්ද බං පිම්පියෝ? මම හිතන්නෙ අර ලවු සිද්දිය වගේ මේකත් ගොතපු ටොම්බා පචයක් කියලා :P
    :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
    පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
    අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට්‌ වොන්ටඩ් ගේම් එකේ ද
    යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
    දීල චොර වෙලා එන්නේ.
    අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
    එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
    අයිනකින් නවත්තන් හිටියද.
    :lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,936
    12,274
    113
    Behind u :p
    :lol::lol::lol:

    :lol::lol::lol::lol: ko අයි අයියො මොඩ් පොන්ස් ඉන්නවාද මු බයික් එකක් හිටන් උගෙ කියලා දාලා නෙද බබා පොන්ස් වගෙමයි:lol:

    anunge pics horakan karana munta seeni dala puke arinna oone , kumbi kala marenna :angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    anunge pics horakan karana munta seeni dala puke arinna oone , kumbi kala marenna :angry::angry:
    ඇයි උ විකුනන තෙල් වලට සිනි දාලා අරින්න ඔනෙ උගෙ පුකෙ:lol::lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මෙවැනි පුද්ගලයන්ගෙන් වෙන කුමක්නම් බලාපොරොත්තු වෙම්ද අප?
    වෙන මොනා කරන්නද අයේ මොන්ටිසොරි යවමු :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    othana neethiyata weda karan police kaarayek hitiya nam ubatai , maamatai dennatama
    kanata dekak gahala usavi danawa :P

    සිරාවට ඔව් !! අණ නොතකා රිය ධාවනය ඉල්ලන් චීස් කන වැඩක් !! :yes: ගිහිල්ලම බලන්න තිබ්බේ උසාවි !! :P:rofl:

    කූල් සඳහා :-

    පගාව දීල කියවන්න එපා බන් !! :frown: නීති ගරුක නම් උඹ වාහනේ නවත්තන්න ඕන !! නැත්තන් එවෙලේ ලිව්වනම් උසාවි යන්න ඕන !! උඹ බේරිලා ඇවිල්ල කියෙව්වම වැඩක් නෑනේ ? :lol: අනික මනුස්සයෙක්ගේ පෙනුමට ගරහන්න එපා බන් උන් ජරාව කෑවත් නැතත් උනුත් මිනිස්සු ! මිනිස්සුම තමා උන්ට ජරාව දීල ඕවට උන්ව පුරුදුකරන්නේ !! :oo: