අපේ_පොලීසිය

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: අඩෝ මුන්ට සාමන්‍ය දැනුමක් කියලා එක් නැද්ද බං. ඉස්කෝලෙ ගියේ නැති එකෙක්ට උනත් තේරෙනවනේ බං මෙහෙම දැම්මම මූම පීච්චං කියලා

    E wageda ban muge sathuta:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකත් උබ අනුන්ගේ හෝර්නට් බයික් එකක පික්චර්ස් දාලා උබේ කිව්වා වගේ තමයි පොර ටෝක් දෙන්නේ එ වුනාට ටොම් පච අත අරින්නේ උබට වඩා බන් මල් බබා හොදයි දැකලා නැති අය මේ ලින්ක් වලට ගිහින් බලන්න .මු ගේ බොරැවලට අහු වෙන්න එපා පම්පෝරිය විතරයි

    මේ තියෙන්නේ මෙයාගේ බයික් එකලු

    http://www.elakiri.com/forum/showpost.php?p=3676098&postcount=4

    මෙ පෙඡ් එකට ගිහින් බලන්න කෝ මේයාගේ බයික් එකේ නියම අයිති කාරයා :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=13
    http://www.elakiri.com/forum/showthread.php?t=133696&page=14

    මෙයා හිතේ මවාගෙන ඉන්න ලොකයක ඡිවත් වන කෙනෙක් ගෙදරින් එලියට වත් ගිහින් නැති කෙනෙක් ඡිවිතේ තියෙන්නේ ඔන්ලයින් කොමියුනිටි ලෝකෙක .

    මට හෝර්නට් එකක් ගන්න පින් කරල නැතිලු:(:(