අපේ_පොලීසිය

Mozilla

Well-known member
  • reputation_neg.gif
    අපේ_පොලීසිය 02-19-2012 07:41 AM ආ ගෑණි වගේ එකා... කෝමද පොන්ස්?

    :lol: හු හු මොහෝmod ගේ රේප් ටීම් එකට රිදිලා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වීර ක්‍රියාව අතරතුර ලබාගත් දුර්ලබ චායාරුපයක්

    11010u.jpg

    වීර ක්‍රියාවෙන් පසු ලබාගත් දුර්ලබ චායාරුප කිහිපයක්

    police-brutality-.jpg

    police_harassment.jpg
    effing lol :lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    මුන්ට තේරුම් කලාත් වැඩක් නෑ.. තේරුම් ගන්නේ නැති එවුන් ටිකක් නේ ..
    පැටව් ගහගෙන ඉන්නේ මේ දවස් වල..
    එකෙක් බිරුවාම අනිත් හැමෝම එකතු වේලා බුරනවා..:baffled:
    ඒත් හේතුව හොයලා බලන්න යන්නේ නෑ.. සාධාරණ හේතුවකට ද බුරන්නේ කියලා..:no:
    ඒක ඉතින් අරුන්ගේ පුරුද්ද නේ.. ඒවා ඒ තරම් ගණන් ගන්න එපා මචන්..

    පොලීසියට කෙනෙක්ව උසාවි දාන්න බෑ ලයිසන් එක නැතුව, උසාවි දිනය දන්වල ගෙදරට ලියුම එවන්නෙ ලයිසන් එකේ තියෙන එඩ්‍රස් එකට, ඊට පස්සෙ උසාවි දිනයට උසාවියට ගියහම උන් Endorsement Sheet එක ඉල්ලනව, පස්සෙ නඩුවෙන් වැරදි කරු වුනොත් ඒ ශීට් එකේ වරද ලියලයි ආයි ලයිසන් එකයි ශීට් එකයි බාර දෙන්නෙ

    උඹ මේ අද ඊයෙ ලයිසන් එකක් අරගෙන පොලිස් කාරයෙක් එක්ක වචනයක් දෙකක් කතාකරල ත්‍රෙඩ් එකක් දාගෙන නහිනව, යකෝ මේ වගේ ගොබ්බ සීන් එකකට ත්‍රෙඩ් එකක් දාන්නෙ මොන අනාතයෙක්ද ? උඹල නං උපන්ගෙයි හරක්, තෝ කරුමෙට හරි 120ට ගිහිල්ල අහුවුනානං තව ත්‍රෙඩ් එකක් දායි 250ට ගිහිල්ල අහුවුනා කියල

    උඹ වගේ ඉල්ලගෙන පුකේ බටර්, මාමයිට්, නියුට්‍රෙල්ලා ගාගත්ත ගොබිලයෙක් මම මේ හෙන කාලෙකින් දැක්කෙ හෝමෝමොඩ්
     
    Mozilla

    Well-known member
  • පොලීසියට කෙනෙක්ව උසාවි දාන්න බෑ ලයිසන් එක නැතුව, උසාවි දිනය දන්වල ගෙදරට ලියුම එවන්නෙ ලයිසන් එකේ තියෙන එඩ්‍රස් එකට, ඊට පස්සෙ උසාවි දිනයට උසාවියට ගියහම උන් Endorsement Sheet එක ඉල්ලනව, පස්සෙ නඩුවෙන් වැරදි කරු වුනොත් ඒ ශීට් එකේ වරද ලියලයි ආයි ලයිසන් එකයි ශීට් එකයි බාර දෙන්නෙ

    උඹ මේ අද ඊයෙ ලයිසන් එකක් අරගෙන පොලිස් කාරයෙක් එක්ක වචනයක් දෙකක් කතාකරල ත්‍රෙඩ් එකක් දාගෙන නහිනව, යකෝ මේ වගේ ගොබ්බ සීන් එකකට ත්‍රෙඩ් එකක් දාන්නෙ මොන අනාතයෙක්ද ? උඹල නං උපන්ගෙයි හරක්, තෝ කරුමෙට හරි 120ට ගිහිල්ල අහුවුනානං තව ත්‍රෙඩ් එකක් දායි 250ට ගිහිල්ල අහුවුනා කියල

    උඹ වගේ ඉල්ලගෙන පුකේ බටර්, මාමයිට්, නියුට්‍රෙල්ලා ගාගත්ත ගොබිලයෙක් මම මේ හෙන කාලෙකින් දැක්කෙ හෝමෝමොඩ්

