අපේ_පොලීසිය

Mozilla

Well-known member
  • @ the start


    later




    @ the start



    later


    ai ban me napunsakayek wage harena harena athata katha kiyanne ? uba hithan inne ube mano loka wala katha wiswasa karanna meke inna unuth uba wage bolada hithn mawagaththa loka wala jiwath wena aththa jiwathayak nathi computere issaraha wadi wela inna anathayo kiyalada ?

    :yes: ලොල් මාත් ඕක දන්නා හිටියේ..මං දැම්මේ නැ බං ඌ ත්‍රාසයට කැමති එකනේ.:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයි අයියො මොඩ් ඉදිරියේ පොලිසිය දන ගසයි.:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතන හිටියා නම් බලන්න තිබුණා මූ නැමිලා අල්ලා-ගෙන හිටපු විදිහ. Most Wanted ගහලා ඇත්ත ලෝකේ ඒ වගේ හීන මවාගෙන රඟනවා. අනේ ගොනෝ උඹ නම්. උඹලගේ තාත්තා මේක කියෙව්වනම් එයාට හිතෙයි " මූව හැදුවට වඩා හොදයි සරමේ පිහදාගත්තනම් " කියලා.
    ගොන් ආතල්. මේ වගේ එවුනුත් අපේ රටේ වාහන drive කරනවනේ. :lol:

    :lol::lol::lol::lol::rofl:
    @ the start


    later




    @ the start



    later


    ai ban me napunsakayek wage harena harena athata katha kiyanne ? uba hithan inne ube mano loka wala katha wiswasa karanna meke inna unuth uba wage bolada hithn mawagaththa loka wala jiwath wena aththa jiwathayak nathi computere issaraha wadi wela inna anathayo kiyalada ?

    බබාමයි මුනම් :lol::lol::lol:(කුල්)කාරයා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නයා ගියා වගේ හරියට
    ඒක නෙවෙයි අපේ ගේට්ටුවෙන් ඊයේ රෑ තඩි නයෙක් වත්ත ඇතුලට ආව ඊට පස්සේ ඌ වත්තේ දාලා තිබ්බ ටයිල් දිගේ බඩ ගාගෙන ඇවිත් ගේ ළග හරස් අතට දාලා තිබ්බ සුදු යකඩ වැටට උඩින් පැන්නා නේ ඉස්තෝප්පුවට ,මූ ඉස්තෝප්පුවේ හෙන දගරයක් දාලා කොස් ලීයෙන් දාලා තිබ්බ දොරට යටින් ගේ අස්සට රිංගුවා ඊට පස්සේ සුදු ටයිල් එක දිගේ ගේ ඉස්සරහා තිබ්බ සැටියට නැගලා එතනින් stereo සෙටප් එකට උඩින් මගේ Plasma TV එකත් පෙරලගෙන PlayStation 3 එක තියෙල තියෙන ස්ටූල් එකට යටින් රිංගගෙන ගියා කෙලීන්ම කුස්සියට එතනින් මූ Microwave එකට උඩින් ඒකත් පෙරලගෙන, ප්‍රන්ට්‍රි කබඩ් එක අස්සට රිංගුවා මේ අස්සේ අපේ අක්කා ගෑහනවා එයාට BMW එකේ යතුර දෙන්න කියලා ඉතින් ඒවා කොහේ හොයන්නද මේ වෙලාවේ ගෙදර කට්ටිය ඔක්කොම ත්‍රස්ත වෙලා ආන්දමිකයෝ වගේ නයා පස්සේ එලවන්කොට කොහෙමින් කොහෙමින් හරි කොස්සක් අරගෙන ගැහුවා මම පැන්ට්‍රි කබඩ් එකකට අය්යෝ ඒපාර ඒක අස්සේ තිබ්බ Nutella එකත් බිම දෝයි වුනා.
    ගහන කොට ගහන කොට මූ ශූෂ් ගාලා පැන්නා බිම ඊට පස්සේ මූ අපිට බයේ පිටි පස්සේ දොරෙන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ රූස් ගාලා මන්ද කොළා නොවෑ. ඕන්න ඕකයි නයාගේ ත්‍රස්ත විල්ල ඉවර වුනේ. අපි ඉතින් කවදත් ත්‍රාසයට කැමති අය නේ.

    :lol::lol::lol::lol: ලොවෙත් නැහැ +6

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    මාර සින් එක කියන්නේ මචං අපේ ස්කොලේ සපෝර්ට් මීට් එකට මරතොන් එකක් තිබ්බ එකට ඔක්කොම කොල්ලෝ බයික් වල අවේ . ඔන්න මරතොන් එක පටන් අරන් බාගයක් දුර යද්දී මග ඉදන් පොලිසියෙන් අල්ලනවා මාර සීන් එක මට බයික් පහකට විතර ඉස්සරහින් ගියේ අපේ ස්කොලේ සර් කෙනෙක්.මම හිතුව මිනිහා පොලිස් කාරයව ශේප් කරයි කියල .මොන ශේප් ද මිනි පොලිස් කරය ගාවට ගිය විතර පොලිස් මහත්තය දුන්න නේද මුගේ මූනට කනේ පාරක් .මම එතනින් ම බයික් එක හරවගත්තු ගමන් පස්ස බැලුවේ ගෙදට්ට ඇවිල්ල.පස්සේ ස්කෝලෙට ගියාම තමයි දන්නේ සර් ය කනේ පාර කාල තියෙන්නේ හෙල්මට් දාන්නේ නැතිව ඇවිල්ල කියල.පික්ෂු නෙහ්!!!

    ඔන්න මමනම් කියන්නේ නැ මොකද්ද ස්කොලේ කියල ඊය චාටර් හු........
    :eek::eek::eek::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol:

    මරතොන් නෙමේ බන් මැරතන්! අනික ඔක්කොම කොල්ලො බයික් වල ද මැරතන් එක දිව්වෙ?:lol: ස්කෝලේ නම නොකිව්ව එක හොඳයි නැත්තම් ස්කෝලෙට චාටර් උඹේ සිංහල නිසා.;)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    scaled.php
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මරතොන් නෙමේ බන් මැරතන්! අනික ඔක්කොම කොල්ලො බයික් වල ද මැරතන් එක දිව්වෙ?:lol: ස්කෝලේ නම නොකිව්ව එක හොඳයි නැත්තම් ස්කෝලෙට චාටර් උඹේ සිංහල නිසා.;)
    :lol::lol::lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ay ban bola okkoma set wel muwa byte karanne!mu issara honda member kenek neda?:confused: danne nethi nisa ahanne!:baffled: mokada mama kaalayk missing wela hitiyane!:D:sorry: