පැටියා;12111178 said:තොට මොන ඇත්ත ජීවිතයක්ද බං පිම්පියෝ? මම හිතන්නෙ අර ලවු සිද්දිය වගේ මේකත් ගොතපු ටොම්බා පචයක් කියලා![]()

කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට් වොන්ටඩ් ගේම් එකේ ද
යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
දීල චොර වෙලා එන්නේ.
අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
අයිනකින් නවත්තන් හිටියද.

ko අයි අයියො මොඩ් පොන්ස් ඉන්නවාද මු බයික් එකක් හිටන් උගෙ කියලා දාලා නෙද බබා පොන්ස් වගෙමයි
![]()


ඇයි උ විකුනන තෙල් වලට සිනි දාලා අරින්න ඔනෙ උගෙ පුකෙanunge pics horakan karana munta seeni dala puke arinna oone , kumbi kala marenna![]()




Hi, U remember me. ur best frndආහ් කට්ටියම ආයෙත් ඇවිත් වගේ නේ. එළ එළ..
වෙන මොනා කරන්නද අයේ මොන්ටිසොරි යවමුමෙවැනි පුද්ගලයන්ගෙන් වෙන කුමක්නම් බලාපොරොත්තු වෙම්ද අප?


http://www.elakiri.com/forum/showthread.php?p=12114990#post12114990වෙන මොනා කරන්නද අයේ මොන්ටිසොරි යවමු![]()



othana neethiyata weda karan police kaarayek hitiya nam ubatai , maamatai dennatama
kanata dekak gahala usavi danawa![]()
ගිහිල්ලම බලන්න තිබ්බේ උසාවි !! 

නීති ගරුක නම් උඹ වාහනේ නවත්තන්න ඕන !! නැත්තන් එවෙලේ ලිව්වනම් උසාවි යන්න ඕන !! උඹ බේරිලා ඇවිල්ල කියෙව්වම වැඩක් නෑනේ ?
අනික මනුස්සයෙක්ගේ පෙනුමට ගරහන්න එපා බන් උන් ජරාව කෑවත් නැතත් උනුත් මිනිස්සු ! මිනිස්සුම තමා උන්ට ජරාව දීල ඕවට උන්ව පුරුදුකරන්නේ !! 