    උගේ ආසාවනේ ඉතින්? පොඩි උන්ගේ හීන බිදින්න එපා යකෝ පවු..ඒවා පල දෙනවා.එහෙම උනොත් උබව කවදත් අයෙ පොලිසියට අහුවෙන එකක් නැ.:(
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    උගේ ආසාවනේ ඉතින්? පොඩි උන්ගේ හීන බිදින්න එපා යකෝ පවු..ඒවා පල දෙනවා.එහෙම උනොත් උබව කවදත් අයෙ පොලිසියට අහුවෙන එකක් නැ.:(
    මම මේ සති දෙකකට කලිනුත් අහුවුනා අධික වේගයෙන් ඩබල් ලයින් කපල :rofl: සුරායි මායි කන පැලෙන්න ගසල යනකොට කොච්චර නවත්තල ඇද්ද :rofl: මේව මොනාද අපේ ශුරංග භයිය මේ ලගදි දාපු වීර ක්‍රියාව එක්ක :rofl::rofl::rofl: ඌ හිතේ අපි දන්නෙ නෑ කියල, ඒත් අපි දන්නව :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මේ සති දෙකකට කලිනුත් අහුවුනා අධික වේගයෙන් ඩබල් ලයින් කපල :rofl: සුරායි මායි කන පැලෙන්න ගසල යනකොට කොච්චර නවත්තල ඇද්ද :rofl: මේව මොනාද අපේ ශුරංග භයිය මේ ලගදි දාපු වීර ක්‍රියාව එක්ක :rofl::rofl::rofl: ඌ හිතේ අපි දන්නෙ නෑ කියල, ඒත් අපි දන්නව :P
    :shocked: තොට අර වේ^^ පුතා කිව්වද සීන් එක. මම මේ ලැජ්ජාවට එකෙක්ටවත් කියන්නේ නැතුව අර තිලංක පො^^යට විතරයි කිව්වේ. ඌ තොට විතරද කිව්වේ:baffled:
     
    Mozilla

    Well-known member
  • මම මේ සති දෙකකට කලිනුත් අහුවුනා අධික වේගයෙන් ඩබල් ලයින් කපල :rofl: සුරායි මායි කන පැලෙන්න ගසල යනකොට කොච්චර නවත්තල ඇද්ද :rofl: මේව මොනාද අපේ ශුරංග භයිය මේ ලගදි දාපු වීර ක්‍රියාව එක්ක :rofl::rofl::rofl: ඌ හිතේ අපි දන්නෙ නෑ කියල, ඒත් අපි දන්නව :P

    :oo: කෝ ඉතින් උබල තර්ඩ් දාල නැනේ?අපිට ඕව විශ්වාස නැ..දාපං මොහෝmod වගේ තර්ඩ් එකක් දානකම් මං පිළිගන්නේ නැ නැ මයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේ සති දෙකකට කලිනුත් අහුවුනා අධික වේගයෙන් ඩබල් ලයින් කපල :rofl: සුරායි මායි කන පැලෙන්න ගසල යනකොට කොච්චර නවත්තල ඇද්ද :rofl: මේව මොනාද අපේ ශුරංග භයිය මේ ලගදි දාපු වීර ක්‍රියාව එක්ක :rofl::rofl::rofl: ඌ හිතේ අපි දන්නෙ නෑ කියල, ඒත් අපි දන්නව :P

    :shocked::lol::lol:
     
    Mozilla

    Well-known member
  • :shocked: තොට අර වේ^^ පුතා කිව්වද සීන් එක. මම මේ ලැජ්ජාවට එකෙක්ටවත් කියන්නේ නැතුව අර තිලංක පො^^යට විතරයි කිව්වේ. ඌ තොට විතරද කිව්වේ:baffled:

    :dull: මටත් කියපන්කො සීන් එක
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    :lol:
    :oo: කෝ ඉතින් උබල තර්ඩ් දාල නැනේ?අපිට ඕව විශ්වාස නැ..දාපං මොහෝmod වගේ තර්ඩ් එකක් දානකම් මං පිළිගන්නේ නැ නැ මයි.
    :baffled:
    :shocked: තොට අර වේ^^ පුතා කිව්වද සීන් එක. මම මේ ලැජ්ජාවට එකෙක්ටවත් කියන්නේ නැතුව අර තිලංක පො^^යට විතරයි කිව්වේ. ඌ තොට විතරද කිව්වේ:baffled:
    ඌට කිව්ව කියන්නෙ ඉතින් ලංකාදීපෙ දැම්ම වගේනෙ :lol: මොනව වුනත් පව් යකෝ උඹම වැරදි කරල අර අහිංසක පොලිස් කාරයට පොලීසියෙදිම බැන්න එක :dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌට කිව්ව කියන්නෙ ඉතින් ලංකාදීපෙ දැම්ම වගේනෙ :lol: මොනව වුනත් පව් යකෝ උඹම වැරදි කරල අර අහිංසක පොලිස් කාරයට පොලීසියෙදිම බැන්න එක :dull:
    මේක මෙතන නෙමෙයි මම වෙන වෙලාවක කියන්නම්. විලි ලැජ්ජයි ඕයි. මට අකන පැලෙන්න වැදිලා හිටියේ. නෙක්ස්ට් වීක් වගේ සෙට් වෙලාම කියන්නම්. :sorry:
    මාර කැ^යෙක්නේ අරූ. මම ඕකට කිව්වා මම කියනකන් කාටවත් කියන්න එපා කියලා:baffled::(
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මේක මෙතන නෙමෙයි මම වෙන වෙලාවක කියන්නම්. විලි ලැජ්ජයි ඕයි. මට අකන පැලෙන්න වැදිලා හිටියේ. නෙක්ස්ට් වීක් වගේ සෙට් වෙලාම කියන්නම්. :sorry:
    මාර කැ^යෙක්නේ අරූ. මම ඕකට කිව්වා මම කියනකන් කාටවත් කියන්න එපා කියලා:baffled::(
    ඌ හොදටම බය වෙලා බන්, පව් වැඩේ, අහ් නෙක්ස්ට් වීක් වත් සෙට් වෙමු නේද ?