|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඒ කියන්නේ තාම උඹට හරියටම අර කෙල්ලව අමතක කරන බැරි උනා...
    එහෙන්ම් දැනට තනිකඩව ඉන්න එක හොයි බං...
    එහෙම තත්වෙක ඉදන් Love කරන්න ගිහින් ඒ කෙල්ලට අසාධාරනයක් කරන්න හොඳ නෑ නේ...

    අනිවා අනිවා...එක තමයි...එලස්..තැන්කු වේවා Fire Eye මගේ අදහස් බෙදා ගත්තට..තව කවුද දන්නේ නෑ ඉන්නේ මෙහෙම ලව් හුටපට කියන්ඩ?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මගේ සම්පුර්නම කතාව උඩ කිව්වා....ඒත් එකේ අඩු තැනුත් තියෙනවා..එව්වා ලියන්න ගියොත් මට ආයෙම කෙලවෙනවා....ආදරේ ලස්සනයි,සුන්දරයි...ඒත්,වැරදි කාලෙක,වැරදි වෙලාවක පටන්ගත්තොත්,සදා අනාතයි...කෙල්ලෝ ඔක්කොම නරකමත් නැහැ..ඔක්කොම හොඳමත් නැහැ..
    දැන් මට නම් අවුලක්ම නැහැ...මතක් වෙනවා...ඒත් මගේ ජිවිතේ දැන් මං හදාගෙන යනවා...ඒත්,එයා....තව ජිවිතේ පටන්ගත්ත විතරයි.දවසක මාව නොලැබුන එකට දුක් වෙයි...එතකොට,එයා පරක්කු වැඩි වෙයි...........

    :yes::yes::yes::yes::yes: මට නිතරම හිතෙන දෙයක්..... මේ කියලා තියෙන්නේ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දුකයි තමයි බං බොරුවකට රැවටුනහම , ඒත් හිතේ පට්ට සතුටක් තියෙනවා,.,"ඒ කෙල්ල මට බොරුවට ආදරේ කරාට ,මම ඒ කෙල්ලට ඇත්තටමනේ ආදරේ කරලා තියෙන්නේ,ඒ හින්දනේ මෙච්චර විඳවන්නේ කියලා " හිතෙද්දි....අන්න එතනයි හිත හැදෙන්නේ..

    උඹත් එක්ක පට්ටම තරහ කොල්ලෙක් බිලා,කනේ වැලි ගාගෙන,හතර ගාතේ දාල බිම වැටිලා ඉන්නවා..උඹ විතරයි එක දකින්නේ,ඉතින් අනිවා මූ මාත් එක්ක වලි උනාට මූත් කොල්ලෙක්නේ කියලා හිතලා අරූව පොඩ්ඩක් කකුලෙන් හරි පාරෙන් එහාට කරලා උඹ යනවා...
    ඒත්,කෙල්ලෝ එහෙම නෑ බං..උන් එක්ක තරහ එකෙක් මැරුණත් උන් නෙමෙයි හැරිලාවත් බලන්නේ..
    ඒ අතින්,කොල්ලෝ වෙලා ඉපදුන අපි ගොඩක් වාසනාවන්තයි......

