කුමාරයෙක් ද අශ්ව කරත්තෙන් ඔයාව එක්කගෙන ගියේ?![]()
මොනව අහනවද මංදා මේ මාලි අයියත් ඉතිං...
අපටත් මොකවත් කරයිද දන්නෑ![]()
ඒවා කියන්න බෑලු ඉතිං..
නිදිමතා........යි
හෙට ටියුසොන් යන්ටත් තියනවා මුණුපුරාලාස්...

ආච්චි මංගච්චනවා එහෙනං...

ටටාස්..සුරා+සුඩ්රී වේවා දෙන්නටම....




