Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Tharinda67 අංකල්


    එළකිරි එකේ ඉන්න වයසකම අංකල් වන, අපේ තරින්ද67 අංකල්, මේ දිනවල, බොහෝම අසාධ්‍ය තත්වයෙන් පසු වන බව දැන ගන්නට ලැබී ඈත.......!! :yes::yes:


    picture.jpg



    තරින්ද අංකල්ගේ ගේ දොස්තර කියන ලෙසට, මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඈත්තේ, තරින්ද67 හට, එළකිරි ලොග් වීමට නොහැකි වීමෙන් ඈතිවූ සාංකාව යැයි සැක කෙරේ.......!! :(


    ඉතින් අපි හැමෝම අපේ තරින්ද අංකල්ට (නිවන්) සුව ප්‍රාර්ථනා කරමු...... :yes::yes:


    ඊට අමතරව, මේ දවස් ටිකේ, අක්කා විසින්, ගෙදරින් දොට්ට නොදෑමේවා (පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සීන් එකට :P ) සහ අක්කාගෙන් ගුටි නොකා ඉන්නට ලැබේවා :love: කියලත් ප්‍රාර්ථනා කරමු අපේ කොහුවල අනාතයාට......!! :yes::yes:


    මීට, තරින්ද හිමිපානන් එළකිරි ලොග් වෙන්නේ නැති සොවින් සිටින, යහළුවන් (තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් අනුභව කරන්නන්) පිරිස...... :-

    lag8777

    gayendra9*9

    chathupatiya

    urajdrlk

    kingdewi

    Kumara456

    dath kimbula

    සමග, සදා සොවින් තැවෙන, තරින්ද67 ගේ හොර වයිෆ් වන, ~Titi~
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔවු මචන් දැන් කෝල් කලාමත් හරිම අමාරුවෙන් කතා කලේ :dull::dull: ගේ ඩොකා වැඩේ දරුනුවටම දීලා වගේ :P:P

    ඔන්‍න‍ හා හා පුරා මම පලවෙනියටම ඌට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා :D:D
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මේ දවස් වල අක්කා කොස්සෙන් ගහන්නෙත් නෑලු බන් අර ගහන්නම ඕනේ නිසා ඉරට්ටකින් ගහනවලු :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකක් ද බං ලේඩේ.. ?
    සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?:rolleyes:
    කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ දවස් වල අක්කා කොස්සෙන් ගහන්නෙත් නෑලු බන් අර ගහන්නම ඕනේ නිසා ඉරට්ටකින් ගහනවලු :lol::lol:

    ඉරට්ටක් කිව්වට ඉරට්ටක්ම නෙමෙයි, ඉරටු මිටියක්, ඒ කියන්නේ මේ දවස්වල තරින්දයට අක්කා ගහන්නේ ඉලපතෙන්,
    පව් අහිංසකයා,
    මූ නම් පිරිමි සන්හතියටම නින්දාවක්, මූ තරම් ගෑනුන්ගෙන් ගුටිකන් කෙනෙක් මිහිපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේදිනම්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් ද බං ලේඩේ.. ?
    සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?:rolleyes:
    කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    :angry::angry: ඈයි උඹ ඌට ඒඩ්ස් නම් හොද කරන්නද....?? නැත්නම් ඩොකාට පගාවක් දෙන්නද.....?? :rolleyes::P

    ඌට උණ ගැනෙන්න අක්කා නෙලලා බං.... පව් අනාතයා..... :(:(