    අනිවා.....මට තියෙන ලොකු ප්‍රශ්න මේවා.... ආදරේ කරලා කරලා.... කොහොමද කොල්ලාව අමතක කරලා ..ඔහේ ඉන්නේ කියලා ...අමතක කරලා අපහු ඌ ගාවටම යන එකත් මට මාර ලොකු ප්‍රශ්නයක් .... උත්තරත් නෑ ද කොහෙද.... අනිත් එක මේ කතාව..පට්ටපල් ඇත්ත...කොල්ලෝ වගේ නම් කෙල්ලෝ කෙල්ලෝ ෆිට් නෑ .... බොක්කේ ෆෆ්‍රෙන්ඩ්ස් ලා අය්න් කරන එක කවර කතාද නිදා ගත්තු කොල්ලාව අය්න් කරලා වෙඩින් එකට ඌට ඉන්වය්ට් කරන ජාතියේ කෙල්ලෝන් ට :yes::yes::yes: හබැය් මම හිතන්නේ එහෙම කරන්නේ ,.... අනාගත පැවැත්ම සදහා.... කොහොම හරි කුණු ගොඩකට හරි තල්ලූ වෙනවා නිසි වයස ආවාම :yes:(එක්ස්පයර් වෙන්න කලින් ගොඩයෑමක් )
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනිවා අනිවා...එක තමයි...එලස්..තැන්කු වේවා Fire Eye මගේ අදහස් බෙදා ගත්තට..තව කවුද දන්නේ නෑ ඉන්නේ මෙහෙම ලව් හුටපට කියන්ඩ?

    එළ මචං...
    මල් බබාගේත් දිග දුක හිතෙන කතාවක් තියනවා...
    ආවහම උගෙන්ම අහගමුකෝ...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12108512 said:
    ඔව් ඔව් :rofl:

    දිගටම ලියපං ලස්සනයි...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනිවා.....මට තියෙන ලොකු ප්‍රශ්න මේවා.... ආදරේ කරලා කරලා.... කොහොමද කොල්ලාව අමතක කරලා ..ඔහේ ඉන්නේ කියලා ...අමතක කරලා අපහු ඌ ගාවටම යන එකත් මට මාර ලොකු ප්‍රශ්නයක් .... උත්තරත් නෑ ද කොහෙද.... අනිත් එක මේ කතාව..පට්ටපල් ඇත්ත...කොල්ලෝ වගේ නම් කෙල්ලෝ කෙල්ලෝ ෆිට් නෑ .... බොක්කේ ෆෆ්‍රෙන්ඩ්ස් ලා අය්න් කරන එක කවර කතාද නිදා ගත්තු කොල්ලාව අය්න් කරලා වෙඩින් එකට ඌට ඉන්වය්ට් කරන ජාතියේ කෙල්ලෝන් ට :yes::yes::yes: හබැය් මම හිතන්නේ එහෙම කරන්නේ ,.... අනාගත පැවැත්ම සදහා.... කොහොම හරි කුණු ගොඩකට හරි තල්ලූ වෙනවා නිසි වයස ආවාම :yes:(එක්ස්පයර් වෙන්න කලින් ගොඩයෑමක් )

    ඒකට කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ එකම උත්තරේනේ බං...
    "ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" කියලනේ...

    හැබැයි මේ හැම එකම අස්සේ අවංකවම ආදරේ කරන කෙල්ලොත් නැතුව නෙමේ...

    එලටම...කෙලවන එවුන්ට අනිවා කෙලවෙනවා බන්....අනිවා.....කෙල්ලෝ හිතන් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් තුන දෙනෙක් එක්ක කතා කරපුවම උන් හෙන කොල්ලොන්ට ආතල් දෙන බදු කියලා..ඒත් අපිනේ දන්නේ,අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක ඉද්දි උන් ගැන කතා වෙන විදිය...එහෙම නේද?
    එකී අපිට මොන පු* දුන්නත්,අපි කොල්ලොත් එක්ක එකී ගැන කතා කරන්නේ කක්කා ගොඩේම තියලානේ ඒකිව...FIRE EYE මොකෝ කියන්නේ? FEEL මොකෝ කියන්නේ?.
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඔයාලා කෙල්ලන්ටම වැරදි කිව්වට ඔය විදිහට කෙල්ලන්ව රවට්ටලා දාලා යන කොල්ලොත් කොච්චරක් නම් ඉන්නවද...වැරදි කරන කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඕන තරම් ඉන්නවා...:baffled::baffled::baffled::baffled::baffled:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒකට කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ එකම උත්තරේනේ බං...
    "ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" කියලනේ...

