අපේ_පොලීසිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලීසියට කෙනෙක්ව උසාවි දාන්න බෑ ලයිසන් එක නැතුව, උසාවි දිනය දන්වල ගෙදරට ලියුම එවන්නෙ ලයිසන් එකේ තියෙන එඩ්‍රස් එකට, ඊට පස්සෙ උසාවි දිනයට උසාවියට ගියහම උන් Endorsement Sheet එක ඉල්ලනව, පස්සෙ නඩුවෙන් වැරදි කරු වුනොත් ඒ ශීට් එකේ වරද ලියලයි ආයි ලයිසන් එකයි ශීට් එකයි බාර දෙන්නෙ

    උඹ මේ අද ඊයෙ ලයිසන් එකක් අරගෙන පොලිස් කාරයෙක් එක්ක වචනයක් දෙකක් කතාකරල ත්‍රෙඩ් එකක් දාගෙන නහිනව, යකෝ මේ වගේ ගොබ්බ සීන් එකකට ත්‍රෙඩ් එකක් දාන්නෙ මොන අනාතයෙක්ද ? උඹල නං උපන්ගෙයි හරක්, තෝ කරුමෙට හරි 120ට ගිහිල්ල අහුවුනානං තව ත්‍රෙඩ් එකක් දායි 250ට ගිහිල්ල අහුවුනා කියල

    උඹ වගේ ඉල්ලගෙන පුකේ බටර්, මාමයිට්, නියුට්‍රෙල්ලා ගාගත්ත ගොබිලයෙක් මම මේ හෙන කාලෙකින් දැක්කෙ හෝමෝමොඩ්

    :lol:මුට උසාවි එන්න දිනත් දුන්නලු :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම මේ සති දෙකකට කලිනුත් අහුවුනා අධික වේගයෙන් ඩබල් ලයින් කපල :rofl: සුරායි මායි කන පැලෙන්න ගසල යනකොට කොච්චර නවත්තල ඇද්ද :rofl: මේව මොනාද අපේ ශුරංග භයිය මේ ලගදි දාපු වීර ක්‍රියාව එක්ක :rofl::rofl::rofl: ඌ හිතේ අපි දන්නෙ නෑ කියල, ඒත් අපි දන්නව :P
    :nerd:
     
    • Like
    Reactions: gayankuwait

    Mozilla

    Well-known member
  • reputation_neg.gif
    අපේ_පොලීසිය 02-19-2012 09:59 PM ponna kareya karema ponnaya buruwa pakaya

    11 රිදුන එකක් හු හු...:rofl::rofl:
    මං දන්නේ නැති කුණුහරපයක් කියපන්කො..:(
     
    • Like
    Reactions: Supunlk

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    බින්දු;12130466 said:
    :rofl::rofl: අපිත් කන බොන මිනිස්සු
    ඒක දනිමි :P වරෙන් වරෙන් සෙට් වෙන්න :love:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    reputation_neg.gif
    අපේ_පොලීසිය 02-19-2012 09:59 PM ponna kareya karema ponnaya buruwa pakaya

    11 රිදුන එකක් හු හු...:rofl::rofl:
    මං දන්නේ නැති කුණුහරපයක් කියපන්කො..:(

    :lol::lol:
    kapauwata ++
     
    Last edited: