සිරාවට ඔව් !! අණ නොතකා රිය ධාවනය ඉල්ලන් චීස් කන වැඩක් !!ගිහිල්ලම බලන්න තිබ්බේ උසාවි !!
කූල් සඳහා :-
පගාව දීල කියවන්න එපා බන් !!නීති ගරුක නම් උඹ වාහනේ නවත්තන්න ඕන !! නැත්තන් එවෙලේ ලිව්වනම් උසාවි යන්න ඕන !! උඹ බේරිලා ඇවිල්ල කියෙව්වම වැඩක් නෑනේ ?
අනික මනුස්සයෙක්ගේ පෙනුමට ගරහන්න එපා බන් උන් ජරාව කෑවත් නැතත් උනුත් මිනිස්සු ! මිනිස්සුම තමා උන්ට ජරාව දීල ඕවට උන්ව පුරුදුකරන්නේ !!
![]()




මෙතන එකෙක් වත් තවම අර පොලීස් කාරයාගේ වැරැද්දක් කතා කලේ නෑ..
බලාගෙන යද්දි හැමෝම පොලීසිය වෙනුවෙන් කඩේ යන බවක් නේ පෙන්න තියෙන්නේ...![]()

උ ලිදෙ ලැජ්ජාවටම ගොඩ එන්නෙ නැහැලු![]()
මෝස්ට් වෝන්ටඩ් ගහනවා ඇති

මෝස්ට් වෝන්ටඩ් ගහනවා ඇති
ත්රාසයට කැමතියිනේ![]()




අඩෝ මං තකහනියක් ආවේ අපෝ කූල් පොලිසියෙන් අල්ලලු නේද?![]()

කතාව මුල ටික බලද්දී මන් හිතුව උබ එක්කෝ කඩාගෙන ගිහින් දැක්කේ නෑ කියල
පොලිස් කාරයට ගේම ඉල්ලලා එන සීන් එකක් කියල .බලන් ගියාම උබ අරුට බයේ වාහනේ නවත්තල උත් එක්කම ආපස්සට ඇවිත් උට සල්ලිත් දීල උ කියන දේ
අහන් ඉදල බයිට් වෙලා ඇවිත් නේ බන්. මොන මොස්ට් වොන්ටඩ් ගේම් එකේ ද
යකෝ පොලිස් කාරයව වාහනේ දාන් ඇවිත් උගෙන් බලු බැනුන් අහල සල්ලිත්
දීල චොර වෙලා එන්නේ.
අනික මේ නොහැ කට්ටක් නවත්තල අරු එකට නැගල උබේ පස්සෙන් එළවන්
එන ටයිම් 1 ට උබ මොනාද කලේ , අත පය වෙව්ලලා දාඩිය දාල වාහනේ
අයිනකින් නවත්තන් හිටියද.


කැ*ම ආතල් එක ඕයි 
denui eliyata awe policiye indan , eth ithin ape katha wala thrasayak nene![]()
thibbanam thread ekak danna thibba








kiyapanko balanna![]()