    හැබැයි මේ හැම එකම අස්සේ අවංකවම ආදරේ කරන කෙල්ලොත් නැතුව නෙමේ...

    අඩේ ඔව් ඒ කතාවත් පට්ටපල් ඇත්ත..තාන්තිමට මගේ කෙල්ලත් එහෙම කිව්වා... :lol::lol::lol: හිනාත් යනවා ඕය් ඒවා දැන් මතක් වෙනකොටත්... මම වැරදි හදන් ඉස්සරහට යන්න එනවා... කියනව්ව්වා... ඔයාට හොද කෙනෙක් ලැබෙය් :lol::lol::lol: ආතල් කතාව ඕය්ය්.... සන්තෝසේ බෑ ... බලන් ගියාම හරි පොදු ලක්ශන නේ .. ඒ වගේ කොමන් සීන් වල ..
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එලටම...කෙලවන එවුන්ට අනිවා කෙලවෙනවා බන්....අනිවා.....කෙල්ලෝ හිතන් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් තුන දෙනෙක් එක්ක කතා කරපුවම උන් හෙන කොල්ලොන්ට ආතල් දෙන බදු කියලා..ඒත් අපිනේ දන්නේ,අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක ඉද්දි උන් ගැන කතා වෙන විදිය...එහෙම නේද?
    එකී අපිට මොන පු* දුන්නත්,අපි කොල්ලොත් එක්ක එකී ගැන කතා කරන්නේ කක්කා ගොඩේම තියලානේ ඒකිව...FIRE EYE මොකෝ කියන්නේ? FEEL මොකෝ කියන්නේ?.

    මචං මේ ලෝකේ හදන්න පුළුවන් ගෑණු අතකට...
    ඒ වගේම මේ ලෝකේ හරිම ලේසියෙන් වනසන්න පුළුවන් ගෑණු අතකට...
    අපිට ජීවිතේ දුන්නේ අපේ අම්මා...
    ඒ වගේම අපේ අම්මලගේ කාලෙත් බඩු ඉන්න ඇති ඕන තරම්...

    අන්න ඒ වගේ තමා අදත්...
    සමහර කෙල්ලන්ට බාගෙට අඳින එක හෙන ලොකු වැඩක්...
    හැබැයි අපිට උන් බඩු...
    සමහර වෙලාවට බඩු වලටත් අන්තයි...
    මොකද බඩු ඇග පෙන්නන්නේ සල්ලි වලට...
    ඒත් මුන් නොමිලේමම පෙන්නනවා...

    ඒ මොනවා උනත් කොල්ලෙක් හොයන්නේ ලැජ්ජාව තියන හොඳ කෙල්ලෙක්ව...
    උන්ට ඒක තේරෙන්නේ නැති එක උන්ගෙම කරුමේ බං..

    මේ හැමදේම අස්සේ රත්තරං වගේ කෙල්ලොත් ඉන්නවා බං...
    හැබැයි අඩුයි...
    අමාරුවෙන් හරි හොයලා සෙට් උනොත් ජීවිත කාලේම අපි සතුටෙන්...

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔයාලා කෙල්ලන්ටම වැරදි කිව්වට ඔය විදිහට කෙල්ලන්ව රවට්ටලා දාලා යන කොල්ලොත් කොච්චරක් නම් ඉන්නවද...වැරදි කරන කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඕන තරම් ඉන්නවා...:baffled::baffled::baffled::baffled::baffled:

