Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
කුමාරයෙක් ද අශ්ව කරත්තෙන් ඔයාව එක්කගෙන ගියේ? :dull:

:baffled: මොනව අහනවද මංදා මේ මාලි අයියත් ඉතිං...:dull:

අපටත් මොකවත් කරයිද දන්නෑ :sorry:

:dull: ඒවා කියන්න බෑලු ඉතිං..:P

නිදිමතා........යි
bleuantenne28.gif

හෙට ටියුසොන් යන්ටත් තියනවා මුණුපුරාලාස්... :dull:
ආච්චි මංගච්චනවා එහෙනං...:rofl:
ටටාස්..සුරා+සුඩ්‍රී වේවා දෙන්නටම....
give_flowers.gif
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:dull: ඒවා කියන්න බෑලු ඉතිං..:P

නිදිමතා........යි
bleuantenne28.gif

හෙට ටියුසොන් යන්ටත් තියනවා මුණුපුරාලාස්... :dull:
ආච්චි මංගච්චනවා එහෙනං...:rofl:
ටටාස්..සුරා+සුඩ්‍රී වේවා දෙන්නටම....
give_flowers.gif
එහෙම කරලා අහු උනොත් නෙ :frown::rofl:
ආ ඕකේ ආච්චි
ගුඩ් නයිට්
තතා.....!
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled: මොනව අහනවද මංදා මේ මාලි අයියත් ඉතිං...:dull:

    :dull: ඒවා කියන්න බෑලු ඉතිං..:P

    නිදිමතා........යි
    bleuantenne28.gif

    හෙට ටියුසොන් යන්ටත් තියනවා මුණුපුරාලාස්... :dull:
    ආච්චි මංගච්චනවා එහෙනං...:rofl:
    ටටාස්..සුරා+සුඩ්‍රී වේවා දෙන්නටම....
    give_flowers.gif

    හිහි ඉතින් අද කාලෙ අශ්ව කරත්තවල එන්න රජ කුමාරවරුනෙ :dull:

    එහෙනම් හොඳට ඉගෙන ගන්නකො ගිහින්. ටටාස්
    TC
    Good Night :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොත් දාන්න දන්න ගැහැණු ළමයෙක් පොතක් බලනව වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    sad.gif
    එපාද?

    නෑ නෑ කියවීම ඉතා වටිනා දෙයක්. ලෝකෙ ජීවත් වෙන්න කියවීමත් ඉතා වැදගත් වෙනව. :D කියවීම මිනිසාගේ ධාරණ ශක්තිය හා දැනුම උසස් කරයි.
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නෑ නෑ කියවීම ඉතා වටිනා දෙයක්. ලෝකෙ ජීවත් වෙන්න කියවීමත් ඉතා වැදගත් වෙනව. :D කියවීම මිනිසාගේ ධාරණ ශක්තිය හා දැනුම උසස් කරයි.

    telephone.gif
    ඒ වුනාට..ඕනවට වඩා කියවන එකත් එච්චර හොද නෑ නේද..:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    telephone.gif
    ඒ වුනාට..ඕනවට වඩා කියවන එකත් එච්චර හොද නෑ නේද..:sorry:

    ඔව් පොත් ගුල්ලෙක් ම වෙලා ඉන්න එකත් හොඳ නෑ තමයි. සීමාව ඉක්මවා ගියොත් ඉතින් උන්මත්තකයෙක් වෙන්න වුණත් බැරිකමක් නෑ. :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔව් පොත් ගුල්ලෙක් ම වෙලා ඉන්න එකත් හොඳ නෑ තමයි. සීමාව ඉක්මවා ගියොත් ඉතින් උන්මත්තකයෙක් වෙන්න වුණත් බැරිකමක් නෑ. :D

    :baffled: අපෝ මට නම් බෑ..

    :dull: හ්ම්ම්..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :sorry: උත්තමයෙක් වෙන්න :dull:

    උත්තමයෙක්? උන්මත්තක? කොයි එක වුණත් ඉතින් පොත් කියෙව්ව කියල ඔය දෙකම වෙන්නෙ නෑ ගානට කරනවනම්. ඔයා පොත් කියවන්න කැමති නැද්ද? :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    උත්තමයෙක්? උන්මත්තක? කොයි එක වුණත් ඉතින් පොත් කියෙව්ව කියල ඔය දෙකම වෙන්නෙ නෑ ගානට කරනවනම්. ඔයා පොත් කියවන්න කැමති නැද්ද? :D

    මං කිව්වේ
    rolleyes.gif
    කියවන්න වැඩිය කැමති නෑ කියලයි...
    පොත් :baffled:... ගැන නෙමෙයිලු..

    Captain ජැක් ස්පැරෝ;12128280 said:

    soccer.gif
    අලෝ ජැක්..
     
    Status
    Not open for further replies.