    ඕන තරම් නෙමෙයි,අම්බානක ඉන්නවා..ඒත් ඒ දාලා යන එවුන් ගැන කියන්නේ මොන කෙල්ලද?
    දැන් බලන්න,සින්දු 100 ක් ගත්තත්,ඒවගෙන් 80 ක් ගන්න පුළුවන් කොල්ලෙක් අඩ අඩ කියන විරහ ගීත වලට..කෙල්ලෝ කවද්ද නැතිඋන ලව් එකක් පස්සේ ගිහින් පිස්සු වැටුනේ...ඒත් එහෙම කෙල්ලොත් ඉන්නවා...එක ඇත්ත...ඒ උනාට යථාර්තයට අනුව නම් කොල්ලා කියන එකාගෙන් පිරිසිදු ආදරයක් ලබන්න ඒ කෙල්ල පින් කරලා තියෙන්න ඕන.ඒ වගේම කෙල්ල කොල්ලෙක්ට බුට්‌ තිබ්බොත් ඒ කෙල්ල පව් කරලා තියෙනවා අම්බානක...ඔහොම වටේ ගියපු අයට තේරෙන්නේ MARRY කරපුවම.,නැත්තන් වයසට ගියහම...ඒත් එහෙම නොතේරෙන වල ගොන්නුත් ඉන්නවා...එච්චරයි..
    කෙල්ලොත් හොඳයි,කොල්ලොත් හොඳයි...මේ සමාජ රටාව වැරදි..
    (එහෙමවත් කියමු)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔයාලා කෙල්ලන්ටම වැරදි කිව්වට ඔය විදිහට කෙල්ලන්ව රවට්ටලා දාලා යන කොල්ලොත් කොච්චරක් නම් ඉන්නවද...වැරදි කරන කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඕන තරම් ඉන්නවා...:baffled::baffled::baffled::baffled::baffled:

    අනිවා...කෙල්ලෝන්ටත් වඩා කොල්ලෝ වැඩි ඇති ./.. ඉතින් අපි මොනා කරන්න ද ... අපි කොල්ලෝ...අපිට (මේ නූලේ කතා කරපු උන් ) ට වෙලා තියෙන ඇබැත්දි කෙල්ලෝන් ගෙන් ..ඉතින් අපි කතා කරන්නේ ඒවා ගැන ... කෙල්ලොන්ටත් වෙලා තියෙනවා නම් කෙල්ලෝත් දාය් :dull::dull::dull: ඉන්න එකෙක්/./දාන්න ඕනා නැත්තම් නොදා ඉදි...අපි කොල්ලේ ...අපිට උනු දේවල් උනේ කෙල්ලෝන් ගෙන් ...අපි දරණ මතය තමා මේක (බට් ස්පෙසිෆියඩ් ) ලෝකේ ඉන්න හැමෝම එක වගේ නෑ කියලා අපි දනිමු :oo:
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔයාලා කෙල්ලන්ටම වැරදි කිව්වට ඔය විදිහට කෙල්ලන්ව රවට්ටලා දාලා යන කොල්ලොත් කොච්චරක් නම් ඉන්නවද...වැරදි කරන කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඕන තරම් ඉන්නවා...:baffled::baffled::baffled::baffled::baffled:

    අනිවාර්යෙන් ඇති...
    අපි නෑ කියන්නේ නෑ...
    ඒත් එහෙම උන කෙල්ලෙක්ට තරම අනුකම්පා කරන්නේ නෑ නේද එ වගේ උන කෙල්ලෙක්ට...???

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මචං මේ ලෝකේ හදන්න පුළුවන් ගෑණු අතකට...
    ඒ වගේම මේ ලෝකේ හරිම ලේසියෙන් වනසන්න පුළුවන් ගෑණු අතකට...
    අපිට ජීවිතේ දුන්නේ අපේ අම්මා...
    ඒ වගේම අපේ අම්මලගේ කාලෙත් බඩු ඉන්න ඇති ඕන තරම්...

    අන්න ඒ වගේ තමා අදත්...
    සමහර කෙල්ලන්ට බාගෙට අඳින එක හෙන ලොකු වැඩක්...
    හැබැයි අපිට උන් බඩු...
    සමහර වෙලාවට බඩු වලටත් අන්තයි...
    මොකද බඩු ඇග පෙන්නන්නේ සල්ලි වලට...
    ඒත් මුන් නොමිලේමම පෙන්නනවා...

    ඒ මොනවා උනත් කොල්ලෙක් හොයන්නේ ලැජ්ජාව තියන හොඳ කෙල්ලෙක්ව...
    උන්ට ඒක තේරෙන්නේ නැති එක උන්ගෙම කරුමේ බං..

    මේ හැමදේම අස්සේ රත්තරං වගේ කෙල්ලොත් ඉන්නවා බං...
    හැබැයි අඩුයි...
    අමාරුවෙන් හරි හොයලා සෙට් උනොත් ජීවිත කාලේම අපි සතුටෙන්...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඕන තරම් නෙමෙයි,අම්බානක ඉන්නවා..ඒත් ඒ දාලා යන එවුන් ගැන කියන්නේ මොන කෙල්ලද?
    දැන් බලන්න,සින්දු 100 ක් ගත්තත්,ඒවගෙන් 80 ක් ගන්න පුළුවන් කොල්ලෙක් අඩ අඩ කියන විරහ ගීත වලට..කෙල්ලෝ කවද්ද නැතිඋන ලව් එකක් පස්සේ ගිහින් පිස්සු වැටුනේ...ඒත් එහෙම කෙල්ලොත් ඉන්නවා...එක ඇත්ත...ඒ උනාට යථාර්තයට අනුව නම් කොල්ලා කියන එකාගෙන් පිරිසිදු ආදරයක් ලබන්න ඒ කෙල්ල පින් කරලා තියෙන්න ඕන.ඒ වගේම කෙල්ල කොල්ලෙක්ට බුට්‌ තිබ්බොත් ඒ කෙල්ල පව් කරලා තියෙනවා අම්බානක...ඔහොම වටේ ගියපු අයට තේරෙන්නේ MARRY කරපුවම.,නැත්තන් වයසට ගියහම...ඒත් එහෙම නොතේරෙන වල ගොන්නුත් ඉන්නවා...එච්චරයි..
    කෙල්ලොත් හොඳයි,කොල්ලොත් හොඳයි...මේ සමාජ රටාව වැරදි..
    (එහෙමවත් කියමු)

    අනිවා...කෙල්ලෝන්ටත් වඩා කොල්ලෝ වැඩි ඇති ./.. ඉතින් අපි මොනා කරන්න ද ... අපි කොල්ලෝ...අපිට (මේ නූලේ කතා කරපු උන් ) ට වෙලා තියෙන ඇබැත්දි කෙල්ලෝන් ගෙන් ..ඉතින් අපි කතා කරන්නේ ඒ වා ගැන ... කෙල්ලොන්ටත් වෙලා තියෙනවා නම් කෙල්ලෝත් දාය් :dull::dull::dull: ඉන්න එකෙක්/.//දන්න ඕනා නැත්තම් නොදා ඉදි...අපි කොල්ලේ ...අපිට උනු දේවල් උනේ ජ්කෙල්ලෝන් ගෙන් ...අපි දරණ මතය තමා මේක (බට් ස්පෙසිෆියඩ් ) ලෝකේ ඉන්න හැමෝම එක වගේ නෑ කියලා අපි දනිමු :oo:

    උඹලා දෙන්නම කොල්ලොන්ගෙත් වැරදි ඇති කියලා පිලිගත්ත එකට මං ගරු කරනවා...
    මෙතන ඉතින් කෙල්ලෝ එයාලගේ කතා කියන්නේ නැති එකයි ප්‍රශ්ණේ...
    දන්න අය එහෙම ඒවත් කියන්න...
    මොකද අපි ඒවා අහන්නත් ලෑස්තී...
    මෙතන ඉන්න අපි වැරැද්ද වැරැද්ද විදියට දකිනවා...
    මං හිතනවා කට්ටිය මං කිව්ව දේ පිළිගනීවී කියලා...

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඕන තරම් නෙමෙයි,අම්බානක ඉන්නවා..ඒත් ඒ දාලා යන එවුන් ගැන කියන්නේ මොන කෙල්ලද?
    දැන් බලන්න,සින්දු 100 ක් ගත්තත්,ඒවගෙන් 80 ක් ගන්න පුළුවන් කොල්ලෙක් අඩ අඩ කියන විරහ ගීත වලට..කෙල්ලෝ කවද්ද නැතිඋන ලව් එකක් පස්සේ ගිහින් පිස්සු වැටුනේ...ඒත් එහෙම කෙල්ලොත් ඉන්නවා...එක ඇත්ත...ඒ උනාට යථාර්තයට අනුව නම් කොල්ලා කියන එකාගෙන් පිරිසිදු ආදරයක් ලබන්න ඒ කෙල්ල පින් කරලා තියෙන්න ඕන.ඒ වගේම කෙල්ල කොල්ලෙක්ට බුට්‌ තිබ්බොත් ඒ කෙල්ල පව් කරලා තියෙනවා අම්බානක...ඔහොම වටේ ගියපු අයට තේරෙන්නේ MARRY කරපුවම.,නැත්තන් වයසට ගියහම...ඒත් එහෙම නොතේරෙන වල ගොන්නුත් ඉන්නවා...එච්චරයි..
    කෙල්ලොත් හොඳයි,කොල්ලොත් හොඳයි...මේ සමාජ රටාව වැරදි..
    (එහෙමවත් කියමු)

    මචන් උබ බොනවද :baffled::baffled::baffled: හෙට සෙට් වෙලා බොමු කෝ ඕය් ,,... :rofl::rofl::rofl::rofl::rofl: පට්ටපල් ඇත්ත කතාව...... !!! මේ කතාව මමත් කියලා තිබේ ..!!!
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඕන තරම් නෙමෙයි,අම්බානක ඉන්නවා..ඒත් ඒ දාලා යන එවුන් ගැන කියන්නේ මොන කෙල්ලද?
    දැන් බලන්න,සින්දු 100 ක් ගත්තත්,ඒවගෙන් 80 ක් ගන්න පුළුවන් කොල්ලෙක් අඩ අඩ කියන විරහ ගීත වලට..කෙල්ලෝ කවද්ද නැතිඋන ලව් එකක් පස්සේ ගිහින් පිස්සු වැටුනේ...ඒත් එහෙම කෙල්ලොත් ඉන්නවා...එක ඇත්ත...ඒ උනාට යථාර්තයට අනුව නම් කොල්ලා කියන එකාගෙන් පිරිසිදු ආදරයක් ලබන්න ඒ කෙල්ල පින් කරලා තියෙන්න ඕන.ඒ වගේම කෙල්ල කොල්ලෙක්ට බුට්‌ තිබ්බොත් ඒ කෙල්ල පව් කරලා තියෙනවා අම්බානක...ඔහොම වටේ ගියපු අයට තේරෙන්නේ MARRY කරපුවම.,නැත්තන් වයසට ගියහම...ඒත් එහෙම නොතේරෙන වල ගොන්නුත් ඉන්නවා...එච්චරයි..
    කෙල්ලොත් හොඳයි,කොල්ලොත් හොඳයි...මේ සමාජ රටාව වැරදි..
    (එහෙමවත් කියමු)

    හ්ම්...ඇත්ත....:yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔන්න හරියටම මේ විනාඩියට මගේ ආදරේට අවුරුදු 2යි...

    ලංකාවේ වෙලාවෙන් රෑ10:21යි...
    (EK එකේ වෙලාව වැරදි එකට වගකියනු නොලැබේ...)
    මගේ ජීවිතේ වටිනම දවස අදයි...

    Love-13.gif
    Congratulations yaluwa
     
    Status
    Not open for further replies.